කෙල්ලගේ බලන්න ඔනේ මොනවද?

Colours

Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    ලස්සන කියන්නේ රුප රාජිනියක් වෙන්න ඕනේ න සාමාන්‍ය පෙනුමක් තිබ්බම ඇති.
    අදහස් ගැලපෙන්න ඕනේ .
    ආදරේ වෙන්න ඕනේ
    පවුල් පසුබිම අපේ පවුලට ගැලපෙන්න ඕනේ
    කෙල්ලගේ අතිතේ හොද වෙන්න ඕනේ සිද්ද උනේ මොනාද සිද්ද නොවුනේ මොනාද කියල කියන්න ඕනේ
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    Pettiya check karapan .. kedilada nedda kiyala

    පෙට්ටි බලලා වැඩක් නෑ බන්
    දැන් පෙට්ටි රෙපයාර් කරනවා
    අනික
    පෙට්ටියට මෙහා කොච්චර දේවල් තියෙනවද කෙල්ලෝ කරන
     

    Tharindu_ucsc

    Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    ලස්සන කියන්නේ රුප රාජිනියක් වෙන්න ඕනේ න සාමාන්‍ය පෙනුමක් තිබ්බම ඇති.
    අදහස් ගැලපෙන්න ඕනේ .
    ආදරේ වෙන්න ඕනේ
    පවුල් පසුබිම අපේ පවුලට ගැලපෙන්න ඕනේ
    කෙල්ලගේ අතිතේ හොද වෙන්න ඕනේ සිද්ද උනේ මොනාද සිද්ද නොවුනේ මොනාද කියල කියන්න ඕනේ

    :):):):):):)
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    පවුල් පසුබිම......,,,,
    මේක තමා වඩාත් වැදගත් කියලා කවද හරි තේරෙනවා මචං.
    රස්සාව,ලස්සන කියන දේවල් විවාහයකට අතිශය බලපෑමක් නෑ.
    එව්වා වෙනස් වෙනවා...
    ආදරය,ගතිගුණ,ගැලපීම මේ ඔක්කොම හොඳ පවුල් පසුබිමක හැදුන කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන්.
    හැබැයි කෙල්ලගෙන් විතරක් මේ සුදුසුකම් බලාපොරොත්තු වෙන එක සාධාරන නෑ.:eek:
    you know what I'm saying....marriage is the funniest serious business.:):):cool:

     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    පුකේ හිල

    ගිය සතියේ දවසක් මං අපේ ක්ලාස් එකේ කෑල්ලක් උස්සන් රූම් එකකට ගියා
    මං ඒකිත් එක්ක යනවා ඒකිගේ යාලු කෙල්ලේක් දැකලා
    ඒ කෙල්ල මගෙන් ‍මේ ඉරිදා ක්ලාස් එකේදී අහනවා කොහොද බන් ජෝ ඩු දාලා ගියේ කියලා

    මං මලටත් එක්ක කිව්වා නෑ බන් අරකිගේ පුකේ හිල පොඩ්ඩක් චෙක් කරන්න කියලා
    අයේ හ්ම් නෑ
    ක්ලාස් එක් ඉවරවෙනකන් මාත් එක්ක නෝ කථා නෝ සිනා
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    Pettiya check karapan .. kedilada nedda kiyala
    Meka 2012 ban 1960 nemei. Oya vage deyak balaporoththu wenne dan godak poddai (ubala vage un) :lol:
    :yes::yes::yes:

    eka doraka lock ekka arinna puluwan wenna ona eka yathurakin witharai. yathuru godakin dora arinna puluwnam nam wedak nee. :no::no:

    hebei eka yathuratakata godak dorawal arinna puluwan aa yathura patta yathurak neda :rofl:

    enne upasiwala wage ewunata godak wunge rede thuthiri :sorry:
    Ubage yathurin arapu dorawal gana kellata prashnayak naththam kellage dora wena yathuru keeyakin ariyath ubata moko? :rofl:
    Ubata vitarada dorawal godak arinna puluvan? :shocked: ethakota kello fun ganna hoda nadda badinna kalin lol
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    ලස්සන කියන්නේ රුප රාජිනියක් වෙන්න ඕනේ න සාමාන්‍ය පෙනුමක් තිබ්බම ඇති.
    අදහස් ගැලපෙන්න ඕනේ .
    ආදරේ වෙන්න ඕනේ
    පවුල් පසුබිම අපේ පවුලට ගැලපෙන්න ඕනේ
    කෙල්ලගේ අතිතේ හොද වෙන්න ඕනේ සිද්ද උනේ මොනාද සිද්ද නොවුනේ මොනාද කියල කියන්න ඕනේ
    Red color eka nathuva ithuru tika thamai maath balanne nam, :cool:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    "ගතිගුණ, අදහස් ගැලපීම" meka nathnam ubata kella ekka ekata jewat wenna baa. hamadama prashna ewi.

    "කෙල්ලගෙ ලස්සන" - katha kellek bandoth , lassana kello pena hama welawakama ubata pasu tawenna wey. :D . lassana gana dewanuwa hituwata kamak na. eth adahas galapeema thamay 1st

    "පවුල් පසුබිම" - meka chater nam ubata prshna ewi. eth ubata ewa wisadaganna puluwan wenna one kellata adarey nam :D


    "රස්සාව" ; meka nam ithin ubalage theeranayak. rassawa balala kello badinna epa.

    ගොඩක් ලස්සන කෙල්ලෙක් බැන්දොත් එන ප්‍රශ්නෙ තමයි පාරේ යනකොට වෙන කොල්ලො ලයින් එක දාන එක. :growl: :rofl: ඒත් කෙල්ලගෙ චරිතේ හොද නම් ප්‍රශ්නයක් නෑ. කෙල්ලගෙ චරිතේ හොද නැත්නම් රූප රාජිනියක් උනත් වැඩක් නෑ. ඒවගේ කෙල්ලෙක් සෙට් උනොත් ආතල් එකක් ගනින්. :rofl:

    :D

    oya tika baluwama athi
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    1 ලස්සන ලස්සන නැති කෙල්ලෙක් බැන්ඩෙ නැත්නම් වෙන කෙල්ලො දිහා බලන්න හිතනවා
    2 අදහස් මේක ගැලපුනෙ නැත්නන් ඔක්කොම ඉවරයි
    3 පවුල් පසුබිම වැදගත් පවුලක කෙල්ලෙක් නම් කෙල්ලත් බොහෝ විට වැදගත්
    4 උගත්කම නැත්නම් ඉතින් හැමදාම එක තැන ...
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    10mlle1.jpg


    fb eke dekke,fun ekata demme
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අනේ මන්දා බං මෙකේ බැදපු එවුන් කටක් ඇරලා, නෑ අතක් අරලා මම බැදලා බං කියලා කියන එකෙක් හොයා ගන්නත් නෑ බං, අනේ මන්දා. කොහොමත් බං කෙල්ලගේ පෙනුමට වඩා එකිගේ අදහස් වලට මුල් තැන දිපන් බං.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    1 ලස්සන ලස්සන නැති කෙල්ලෙක් බැන්ඩෙ නැත්නම් වෙන කෙල්ලො දිහා බලන්න හිතනවා

    3 පවුල් පසුබිම වැදගත් පවුලක කෙල්ලෙක් නම් කෙල්ලත් බොහෝ විට වැදගත්


    පළවෙනි එකම වැරදි නේ බං, අපි ආදරේ කරන්නේ බොක්කෙන් ම නම් ඒ කෙල්ල ලස්සන නැතත් අපිට ඒ කෙල්ලගේ ලස්සනක් පෙනවා නේ බං අනේ මන්දා උඹත්. 3 වෙනි එකත් වැරදි බං

     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll

    පළවෙනි එකම වැරදි නේ බං, අපි ආදරේ කරන්නේ බොක්කෙන් ම නම් ඒ කෙල්ල ලස්සන නැතත් අපිට ඒ කෙල්ලගේ ලස්සනක් පෙනවා නේ බං අනේ මන්දා උඹත්. 3 වෙනි එකත් වැරදි බං


    මුලින්ම විනීතව කොට ගවුමක් අදින්න පුලුවන්ද බලපන්
     

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    A-Age-වයස බලන්න ඕන මම හිතන්නෙ..... තමන්ට වඩා වැඩිමල් කෙල්ලෙක් බඳිනවා නම් ඒක කැමැත්තක්..... :P
    B-Beauty ලස්සන ගැන කතා කරනවා නම් වෙන කාට හරි ලැජ්ජ නැතිව මේ තමන්ගෙ වයීෆ් කියලා පෙන්නන පුලුවන් නම්,පාරෙ එක්කන් යන්න පුලුවන් තරම් ලස්සන උනා නම් ඇති මම හිතන්නෙ.....:):)
    C-Character මේක තමයී වැදගත්ම එක...මේක නැතිව අනිත් එව්වා තිබබට වැඩක් නෑ......:no::no::no:
    D-Dowry මේව නම් ඕන නෑ...දෙනවා නම් එපා කියන්න ඕනත් නෑ....... :D
    E-Education මේකත් ටිකක් තියෙන්න ඕන,,,හැබැයී ඕනවට වඩා මේක වැඩි උනාමත් ප්‍රශ්න.....තමන්ගෙ මට්ටමට තිබ්බම ප්‍රශ්න නෑ......තව ගෙදර දොරේ වැඩ ,උයන්න පිහන්න පුලුවන් කමත් මේක යටතට දාන්න පුලුවන්.....නැතිනම් තමන්ට තමයී උයන්න වෙන්නෙ...ලමයි බලා ගන්න වෙන්නෙ.....:P
    F-Family පවුල් පසුබිමත් ටිකක් බලන්න ඕනා,හැබැයී මේක මතම තීරනය කරන්න හොද නෑ.....පවුල් අවුල් ඒත් හොඳ හැදියාවක් තියන අය ඕන තරම් ඉන්නවා.....:yes::yes::yes::yes::yes: