කෙල්ලගේ ප්‍රශ්නයක්

NimeshR91

Member
Jun 13, 2018
25
9
3
කෙල්ලගේ ප්‍රශ්නයක්

අලුතින් එකක් හදාගෙන ආවේ මට වෙච්ච ප්‍රශ්නයක් කියන්න ඕනේ නිසා.

මම Aussie ඉන්නේ බන් මෙහෙ M.Sc එකක් කරන්න ඇවිත්. දැන් වැඩි කාලයක් නෑ ඇවිල්ල. කෙල්ල ලංකාවේ. අපේ affair එක ගැන ගෙවල් වලිනුත් දන්නවා. මම කෙල්ලගේ ගෙදරත් ගිහින් තියෙනවා. අම්මලා තාත්තලා එක්ක කතා කරලත් තියෙනවා.

මම M.Sc එක කරන්න ඔසී එන එකට කෙල්ලගේ කිසිම අකමැත්තක් නැහැ. ඒත් බන් ඒකිගේ ගෙදර අය එච්චර කැමැත්තක් නැහැ වගේ. මම ඔසී එන එක කෙල්ලගේ ගෙදර අයට කියන්න එහේ යන්න හැදුවේ. ඒත් කෙල්ලගේ ගෙදර අය ඒ දවස්වල එක එක ගමන් යන්න තියෙනවා කියලා මම යන්න හිටපු දවස් 2ම මග ඇරියා (මට තේරුණු විදියට).

දැන් මම මෙහෙ ඇවිත් ටික දවසක් වෙනවා. කෙල්ල නම් ඇත්තටම කැමතියි මම ඔසී ආපු එකට. එයාගේ කිසි අවුලකුත් නැහැ. අපි දෙන්න skype එකේ එහෙම කෝල් අරන් කතා කරනවා ගොඩක් දවස්වල රෑට. දන්නවනේ ඉතින්. දැන් දවස් දෙකකට කලින් අපි දෙන්න වීඩියෝ කෝල් එකක් අරන් කතා කර කර ඉද්දි එයාගේ අම්ම එක පාරට කාමරේ දොර ඇරන් ඇතුලට ආවා. ඒ වෙලාවේ එයා මුකුත් නැතුව හිටියේ. අම්මට අතේ මාට්ටු. අම්ම ඇහුව මොකද කරන්නේ කියලා ඇඳුම් නැතුව. එයා බයවෙලා කතා කරගන්න බැරුව ඉඳලා කිව්වා බාත්රූම් යන්න හැදුවේ කියලා. ඒත් අම්ම ඇහුවා මොකද ගොත ගහන්නේ බය වෙලා මොකද ඔච්චර එහෙම කියලා. මාත් කෝල් එකේම හිටියේ.

දැන් බන් අවුල තියෙන්නේ මේ සීන් ඒකෙන් පස්සේ කෙල්ල මාත් එක්ක කතා කරන්න කැමති නෑ . අම්ම එයාට මොනවා කියලද කියලා මම දන්නේ නෑ. ඇහුවට මොකුත් කියන්නෙත් නෑ. කෝල් එකක් ගත්තත් ඉක්මනට මොනවා හරි කියලා තියනවා.

මට දැන් මොකක් කරන්න කියලා හිතා ගන්න බැහැ බන්. මම එයාලගේ අම්මලා තාත්තලා හම්බ වෙලා කතා බහ කරලත් තියෙනවා. එහෙම තියෙද්දිත් මේ වගේ දෙයකට එයාට මාත් එක්ක කතා කරන්න එපා කියන එක අසාදාරණයි. අනික මට මේක ගැන විස්තර පැහැදිලි කරන්න අවස්ථාවකුත් නැහැ. මම මේ කෙල්ලට බොක්කෙන්ම ආදරේ කරන්නේ මචන්. කැත වැඩක් කරන්න තුන් හිතකවත් නැහැ. මට දැන් ආයේ ඔක්කොම දමලා ගහලා ලංකාවට එන්න හිතිලා තියෙන්නේ.

(අනේ මචන්ලා මේක විහිලුවකට ගන්නේ නැතුව උත්තරයක් දීපන්. මේක වෙන කියන්න කෙනෙක් නැති නිසා මේක හදන ඇවිත් උඹලගෙන් ඇහුවේ. කෙල්ල අත අරින්න නම් කියන්න එපා. මට ඕනේ මේක විසඳා ගන්න විදියක්)
 
Last edited:
  • Like
Reactions: gihanjava

Emios

Well-known member
  • Dec 10, 2009
    75,218
    67,585
    113
    kellath ekka uba ausi ewilla egolonawa amatakama karala dai kiyala baya athi:yes:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,299
    13,194
    113
    33
    ෆින්ලන්ඩ්
    Ausi gihin uba Drugs / Badu wage use karai kiyala wenna ona...

    Ausi yanna bari wena aewun ge ammala kiyana kathawak ne oka.. owa wishwasa karana aewunuth innawa...

    Puluwun num Engage wela kellawath Ausi ganin..
     

    elitiz

    Member
    Feb 16, 2017
    115
    23
    0
    මට පේන විදියට නම් ඔය සීන් එක නෙමෙයි අවුල වෙලා තියෙන්නේ. ගෙදර උන්ට කොහොමත් ඕනේ වෙලා තිබිලා තියෙන්නේ ඕක කඩන්න තමයි. දැන් ඔය සීන් එක පිට දාල උඹලා දෙන්න break කරන්න හදනවා ඇත්තේ. නැත්නම් ඉතින් උඹ ගෙදරත් ගිහින් කතා බහ කරලා නම් තියෙන්නේ ඒ උඹේ කෙල්ල නම් ඒ කරපු වැඩේ වරදක් නැහැ නේ.
     

    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0
    kellagen kelinma ahapan mokakada prashne mata oyage wenasak therenawa kelinma kiyanda naththan meka nawaththamu kiyala
    kella prashne kiuwoth eka wisadaganda balapan
    naththan break karala MSc eka goda daganin
     
    Apr 21, 2016
    38
    6
    0
    යකෝ බඳින්න ඉන්න කොල්ල එක්ක වුනත් හෙළුවෙන් ඉඳන් internet කෝල් ගනිද්දී අම්මට අහු වුනොත් ෂා නියමයි කියනවද අම්මලා. අපේ අම්මලා නම් එවෙලේම කන පැලෙන්න දීල ගිහින් ඇඳුමක් ඇඳ ගනින් කියලා.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    වැඩේ අවුලනේ බං.
    මේ බැදපු නැති එකෙක් එක්ක හෙළුවෙන් ඉදන් කතා කරද්දී
    අම්මට අහුවුණාම කොහොමද?
    උබ කෙල්ලේගේ පැත්තෙන් හිතපන් දැන් අම්මා කෙල්ලගේ
    බ්‍රේන් වොෂ් කරලා ඇත්තේ.
    අනික මොකිද බං හෙළුවෙන් ඉදන් කතාකරන්නේ
    දොර ලොක් කරගන්නේ නැතුව :P
     
    Last edited:

    NimeshR91

    Member
    Jun 13, 2018
    25
    9
    3
    kellagen kelinma ahapan mokakada prashne mata oyage wenasak therenawa kelinma kiyanda naththan meka nawaththamu kiyala
    kella prashne kiuwoth eka wisadaganda balapan
    naththan break karala MSc eka goda daganin

    ඇහුවට කියන්නේ නෑ බන්. එදා සිද්දිය ඊට පස්සේ මොකද වුනේ කියලවත් කියන්නේ නැහැ.
     

    NimeshR91

    Member
    Jun 13, 2018
    25
    9
    3
    වැඩේ අවුලනේ බං.
    මේ බැදපු නැති එකෙක් එක්ක හෙළුවෙන් ඉදන් කතා කරද්දී
    අම්මට අහුවුණාම කොහොමද?
    උබ කෙල්ලේගේ පැත්තෙන් හිතපන් දැන් අම්මා කෙල්ලගේ
    බ්‍රේන් වොෂ් කරලා ඇත්තේ.
    අනික මොකිද බං හෙළුවෙන් ඉදන් කතාකරන්නේ
    දොර ලොක් කරගන්නේ නැතුව :P

    එයාගේ අම්ම වෙනදා ඔහොම කඩාගෙන බිඳගෙන කාමරේට එන්නේ නෑ බන් මහ රෑට. අම්ම නිදාගන්න ගියාට පස්සේ තමයි අපි කතා කරන්නෙත්. මම ලංකාවේ ඉන්න කාලෙත් ඔහොම කතා කරලා තියෙනවා. කවදාවත් අම්ම ඇවිත් නැහැ. ඒ දවස්වල මමමයි කියන්නේ එයාට දොර ලොක් කරන්න කියලා. ඒත් කවදාවත් අම්ම මහ රෑ එන්නේ නැති නිසා ඊට පස්සේ ලොක් කරන්න මතක් වෙන්නෙත් නෑ ඉතින්.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වැඩේ අවුලනේ බං.
    මේ බැදපු නැති එකෙක් එක්ක හෙළුවෙන් ඉදන් කතා කරද්දී
    අම්මට අහුවුණාම කොහොමද?
    උබ කෙල්ලේගේ පැත්තෙන් හිතපන් දැන් අම්මා කෙල්ලගේ
    බ්‍රේන් වොෂ් කරලා ඇත්තේ.
    අනික මොකිද බං හෙළුවෙන් ඉදන් කතාකරන්නේ
    දොර ලොක් කරගන්නේ නැතුව :P

    එකෙන්ම

    දොර ලොක් නොකරපු එක වරද අනික උබ ඇදුම් නැතුව කතා කරා විතරය් කියල ෂුවර් ද ?
    බොලා දෙන්න ආතල් එකක් ගත්ත නේද මහා රැ එහෙමනම් වැඩේ අව්ල්....

    ඔහොම ටික දවසක් ඉදල කතා කරපන් ශේප් වෙය්,

    අනික බන් කව්ද අකමැති ඔසී ඉන්න msc තියෙන කොල්ලෙක්ට දුව දෙන්න.....
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,218
    67,585
    113
    එකෙන්ම

    දොර ලොක් නොකරපු එක වරද අනික උබ ඇදුම් නැතුව කතා කරා විතරය් කියල ෂුවර් ද ?
    බොලා දෙන්න ආතල් එකක් ගත්ත නේද මහා රැ එහෙමනම් වැඩේ අව්ල්....

    ඔහොම ටික දවසක් ඉදල කතා කරපන් ශේප් වෙය්,

    අනික බන් කව්ද අකමැති ඔසී ඉන්න msc තියෙන කොල්ලෙක්ට දුව දෙන්න.....

    Ausi msc tibbata wedak ne bn.pr ekath tiyenna one:rofl: loku scene dala aye lankawata enna unama kohomada kellath ekka:rofl:
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උබලා මහ අය ගැන හිතන් ඉන්න විදිහ තමයි.
    උබලා කතා කරන ඒවා කරන දේවල් හොදට ඒ අය බලන ඉන්නේ.
    උබට අකමැති වෙන්න හේතුවක් ඇති.
    ගොඩක් අම්මලා කැමති වෙන්නේ දැන් දුවගේ කමත්තනේ කියලා.
    දැන් උබ හෙළුවෙන් කතා කරන්න ගිහින් කෙල්ලගේ
    හිත වෙනස් කරන්න අම්මට පොටක් පාදලා දීලා තියෙන්නේ :angry:
    උබ කෙල්ලත් එක්ක ඉක්මණට කතා කරලා
    ප්‍රශ්නේ විසදගනින් :yes: