කෙල්ලගේ ෆෝන් එකේ හොර අල්ලමු

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    මචන්ලා.. කෙල්ලගේ ෆෝන් එකේ යන එන කෝල්ස් මැසේජස් යවන ෆොටෝස් අනන් මනන් අපේ ෆෝන් එකේ ඉඳන් බලන්න පුළුවන් විදියක් නැද්ද.. නිකන් ඇප් එකක්... කෙල්ලට හොරා දාලා තියන්න පුළුවන් එකක්....
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    පකො තො ඉයෙ කීවා නේද ප්‍රපොසල් එකක් ආවා කියලා
    අපරාදේ ඒකට ගහපු රිප්ලයි එක මන්
    වැඩක් නැත්තන් වැලක් බලපන් මේකෙ උන් මඩවන්නෙ නතිව
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,742
    4,825
    113
    එලකිරි හන්දිය
    ඔහොම සැක නම් ඕක අත ඇරලා දාපං.
    උඹ ඔහොම සැක කරනවා කියලා දැනගත්තහම කෙල්ල ඕනවට වඩා වැඩි වෙයි. උබට හොරෙන් වෙන එකෙක්ගේ පයි කොටයක් චොක චොක ගාල කටට ගන්න බැරිත් නෑ,,,,,
     
    • Wow
    Reactions: Tharaka_x

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    ඔහොම බලද්දී කෙල්ලෙක් දා ගත්තම ස්ට්‍රෙස් තව වැඩි වෙනවනේ
     
    • Sad
    Reactions: Tharaka_x

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,679
    6,459
    113
    කරන්න ලේසිම දෙය කෙල්ලගෙ ෆෝනඑකේ ගූගල් එකවුන්ට් එකට වෙන කම්පියුටර් එකකින් ලොග්ඉන් වෙලා තියා ගනින්. මම නම් කරන්නෙ ඒක. බ්‍රවුසින් හිස්ට්‍රිය කරන්ට් ලොකේෂන් එක. ඇප් පාවිච්චි කල වෙලාවල් විතරක් නෙවේ. ෆයින්ඩ් මයි ඩිවයිස් ගූගල් ඇප් එක දැම්මම බැටරි ප්‍රමාණය වගේම පින්පොයින් ලොකේෂන් එක පවා ලැබෙනවා.
     
    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    කෙල්ලගේ ෆෝන් නම්බර් එක එවපන්. මං ඒකිගෙන් රුම් යන්න අහන්නම්. බෑ කිව්වොත් උබ ගොඩ. හා කිව්වොත් මම ගොඩ. හාද?
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මචන්ලා.. කෙල්ලගේ ෆෝන් එකේ යන එන කෝල්ස් මැසේජස් යවන ෆොටෝස් අනන් මනන් අපේ ෆෝන් එකේ ඉඳන් බලන්න පුළුවන් විදියක් නැද්ද.. නිකන් ඇප් එකක්... කෙල්ලට හොරා දාලා තියන්න පුළුවන් එකක්....
    therumak na. sure nathnam oka nawaththapan
     
    • Sad
    Reactions: Tharaka_x

    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    මාත් ඉස්සර ප්‍රපෝසල් ආපු කෙල්ලෙක්ගෙ ෆෝන් එකට ඇප් එකක් දාගෙන් හිටය. call recording,whatsapp,sms,phone gallery access ඔක්කොම පුලුවන්. මෙයා කලින් කොල්ල එක්ක මැසේජස් / කෝල්ස් ගන්නව සමහර වෙලාවට. මම ඇහුව ඒ කව්ද කියල, යාළුවෙක් වශයෙන් පරණ කොල්ලව ආස්‍රය කරනවලු. කොල්ලො යාළුවො විදියට ආස්‍රය කරන්නෙ මොකටද කියල මන් දන්නවනෙ. මන් ඒකට කැමති නැති නිසා වැඩේ අල්ලල දැම්ම.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    පකො තො ඉයෙ කීවා නේද ප්‍රපොසල් එකක් ආවා කියලා
    අපරාදේ ඒකට ගහපු රිප්ලයි එක මන්
    වැඩක් නැත්තන් වැලක් බලපන් මේකෙ උන් මඩවන්නෙ නතිව
    උඹ මේකේ මොනවා දැම්මත් නමක් ගමක් නැති fake වලට life advice දෙන්න යන්න එපා..අපරාදේ උඹේ වෙලාව.. මාත් ඔය ගොබ්බ වැඩේ කරා දැන් නම් එහෙම reply දාන්නේ decent පිට ඉන්න එවුන්ට විතරයි..
    ඔහොම බලද්දී කෙල්ලෙක් දා ගත්තම ස්ට්‍රෙස් තව වැඩි වෙනවනේ
    එහෙම නෑ බන් තමන්ගේ අදහස් වලට ගැලපෙන කෙල්ලෙක් නම්.. මේ යකා low self esteem කාරයෙක් ද කොහෙද.. මට කෙල්ලෙක් නෑ bt කෙල්ලෙක් දාගන්නවා නම් දාලා යන possibility එකක් තියෙන බව මතක තියාගන්න ඕන and එකපාර කෙල්ලෝ මත්තේ නැහෙන්නතුව ඉන්න පුරුදු වෙන්න ඕන..
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    එහෙම නෑ බන් තමන්ගේ අදහස් වලට ගැලපෙන කෙල්ලෙක් නම්.. මේ යකා low self esteem කාරයෙක් ද කොහෙද.. මට කෙල්ලෙක් නෑ bt කෙල්ලෙක් දාගන්නවා නම් දාලා යන possibility එකක් තියෙන බව මතක තියාගන්න ඕන and එකපාර කෙල්ලෝ මත්තේ නැහෙන්නතුව ඉන්න පුරුදු වෙන්න ඕන..
    ඒක හරි :love: හොයන්නේ නැති කමත් අවුලක්ද මන්ද .මන් දන්න කෙල්ලෙක් ඉන්නවා එකී ගැන කොල්ල අවිස්වාස කර කර හැම වෙලේම හොයන එක මහා ආඩම්බරෙන් කියවන්නේ