කෙල්ලගේ ෆොටෝ එක දාපන් අද වැලන්ටයින් දවසේ ඔයාලගේ පෙම්වතියන්ගේ ෆොටෝ එකක් මේ ත්රෙඩ් එකට දාන්න.කලින් ඒවා හරි දාන්න.ට්රයි කරන ඒවා හරි දාන්න.මූන දාන්න අකැමතිනම් මූන මකලා හරි දාන්න,ෆේස් බ්ලාර් කරලා දාන්න.පස්ස පැත්තට හැරිලා ඉන්න එකක් හරි දාන්න.