කෙල්ලගේ බලන්න ඔනේ මොනවද?

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    මචන් දැන් උබට මොකද්ද වෙන්න ඕනේ කියපන්. මොකද මෙතන දාල තියෙන මොන නිර්ණායකය ගැන බැලුවත් , ඒ ව්දියට කෙල්ල ගැන හොයල බැලුවත් අන්තිමට වැඩේ වන වෙන අවස්ථා හුගක් තියෙනවා

    ඉස්සෙල්ල කල්පනා කරපන් උබට කෙල්ලෙක් එක්ක ඉන්න පුලුවන්ද කියල... එයා ගැන තේරුම් අරගෙන ජිවිතේ ප්ලැන් කරලා ඉදිරියට යන්න පුලුවන්ද කියල කල්පනා කරලා බලපන්.

    මොකද කෙල්ල කොච්චර හොද උනත් වැඩක් නැ උබ එතැනදී අසාර්ථකයි නම්.

    හිතපන් පවුලක් අරගෙන යනවා කියන්නේ ලේසි පසු දෙයක් නෙමේ මචන්. අපේ සම හරක් එවුන් හිතාගෙන ඉන්නේ ගිහිල්ල කෙල්ලක් උස්සගෙන ඇවිල්ල බැඳලා ළමයෙක් හැදුවම ඔක්කොම හරි කියල. පිස්සුද බන්....ඊට වැඩිය හුගක් දේවල් තියෙනවා කල්පනා කරන්න

    මම දැන් උබගෙන් අහනවා දෙයක්

    උබට පුළුවන් ද කෙල්ලෙක් එක්ක ජිවත් වෙන්න?
    කෙල්ලගේ උවමනා එපාකම් අදුරගෙන ඒවා balance කරන්න?

    කෙල්ලගේ චරිතේ හොයන්න කලින් කල්පනා කරලා බලපන් මේවා ගැනත් . මොනවා හරි උපදෙසක් ඕනේ නම් කියපන් ඕන වෙලාවක උදව් කරන්නම්

    එහෙනම් ජය වේවා
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    ගුණසේන එකේ තියෙනවා body language පොත් වගයක්...එක කියවලා බලපන්..පරණ පොත් නියමයි ඔය විෂය සම්බන්දව ලියල තියෙන.කොල්ලෙක් ව්නහම ඕව කියව්වාට අව්ලක් නෑ..
    හුගක් දේවල් හොයා ගන්න පුළුවන් සද්ද නැතිවම..එකෙන් හොද දේවල් විතරක් ගනින්..කෙල්ලට කියන්න ඕනේ එකේ හොද ටික විතරයි..උබ එකේ තමන්ගේ කෙල්ලගේ හොද ටික දියුණු කරපන් .නරක ටික ඒකිට දැනෙන නැතිව අඩු කරන්න බලපන්..(ඕනෑම කෙනෙක්ගේ හොද නරක තියෙනවා )එයා ගැන හොද තේරුමක් තියෙන බව අගවපන්..මේ ටික කරන්න කොල්ලෙක්ට ස්ථානෝචිත නුවන තියෙන්න ඕනේ..
    කෙල්ලෙක්ගෙ මුණ බලලා බලන එව්වා බලලා උන්ව තේරුම් ගන්න බෑ පරමාණුවක් වත් තරම්...
    අනික් බැන්දහම කෙල්ලෙක් ලස්සනවෙනවා ලස්සන වෙන්න ඕන ඒවත් ලස්සන වෙනවා ..එක සාමාන්‍ය දෙයක්..
    ඒ ඔක්කොම තාවකාලිකයි කියල මතක තියා ගනිල්ලා...

    අනිත් එක තේරුම් ගැනීම තරම් වටිනා දෙයක් නෑ දෙන්නෙක් අතර..
    එහෙම තේරුම් ගත්තහම ජීවිතේ ලස්සනයි..පැයක් වුනත් ඒ වගේ කෙල්ලෙක් දිහා ආදරෙන් බලාන ඉන්න පුළුවන්.ආදරෙන්ම..කාමය හෝ රාගය කියන්නේ පරමාණුවක් වත් තරම් නැති උප කුලකයක් ආදරෙන් ජීවිතේ තේරුම් අරන් ඉන්න දෙන්නෙක් ඇතුලේ..රාගය තියෙන්න ඕනේ ඕන වෙලාවට විතරයි..බස් වල කෝච්චිවල දෙන්න තුරුල්වෙලා තද කරන් යන්නේ ආදරේ නෙමෙයි.මේ වෙලාවේ අපි දෙන්නා විතරක් වේවා කියල පතන් උන් තමා ඉන්නේ....ඒ තේරුම් ගැනීමත් නෙවෙයි..විනයක් ඇතුව මේ දේ කරන්න පුළුවන් කෙල්ලෙක් තමා වැදගත්..
    ලස්සන සල්ලි වැදගත් කම අරවා මෙව්වා සියල්ල සාපේක්ෂයි..තාවකාලිකයි..වැදගත් කම,හරි නම් චරිතේ වෙන්න ඕනේ වුනත් දැන් කාලේ චරිතේ නෙවෙයි වැදගත් කම කියල බලන්නේ..වෙන වෙන දේවල්...උදා: (දේපල,රස්සා,පරම්පරාව)

    අවසානෙට කියන්න තියෙන්නේ කොල්ලව තේරුම් ගන්න පුළුවන් දිරිය උගත් චරිතවත් (තමාගේ තත්වයට ගැලපෙන)කාන්තාවක්/ලකුණු(body language ) තියෙන කෙල්ලෙක්ව හොයා ගනින්.අම්ම කෙනෙක් ව්නහම කෙල්ලෙක්ට තියන වගකීම අපිට හිත ගන්නවත් බෑ..එකට ගරු කරන්න ඕනේ..ඒ කරන/කරපු කැපකිරීම පිරිමි අපිට තේරෙන්නේ හුගක් පරක්කු වෙලාලු..
    සංසාරේ පුරාවට පතාගෙන යන කෙනෙක් ඉන්නවා ඕන කෙනෙක්ට එක බොරු නෙවෙයි..ඒක වෙලාවට හම්බවෙනවා..එතකොට ඒක දැනෙනවා..ඒ හැගීම විස්තර කරන්න අමාරුයි..:love::love::love::love:උබලටත් දැනෙයි...ඒ අවස්ථාවට සුදුස්සෙක් වෙන්න කොල්ලෙක් දැන ගන්න ඕනේ..ඒ අවස්ථාව නැතී කරගන්න එපා..:D
     
    • Like
    Reactions: C h o p p e

    උබත් එක්ක එකගයි බන්.:)
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    උබත් එක්ක එකගයි බන්.:)

    ඔව් බන් මොන දේ ගැන හෙව්වත් ඉස්සෙල්ලම තමන් තමන්ගේ තත්වේ ගැන හොදට දැනගන්න ඕනේ. ඕක ගැන කලපනා නොකර වැඩ සිද්ද කරගෙන තමා අන්තිමට ගැනිත් වටේ යනවා..කොල්ලත් වටේ යනවා...හැදෙන ළමයි ඔක්කොම අනාතයි , මොකද උන් ඊට වඩා හපන්.........

    ඕව දැනට ලංකාවේ තියෙන ප්‍රශ්න බන්

    කවදාවත් විවාහ ය කියන දේ අසාර්ථක කරගන්න වැඩ සිද්ද වෙන්න දෙන්න එපා. එකෙන් තමාගෙන් යැපෙන ජිවිත වගේම තමා වටා ඉන්න ජිවිත වලටත් සැහෙන බලපෑමක් එල්ල වෙනවා
     
    supu

    Active member
  • Sep 27, 2006
    389
    127
    43
    උඹට ඕනා ඕනා මගුලක් බලලා කෙල්ලගෙ අම්මා දිහාත් බලපන්. අම්ම පීප්පයක් වගේ මහතයි නම් බැදලා අවුරුදු 10ක් විතර යද්දි කෙල්ලත් ඒ වගේ තමයි

    :lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol::lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මචන් දැන් උබට මොකද්ද වෙන්න ඕනේ කියපන්. මොකද මෙතන දාල තියෙන මොන නිර්ණායකය ගැන බැලුවත් , ඒ ව්දියට කෙල්ල ගැන හොයල බැලුවත් අන්තිමට වැඩේ වන වෙන අවස්ථා හුගක් තියෙනවා

    ඉස්සෙල්ල කල්පනා කරපන් උබට කෙල්ලෙක් එක්ක ඉන්න පුලුවන්ද කියල... එයා ගැන තේරුම් අරගෙන ජිවිතේ ප්ලැන් කරලා ඉදිරියට යන්න පුලුවන්ද කියල කල්පනා කරලා බලපන්.

    මොකද කෙල්ල කොච්චර හොද උනත් වැඩක් නැ උබ එතැනදී අසාර්ථකයි නම්.

    හිතපන් පවුලක් අරගෙන යනවා කියන්නේ ලේසි පසු දෙයක් නෙමේ මචන්. අපේ සම හරක් එවුන් හිතාගෙන ඉන්නේ ගිහිල්ල කෙල්ලක් උස්සගෙන ඇවිල්ල බැඳලා ළමයෙක් හැදුවම ඔක්කොම හරි කියල. පිස්සුද බන්....ඊට වැඩිය හුගක් දේවල් තියෙනවා කල්පනා කරන්න

    මම දැන් උබගෙන් අහනවා දෙයක්

    උබට පුළුවන් ද කෙල්ලෙක් එක්ක ජිවත් වෙන්න?
    කෙල්ලගේ උවමනා එපාකම් අදුරගෙන ඒවා balance කරන්න?

    කෙල්ලගේ චරිතේ හොයන්න කලින් කල්පනා කරලා බලපන් මේවා ගැනත් . මොනවා හරි උපදෙසක් ඕනේ නම් කියපන් ඕන වෙලාවක උදව් කරන්නම්

    එහෙනම් ජය වේවා

    ගුණසේන එකේ තියෙනවා body language පොත් වගයක්...එක කියවලා බලපන්..පරණ පොත් නියමයි ඔය විෂය සම්බන්දව ලියල තියෙන.කොල්ලෙක් ව්නහම ඕව කියව්වාට අව්ලක් නෑ..
    හුගක් දේවල් හොයා ගන්න පුළුවන් සද්ද නැතිවම..එකෙන් හොද දේවල් විතරක් ගනින්..කෙල්ලට කියන්න ඕනේ එකේ හොද ටික විතරයි..උබ එකේ තමන්ගේ කෙල්ලගේ හොද ටික දියුණු කරපන් .නරක ටික ඒකිට දැනෙන නැතිව අඩු කරන්න බලපන්..(ඕනෑම කෙනෙක්ගේ හොද නරක තියෙනවා )එයා ගැන හොද තේරුමක් තියෙන බව අගවපන්..මේ ටික කරන්න කොල්ලෙක්ට ස්ථානෝචිත නුවන තියෙන්න ඕනේ..
    කෙල්ලෙක්ගෙ මුණ බලලා බලන එව්වා බලලා උන්ව තේරුම් ගන්න බෑ පරමාණුවක් වත් තරම්...
    අනික් බැන්දහම කෙල්ලෙක් ලස්සනවෙනවා ලස්සන වෙන්න ඕන ඒවත් ලස්සන වෙනවා ..එක සාමාන්‍ය දෙයක්..
    ඒ ඔක්කොම තාවකාලිකයි කියල මතක තියා ගනිල්ලා...

    අනිත් එක තේරුම් ගැනීම තරම් වටිනා දෙයක් නෑ දෙන්නෙක් අතර..
    එහෙම තේරුම් ගත්තහම ජීවිතේ ලස්සනයි..පැයක් වුනත් ඒ වගේ කෙල්ලෙක් දිහා ආදරෙන් බලාන ඉන්න පුළුවන්.ආදරෙන්ම..කාමය හෝ රාගය කියන්නේ පරමාණුවක් වත් තරම් නැති උප කුලකයක් ආදරෙන් ජීවිතේ තේරුම් අරන් ඉන්න දෙන්නෙක් ඇතුලේ..රාගය තියෙන්න ඕනේ ඕන වෙලාවට විතරයි..බස් වල කෝච්චිවල දෙන්න තුරුල්වෙලා තද කරන් යන්නේ ආදරේ නෙමෙයි.මේ වෙලාවේ අපි දෙන්නා විතරක් වේවා කියල පතන් උන් තමා ඉන්නේ....ඒ තේරුම් ගැනීමත් නෙවෙයි..විනයක් ඇතුව මේ දේ කරන්න පුළුවන් කෙල්ලෙක් තමා වැදගත්..
    ලස්සන සල්ලි වැදගත් කම අරවා මෙව්වා සියල්ල සාපේක්ෂයි..තාවකාලිකයි..වැදගත් කම,හරි නම් චරිතේ වෙන්න ඕනේ වුනත් දැන් කාලේ චරිතේ නෙවෙයි වැදගත් කම කියල බලන්නේ..වෙන වෙන දේවල්...උදා: (දේපල,රස්සා,පරම්පරාව)

    අවසානෙට කියන්න තියෙන්නේ කොල්ලව තේරුම් ගන්න පුළුවන් දිරිය උගත් චරිතවත් (තමාගේ තත්වයට ගැලපෙන)කාන්තාවක්/ලකුණු(body language ) තියෙන කෙල්ලෙක්ව හොයා ගනින්.අම්ම කෙනෙක් ව්නහම කෙල්ලෙක්ට තියන වගකීම අපිට හිත ගන්නවත් බෑ..එකට ගරු කරන්න ඕනේ..ඒ කරන/කරපු කැපකිරීම පිරිමි අපිට තේරෙන්නේ හුගක් පරක්කු වෙලාලු..
    සංසාරේ පුරාවට පතාගෙන යන කෙනෙක් ඉන්නවා ඕන කෙනෙක්ට එක බොරු නෙවෙයි..ඒක වෙලාවට හම්බවෙනවා..එතකොට ඒක දැනෙනවා..ඒ හැගීම විස්තර කරන්න අමාරුයි..:love::love::love::love:උබලටත් දැනෙයි...ඒ අවස්ථාවට සුදුස්සෙක් වෙන්න කොල්ලෙක් දැන ගන්න ඕනේ..ඒ අවස්ථාව නැතී කරගන්න එපා..:D

    උබල දෙන්නගේ අදහස් අත් දැකීමෙන් පිලි ගන්නවා. :yes: කෙල්ලෙක් එක්ක පවුල් කන්න පුලුවන් එක ගොඩක් අය කරාවි. ඒත් සාර්ථකව පවුල් කන එක අමාරු වැඩක්. ඒත් තමන් බදින කෙල්ලගෙ අදහස් තමන්ට ගැලපෙනව නම් (100% ක් ගැලපෙන්නෙ නැති වෙන්න පුලුවන්. ඒත් නොගැලපෙන දේවල් දෙන්නටම ගැලපෙන විදියට හදා ගන්න පුලුවන් තත්වයක් දෙන්නගෙම තියන්න ඔනේ). පුන්චි වැරදි පෙන්නල දීල එව හදා ගන්න ඔනේ. කෙල්ලෙක්ගේ වැරද්දක් පෙන්නල දුන්නට පස්සෙ කෙල්ල එව හදා ගන්න බලන්නෙ නැත්නම් ඉතින් එ කෙල්ල එක්ක පවුල් කන්න අමාරුයි. විලෝමයත් එහෙම තමයි.
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    වටින් ගොඩින් කියන්න ඔනේ නෑ කෙල්ල උබට අවනත වෙන්න ඔනේ. ඒත් එහෙම අවනත කර ගන්න ඔනේ බය කරල නෙමෙයි. :D
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    anka eka charithaya
    e kynne
    wal seen walata chora wlda
    atin atha gya baduwakda
    pili welakata wadak karanna puluwanda
    buddhya
    pada show dana ekiyakda
    nhthamanee ekiyakda

    yako serama liyanna gyoth mata server ekak ganna wei
    kotinma ekige hama magula ganama hoyala balapan
    eki andinne payment eken ganna jangyakda
    kaden ganna ekakda

    eki asuru karanne mna wage ewunda
    awidinne
    katha karanne khmada
    hamamagula ma hoyapan
    ethakota thama ubta dala idea ekak enne kella gana.

    :shocked::lol:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ගුණසේන එකේ තියෙනවා body language පොත් වගයක්...එක කියවලා බලපන්..පරණ පොත් නියමයි ඔය විෂය සම්බන්දව ලියල තියෙන.කොල්ලෙක් ව්නහම ඕව කියව්වාට අව්ලක් නෑ..
    හුගක් දේවල් හොයා ගන්න පුළුවන් සද්ද නැතිවම..එකෙන් හොද දේවල් විතරක් ගනින්..කෙල්ලට කියන්න ඕනේ එකේ හොද ටික විතරයි..උබ එකේ තමන්ගේ කෙල්ලගේ හොද ටික දියුණු කරපන් .නරක ටික ඒකිට දැනෙන නැතිව අඩු කරන්න බලපන්..(ඕනෑම කෙනෙක්ගේ හොද නරක තියෙනවා )එයා ගැන හොද තේරුමක් තියෙන බව අගවපන්..මේ ටික කරන්න කොල්ලෙක්ට ස්ථානෝචිත නුවන තියෙන්න ඕනේ..
    කෙල්ලෙක්ගෙ මුණ බලලා බලන එව්වා බලලා උන්ව තේරුම් ගන්න බෑ පරමාණුවක් වත් තරම්...
    අනික් බැන්දහම කෙල්ලෙක් ලස්සනවෙනවා ලස්සන වෙන්න ඕන ඒවත් ලස්සන වෙනවා ..එක සාමාන්‍ය දෙයක්..
    ඒ ඔක්කොම තාවකාලිකයි කියල මතක තියා ගනිල්ලා...

    අනිත් එක තේරුම් ගැනීම තරම් වටිනා දෙයක් නෑ දෙන්නෙක් අතර..
    එහෙම තේරුම් ගත්තහම ජීවිතේ ලස්සනයි..පැයක් වුනත් ඒ වගේ කෙල්ලෙක් දිහා ආදරෙන් බලාන ඉන්න පුළුවන්.ආදරෙන්ම..කාමය හෝ රාගය කියන්නේ පරමාණුවක් වත් තරම් නැති උප කුලකයක් ආදරෙන් ජීවිතේ තේරුම් අරන් ඉන්න දෙන්නෙක් ඇතුලේ..රාගය තියෙන්න ඕනේ ඕන වෙලාවට විතරයි..බස් වල කෝච්චිවල දෙන්න තුරුල්වෙලා තද කරන් යන්නේ ආදරේ නෙමෙයි.මේ වෙලාවේ අපි දෙන්නා විතරක් වේවා කියල පතන් උන් තමා ඉන්නේ....ඒ තේරුම් ගැනීමත් නෙවෙයි..විනයක් ඇතුව මේ දේ කරන්න පුළුවන් කෙල්ලෙක් තමා වැදගත්..
    ලස්සන සල්ලි වැදගත් කම අරවා මෙව්වා සියල්ල සාපේක්ෂයි..තාවකාලිකයි..වැදගත් කම,හරි නම් චරිතේ වෙන්න ඕනේ වුනත් දැන් කාලේ චරිතේ නෙවෙයි වැදගත් කම කියල බලන්නේ..වෙන වෙන දේවල්...උදා: (දේපල,රස්සා,පරම්පරාව)

    අවසානෙට කියන්න තියෙන්නේ කොල්ලව තේරුම් ගන්න පුළුවන් දිරිය උගත් චරිතවත් (තමාගේ තත්වයට ගැලපෙන)කාන්තාවක්/ලකුණු(body language ) තියෙන කෙල්ලෙක්ව හොයා ගනින්.අම්ම කෙනෙක් ව්නහම කෙල්ලෙක්ට තියන වගකීම අපිට හිත ගන්නවත් බෑ..එකට ගරු කරන්න ඕනේ..ඒ කරන/කරපු කැපකිරීම පිරිමි අපිට තේරෙන්නේ හුගක් පරක්කු වෙලාලු..
    සංසාරේ පුරාවට පතාගෙන යන කෙනෙක් ඉන්නවා ඕන කෙනෙක්ට එක බොරු නෙවෙයි..ඒක වෙලාවට හම්බවෙනවා..එතකොට ඒක දැනෙනවා..ඒ හැගීම විස්තර කරන්න අමාරුයි..:love::love::love::love:උබලටත් දැනෙයි...ඒ අවස්ථාවට සුදුස්සෙක් වෙන්න කොල්ලෙක් දැන ගන්න ඕනේ..ඒ අවස්ථාව නැතී කරගන්න එපා..:D
    rep++++
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    1 ලස්සන ලස්සන නැති කෙල්ලෙක් බැන්ඩෙ නැත්නම් වෙන කෙල්ලො දිහා බලන්න හිතනවා
    2 අදහස් මේක ගැලපුනෙ නැත්නන් ඔක්කොම ඉවරයි
    3 පවුල් පසුබිම වැදගත් පවුලක කෙල්ලෙක් නම් කෙල්ලත් බොහෝ විට වැදගත්
    4 උගත්කම නැත්නම් ඉතින් හැමදාම එක තැන ...

    :shocked:
    3.gif

    :yes::yes::yes::yes:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    A-Age-වයස බලන්න ඕන මම හිතන්නෙ..... තමන්ට වඩා වැඩිමල් කෙල්ලෙක් බඳිනවා නම් ඒක කැමැත්තක්..... :P
    B-Beauty ලස්සන ගැන කතා කරනවා නම් වෙන කාට හරි ලැජ්ජ නැතිව මේ තමන්ගෙ වයීෆ් කියලා පෙන්නන පුලුවන් නම්,පාරෙ එක්කන් යන්න පුලුවන් තරම් ලස්සන උනා නම් ඇති මම හිතන්නෙ.....:):)
    C-Character මේක තමයී වැදගත්ම එක...මේක නැතිව අනිත් එව්වා තිබබට වැඩක් නෑ......:no::no::no:
    D-Dowry මේව නම් ඕන නෑ...දෙනවා නම් එපා කියන්න ඕනත් නෑ....... :D
    E-Education මේකත් ටිකක් තියෙන්න ඕන,,,හැබැයී ඕනවට වඩා මේක වැඩි උනාමත් ප්‍රශ්න.....තමන්ගෙ මට්ටමට තිබ්බම ප්‍රශ්න නෑ......තව ගෙදර දොරේ වැඩ ,උයන්න පිහන්න පුලුවන් කමත් මේක යටතට දාන්න පුලුවන්.....නැතිනම් තමන්ට තමයී උයන්න වෙන්නෙ...ලමයි බලා ගන්න වෙන්නෙ.....:P
    F-Family පවුල් පසුබිමත් ටිකක් බලන්න ඕනා,හැබැයී මේක මතම තීරනය කරන්න හොද නෑ.....පවුල් අවුල් ඒත් හොඳ හැදියාවක් තියන අය ඕන තරම් ඉන්නවා.....:yes::yes::yes::yes::yes:

    math kivve meva thama..pawl pasu bima godak velavata kellage charithen maninna puluvan
    kalathurakin thama venas venne
     
    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    ජන්තු අයියා;13561183 said:
    කසාද බදින්න කෙල්ලෙක් හොයන නම් තොරොම්බල් වගේ කෙල්ලෝ නම් එපා.එතකොට උබ එකී එක්ක පාරේ යනකොට පාරේ ඉන්න උන්ට ෆුල් ආතල්.ප්‍රිය මනාප පෙනුමක් තියෙනවා නම් අතපය හතර කෙලින් තියෙනවා නම් හොදටම ඇති.වැදගත්ම දේ තමයි කෙල්ලගේ චරිතය සහ උගත්කම.ඩිග්රි පිට ඩිග්රි ගැහුවත් වැඩක් නෑ තේ එකක් වත් හදා ගන්න බැරි නම් කෙල්ලට.චරිතේ තමයි ගොඩක් වැදගත්..හොයපන් මුල ඉදන් කෙල්ලගේ.සමහැර කෙල්ලෝ ඉන්නවා පුසියෝ වගේ හිටියට *සියෝ.රිංගපු නැති පදුරක් නෑ.නොකාපු පොල්ලක් නෑ ඒ වගේ එකකට අහු උනොත් නම් සදා සොත්ති තමයි.වහ කන්න වෙන්නේ බැදලා පරණ කුණු එලි වෙනකොට.

    kathava attha.dan kello vesak kudu vage.pare ekkan yanakota vate inna un evata light gahannamai balanne
    anika kolla kocxhchara pora unath ohoma kellek dagatthama sakenmane hama velema inna venne.vate giyoth jivithema ivarai.....

    lassanath ekkama charitheth balanna one..ugathkamath one.nathnm gonak unoth kollage pocket eka hindila thama hama dama http://www.elakiri.com/forum/images/smilies/sq/rofl8yi.gif
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මචන් දැන් උබට මොකද්ද වෙන්න ඕනේ කියපන්. මොකද මෙතන දාල තියෙන මොන නිර්ණායකය ගැන බැලුවත් , ඒ ව්දියට කෙල්ල ගැන හොයල බැලුවත් අන්තිමට වැඩේ වන වෙන අවස්ථා හුගක් තියෙනවා

    ඉස්සෙල්ල කල්පනා කරපන් උබට කෙල්ලෙක් එක්ක ඉන්න පුලුවන්ද කියල... එයා ගැන තේරුම් අරගෙන ජිවිතේ ප්ලැන් කරලා ඉදිරියට යන්න පුලුවන්ද කියල කල්පනා කරලා බලපන්.

    මොකද කෙල්ල කොච්චර හොද උනත් වැඩක් නැ උබ එතැනදී අසාර්ථකයි නම්.

    හිතපන් පවුලක් අරගෙන යනවා කියන්නේ ලේසි පසු දෙයක් නෙමේ මචන්. අපේ සම හරක් එවුන් හිතාගෙන ඉන්නේ ගිහිල්ල කෙල්ලක් උස්සගෙන ඇවිල්ල බැඳලා ළමයෙක් හැදුවම ඔක්කොම හරි කියල. පිස්සුද බන්....ඊට වැඩිය හුගක් දේවල් තියෙනවා කල්පනා කරන්න

    මම දැන් උබගෙන් අහනවා දෙයක්

    උබට පුළුවන් ද කෙල්ලෙක් එක්ක ජිවත් වෙන්න?
    කෙල්ලගේ උවමනා එපාකම් අදුරගෙන ඒවා balance කරන්න?

    කෙල්ලගේ චරිතේ හොයන්න කලින් කල්පනා කරලා බලපන් මේවා ගැනත් . මොනවා හරි උපදෙසක් ඕනේ නම් කියපන් ඕන වෙලාවක උදව් කරන්නම්

    එහෙනම් ජය වේවා
    Ammaaaaaaaaaa Gamaya aiya thattha kenek vela vage
    dan bara talks ah
    hondai hondai
    apitath thava tika davasakin upades ganna puluvan veineee :)
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    Ammaaaaaaaaaa Gamaya aiya thattha kenek vela vage
    dan bara talks ah
    hondai hondai
    apitath thava tika davasakin upades ganna puluvan veineee :)

    මම මගේ අත්දැකීම් එක්ක මචන් අදහස් ප්‍රකාශ කලේ
    මේ දේ අද අපේ රටේ හුගක් තියෙන ප්‍රශ්නයක්
    අනිවා ඕන වෙලාවක උබට උදව් කරන්නම් මචෝ
    :cool:
     
    • Like
    Reactions: PMUB

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    මම මගේ අත්දැකීම් එක්ක මචන් අදහස් ප්‍රකාශ කලේ
    මේ දේ අද අපේ රටේ හුගක් තියෙන ප්‍රශ්නයක්
    අනිවා ඕන වෙලාවක උබට උදව් කරන්නම් මචෝ
    :cool:
    elaaaaaaaaz
    aniva
    thanx ah :)