මචන්ලා.. කෙල්ලගේ ෆෝන් එකේ යන එන කෝල්ස් මැසේජස් යවන ෆොටෝස් අනන් මනන් අපේ ෆෝන් එකේ ඉඳන් බලන්න පුළුවන් විදියක් නැද්ද.. නිකන් ඇප් එකක්... කෙල්ලට හොරා දාලා තියන්න පුළුවන් එකක්....

dennama eka welawe eka comad eke rena eka wage wedak ne oya kiyaneදෙන්නම එක පෝන් එකක් පාවිච්චි කරා නන් හරි

therumak na. sure nathnam oka nawaththapanමචන්ලා.. කෙල්ලගේ ෆෝන් එකේ යන එන කෝල්ස් මැසේජස් යවන ෆොටෝස් අනන් මනන් අපේ ෆෝන් එකේ ඉඳන් බලන්න පුළුවන් විදියක් නැද්ද.. නිකන් ඇප් එකක්... කෙල්ලට හොරා දාලා තියන්න පුළුවන් එකක්....
උඹ මේකේ මොනවා දැම්මත් නමක් ගමක් නැති fake වලට life advice දෙන්න යන්න එපා..අපරාදේ උඹේ වෙලාව.. මාත් ඔය ගොබ්බ වැඩේ කරා දැන් නම් එහෙම reply දාන්නේ decent පිට ඉන්න එවුන්ට විතරයි..පකො තො ඉයෙ කීවා නේද ප්රපොසල් එකක් ආවා කියලා
අපරාදේ ඒකට ගහපු රිප්ලයි එක මන්
වැඩක් නැත්තන් වැලක් බලපන් මේකෙ උන් මඩවන්නෙ නතිව
එහෙම නෑ බන් තමන්ගේ අදහස් වලට ගැලපෙන කෙල්ලෙක් නම්.. මේ යකා low self esteem කාරයෙක් ද කොහෙද.. මට කෙල්ලෙක් නෑ bt කෙල්ලෙක් දාගන්නවා නම් දාලා යන possibility එකක් තියෙන බව මතක තියාගන්න ඕන and එකපාර කෙල්ලෝ මත්තේ නැහෙන්නතුව ඉන්න පුරුදු වෙන්න ඕන..ඔහොම බලද්දී කෙල්ලෙක් දා ගත්තම ස්ට්රෙස් තව වැඩි වෙනවනේ
ඒක හරිඑහෙම නෑ බන් තමන්ගේ අදහස් වලට ගැලපෙන කෙල්ලෙක් නම්.. මේ යකා low self esteem කාරයෙක් ද කොහෙද.. මට කෙල්ලෙක් නෑ bt කෙල්ලෙක් දාගන්නවා නම් දාලා යන possibility එකක් තියෙන බව මතක තියාගන්න ඕන and එකපාර කෙල්ලෝ මත්තේ නැහෙන්නතුව ඉන්න පුරුදු වෙන්න ඕන..
හොයන්නේ නැති කමත් අවුලක්ද මන්ද .මන් දන්න කෙල්ලෙක් ඉන්නවා එකී ගැන කොල්ල අවිස්වාස කර කර හැම වෙලේම හොයන එක මහා ආඩම්බරෙන් කියවන්නේ