කෙල්ලගේ 21 birth day

DKC

Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    Teddy bear kenek deepan,ethakota ubawa mathak weddi eki eka thurul karaganiwi,kiss karawi

    Nethnm Silver chhain 1k deepan kellage name 1 thiyana pendent 1k ekka,eka 2000n wage shape wenna puluwan
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ටෙඩී බෙයාර් කෙනෙක් දුන්නහම රෑට නිදාගන්න යනකොට උඹ කියලා හිතලා ඌව තුරුලු කරගන්නවා. එතකොට එයාට උඹව හැමවෙලේම මතක් වෙනවා
     

    yuzny

    Member
    Jul 27, 2010
    441
    17
    0
    colombo
    යාලුවනේ මට කෙල්ලෙක්ගේ 21 birthday එකට අරන් දෙන්න හොද Birthday Gift එකක් කියනවද. අඩු ගානක එකක් වෙන්න ඕනෑ.:yes:

    මම හිතුවා watch එකක් අරන් දෙන්න. එක හොදයි ද.

    මම සිරාවට මේ අහන්නේ joke නම් දාන්න එපා

    Bump එකක් හරි දීලා යන්න:love:


    teddyek deepang
     

    nishanpix

    Member
    Jul 9, 2008
    136
    3
    0
    Machan oni dayak depan watch Danda apa feng shui walata anuwa Hoda na. Hodata Danna kanakgan ahanda... apilibada..