මචන් දැන් උබට මොකද්ද වෙන්න ඕනේ කියපන්. මොකද මෙතන දාල තියෙන මොන නිර්ණායකය ගැන බැලුවත් , ඒ ව්දියට කෙල්ල ගැන හොයල බැලුවත් අන්තිමට වැඩේ වන වෙන අවස්ථා හුගක් තියෙනවා
ඉස්සෙල්ල කල්පනා කරපන් උබට කෙල්ලෙක් එක්ක ඉන්න පුලුවන්ද කියල... එයා ගැන තේරුම් අරගෙන ජිවිතේ ප්ලැන් කරලා ඉදිරියට යන්න පුලුවන්ද කියල කල්පනා කරලා බලපන්.
මොකද කෙල්ල කොච්චර හොද උනත් වැඩක් නැ උබ එතැනදී අසාර්ථකයි නම්.
හිතපන් පවුලක් අරගෙන යනවා කියන්නේ ලේසි පසු දෙයක් නෙමේ මචන්. අපේ සම හරක් එවුන් හිතාගෙන ඉන්නේ ගිහිල්ල කෙල්ලක් උස්සගෙන ඇවිල්ල බැඳලා ළමයෙක් හැදුවම ඔක්කොම හරි කියල. පිස්සුද බන්....ඊට වැඩිය හුගක් දේවල් තියෙනවා කල්පනා කරන්න
මම දැන් උබගෙන් අහනවා දෙයක්
උබට පුළුවන් ද කෙල්ලෙක් එක්ක ජිවත් වෙන්න?
කෙල්ලගේ උවමනා එපාකම් අදුරගෙන ඒවා balance කරන්න?
කෙල්ලගේ චරිතේ හොයන්න කලින් කල්පනා කරලා බලපන් මේවා ගැනත් . මොනවා හරි උපදෙසක් ඕනේ නම් කියපන් ඕන වෙලාවක උදව් කරන්නම්
එහෙනම් ජය වේවා

කෙල්ලෙක් එක්ක පවුල් කන්න පුලුවන් එක ගොඩක් අය කරාවි. ඒත් සාර්ථකව පවුල් කන එක අමාරු වැඩක්. ඒත් තමන් බදින කෙල්ලගෙ අදහස් තමන්ට ගැලපෙනව නම් (100% ක් ගැලපෙන්නෙ නැති වෙන්න පුලුවන්. ඒත් නොගැලපෙන දේවල් දෙන්නටම ගැලපෙන විදියට හදා ගන්න පුලුවන් තත්වයක් දෙන්නගෙම තියන්න ඔනේ). පුන්චි වැරදි පෙන්නල දීල එව හදා ගන්න ඔනේ. කෙල්ලෙක්ගේ වැරද්දක් පෙන්නල දුන්නට පස්සෙ කෙල්ල එව හදා ගන්න බලන්නෙ නැත්නම් ඉතින් එ කෙල්ල එක්ක පවුල් කන්න අමාරුයි. විලෝමයත් එහෙම තමයි. 