කෙල්ලගේ ප්‍රශ්නයක්

NirmalPW

Junior member
  • May 21, 2018
    31
    24
    8
    Badinawa kiyanne honeymoon kiyanne oluwen hadagadda manasgatha ne bn.dennata denna kemathi nan pothaka sign karanna kalin sex karata mokada wenne.

    මට පේන විදියට නම් උඹ තාම වයස 25ක් වත් වුනේ නැති එකෙක් වගේ. උඹලා හිතන් ඉන්නවට වැඩිය පවුල් ජීවිතේ කියන්නේ ඊට වඩා ගොඩක් දේවල් තියෙන එකක්. සෙක්ස් කියන්නේ ඒකෙන් එකක් විතරයි. උඹලා වගේ අය හිතන් ඉන්නේ බඳිනවා කියන්නේ සෙක්ස් ම තමයි කියලා.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අනේ බන් එහෙම මුකුත් අනවශ්‍ය දෙයක් කරේ නැහැ අපි. මම දන්නවා උඹලා හිතන ඒවා. ඒත් බන් එහෙම දෙයක් කලේ නැහැ ඇත්තටම ඒ වෙලාවේ. එයා ඇඳේ හාන්සි වෙලා මාත් එක්ක කතා කර කර හිටපු එක විතරයි කලේ. අනික කතා කලෙත් ෆෝන් ඒකෙන්. earphone එක කනේ ගහන් හිටපු නිසා තමයි අම්ම උඩ තට්ටුවට එනවා ඇහිලා තිබුනේ නැත්තේ.

    ආපු ගමන් අම්ම ඇහුවා මොකද ඔය ඇඳුම් නැතුව කියලා. එයා බයවෙලා ගොත ගගහා උත්තර දුන්නේ. බාත්රූම් යන්න හැදුවේ කිව්වා. බාත්රූම් යනවා නම් ඕක කනේ ගහන් ඉන්නේ ඇයි කියලා ඇහුව. සින්දුවක් ඇහුවා කිව්වා. සින්දු අහන්නේ හෙළුවෙන් ඉඳන්ද කියලා අම්ම ඇහුවා. මෙච්චර මහා රෑ වෙලාද නාන්න ඕනේ වුනේ කියලා ඇහුව. ඊට පස්සේ එයා කෝල් එක කට් කළා. එච්චරයි බන් වුනේ.

    අපි කෝල් එකක ඉන්නවා කියලවත් අම්ම දන්නෙත් නැතුව ඇති. එයාට එක පාරට කතා කරගන්න බැරුව ගොත ගගහා උත්තර දීපු එක තමයි එකම අවුල වුනේ.

    උබ හිතන්නේ අම්මා බබා කියලා.
    කෙල්ල ඇදුම් නැතුව ඉන්නවා හේතුවක් නැතුව.
    එහෙනම් ඉතින් කෙල්ලගේ අම්මා ගොන් හරකෙක් වෙන්න ඕනා.
    උබ එහෙමනේ හිතන් ඉන්නේ :angry:
    දැන් උන දේ උනානේ උබ පොඩ්ඩක් ඉදලා කෙල්ලගෙන් හිමිට
    අහපන් මොකද උනේ කියලා :yes:
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    වැඩේ අවුලනේ බං.
    මේ බැදපු නැති එකෙක් එක්ක හෙළුවෙන් ඉදන් කතා කරද්දී
    අම්මට අහුවුණාම කොහොමද?
    උබ කෙල්ලේගේ පැත්තෙන් හිතපන් දැන් අම්මා කෙල්ලගේ
    බ්‍රේන් වොෂ් කරලා ඇත්තේ.
    අනික මොකිද බං හෙළුවෙන් ඉදන් කතාකරන්නේ
    දොර ලොක් කරගන්නේ නැතුව :P

    mamath mekamai hithuwe. brain wash. nettm amma ekiwa porondu karaganna athi aye ubath ekka katha karannee hari mokak hari kyl. puluwan widiyakata uba aye ekige oluwa hadapan, nettm ohen bedapan. api hithanne aita inna kella thama hodama kyl. eath ehema ne, ita wada hoda un innwa, api dannee eaka.
     

    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    අනේ බන්. උඹට කෙල්ලට හෙළුවෙන් ඉන්න කියලා ඒකි දිහා බලාගෙන අතේ ගගහා ඉද්දි ඒකි අම්මට මාට්ටු වුනාම ඒ ගෙදර මිනිස්සු වැරදි කාරයෝ. පකේ ලොජික් මේවා...
     

    Mickey_Mouse

    Junior member
  • Aug 18, 2013
    71
    16
    8
    mamath mekamai hithuwe. brain wash. nettm amma ekiwa porondu karaganna athi aye ubath ekka katha karannee hari mokak hari kyl. puluwan widiyakata uba aye ekige oluwa hadapan, nettm ohen bedapan. api hithanne aita inna kella thama hodama kyl. eath ehema ne, ita wada hoda un innwa, api dannee eaka.

    පව් බන්. ඒ කෙල්ල මූට ආතල් දෙන්න ගිහින්නේ හෙළුවෙන් ඉද්දි අම්මගේ අතටම අහුවෙලා තියෙන්නේ. නිකමට හිතපන් කෙල්ලෙක්ට ඕක කොච්චර මානසිකව බලපාන්න ඇද්ද කියලා. අමු හෙළුවෙන් ඉද්දි අම්මට අහු වුනාම. පව් බන් ඒ කෙල්ල. දැන් අම්මගේ මූන බලන්නේ කොහොමද ඒකි. මූ ඒවා ගැන හිතන්නේ නෑ. ඒ කෙල්ල මානසිකව වැටිලා ඇත්තේ හොඳටම.
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මට දැන් ආයේ ඔක්කොම දමලා ගහලා ලංකාවට එන්න හිතිලා තියෙන්නේ.


    :no::no: මොන මෝඩ වැඩේ කරත් ඕකනම් කරන්න එපා මචං :no::no: අත්දැකීමෙන් කියන්නේ :sorry:කෙල්ලගේ අවුලක් නිසා ausi යන්න අතේ තිබුන chance එකට පයින් ගහපු ගොනෙක් මම, අද මම ඒ ගැන පසුතැවෙන තරම් දන්නේ මම විතරයි :sorry::sorry:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    :no::no: මොන මෝඩ වැඩේ කරත් ඕකනම් කරන්න එපා මචං :no::no: අත්දැකීමෙන් කියන්නේ :sorry:කෙල්ලගේ අවුලක් නිසා ausi යන්න අතේ තිබුන chance එකට පයින් ගහපු ගොනෙක් මම, අද මම ඒ ගැන පසුතැවෙන තරම් දන්නේ මම විතරයි :sorry::sorry:

    Uba ausi ewilla nane ewilla yanna una nan etchara pasu thawenne ne.uba ausi gena danne nethi hinda tamai oya pasu thawenne:rofl:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අනේ බන් එහෙම දෙයක් කරන්න කියලා හිතන් නෙමෙයි එදා කෝල් එක ගත්තේ. කතා කර කර ඉද්දි දන්නෙම නැතුව ඔය සීන් එකට ආවා. අනික බන් එතකොට හොඳටම රෑ වෙලා ලංකාවෙත්. වෙනදත් මුකුත් අවුලක් නැති නිසා එහෙම දෙයක් ගැන හිතුනෙත් නෑ. අපේ තමයි වැරැද්ද ඉතින්. ඒත් බන් මම ගෙදර අය හම්බ වෙලා කතා බහ කරලත් තියෙද්දී මාව නිකන් ජරා කොල්ලෙක් ගානට දාල එයාට මාව එපා කරවපු එක නම් හෙන ගහන වැඩක්.

    උඹලව වෙන්කරන්නද දන්නේ නැ සෙට් වෙන්නේ. කෙල්ලගෙන් සීන් එක අහගනින් අම්මා මොකද කිව්වේ කියල.
     

    NimeshR91

    Member
    Jun 13, 2018
    25
    9
    3
    උඹලව වෙන්කරන්නද දන්නේ නැ සෙට් වෙන්නේ. කෙල්ලගෙන් සීන් එක අහගනින් අම්මා මොකද කිව්වේ කියල.

    හරියට මුකුත් කියන්නේ නැහැ බන්. හෙළුවෙන් ඉඳන් මොකද කලේ ඇහුවලු. සින්දු ඇහුවා කිව්වලු. සින්දු අහන්න හෙළුවෙන් ඉන්නේ ඇයි කියලා ඇහුවලු. වොශ් දාන්න යන්න හැදුවේ කිව්වලු. ඊට පස්සේ අම්ම බැන්නලු. ඔය ටික තමයි.
     

    NimeshR91

    Member
    Jun 13, 2018
    25
    9
    3
    උඹලව වෙන්කරන්නද දන්නේ නැ සෙට් වෙන්නේ. කෙල්ලගෙන් සීන් එක අහගනින් අම්මා මොකද කිව්වේ කියල.

    හෙළුවෙන් හිටියේ ඇයි කියලා අහලා. වොෂ් දාන්න යන්න හැදුවේ කියලා. වොෂ් දානවා නම් ear phone එකකුත් කනේ ගහන් ඇඳේ හාන්සි වෙලා හිටියේ ඇයි කියලා අහලා. සින්දුවක් ඇහුවා කියලා. දැන් උඹ හෙලුවෙන් ඉඳන්ද සින්දු අහන්නේත් කියලා ඇහුවලු. එයා මුකුත් නොකියා හිටියලු. ඊට පස්සේ අම්ම බැන්නලු හොඳටම. බන්නේ මොකක් කියලද කියල කියන්නේ නැහැ.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    හරියකට මුකුත් විස්තරයක් කියන්නේ නැහැ බන්.

    Amma phone eka aranda danne ne.sadda wahala hitapan masayak witara.benawa review karanawa wenna one msg balala