කෙල්ලගේ 4න් එකේ sms ඔක්කොම බලන හැටි(Track android)

10ben

Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    මම ඇප් ඒක බාල , දාන්න ෆෝන් එකක් හොයනකොට තමයි බන් මතක් උනේ මට කෙල්ලෙක් නෑ කියල .
    avatar532633_3.gif

    :D:rofl::D:rofl::D:rofl::D:rofl::D:rofl:
     

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    කෙල්ලන්ගෙ හොර අල්ලන්නෙ, උඹල හරි සුද්දවන්තයො වෙන්ඩ ඇති නේ...

    උඹලගෙ හොර වැඩ අල්ලන්ඩ, හරි නං කෙල්ලො තමා ඔය වැඩේ කරන්ඩ ඕන

    හරි දෙගොල්ලන්ටම පාවිච්චි කරන්න පුළුවන් ඉතින් මන් එපා කිව්වේ නැනේ.
    :D:D
    එපා කිව්වත් නොකරම ඉදි.:P:P
     

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    Galaxy Grand Prime ekata Meka Block Karanavane Machan. Kohomada Da ganne?:oo::oo:
    මොකෙන්ද block කරන්නේ,?

    :D

    AMU AMUWEN ALLAAPAN HORA WEDE..!!

    අනිවා.... දුක් විදිනා පෙම්වතුන් වෙනුවෙන්

    පව් වැඩ යකෝ ඕවා :P.
    ඒ මොකද බන් පව් වැඩ වෙන්නේ කොහොමද

    Anyway patta. Bump. :D
    :D

    :D

    :D
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    තව කෙනෙක් ගේ පුද්ගලිකත්වය ඔහොම හොර රහසේ ට්‍රැක් කරන එක මානුෂික නැහැ බන්...මගේ කෙල්ල මගේ ෆෝන් එකට දැම්මොත් එහෙම මාව ඊළඟ දවසෙම මරනවා :lol::rofl:...මම කෙල්ලෝ එක්ක චැට් කරන හැටියට මෙලහකට එහෙනම් මට තව හොර කෙල්ලෝ දුසිමක් විතර ඉන්න ඕනේ..:lol::yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    කෙල්ලන්ගෙ හොර අල්ලන්නෙ, උඹල හරි සුද්දවන්තයො වෙන්ඩ ඇති නේ...

    උඹලගෙ හොර වැඩ අල්ලන්ඩ, හරි නං කෙල්ලො තමා ඔය වැඩේ කරන්ඩ ඕන

    සිරාවට බන්..කෙල්ල එහෙම දැක්කොත් මේක වසල හමාරයි... :sorry::sorry:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    kello wishwasa karanna baha bn kawaDAWATH :no::no::no:

    ඔව් එත් යන ඒකිට පත්තිනි අම්ම වගේ යන්න දෙන්න බැහැනේ මචන්

    ඒක නම් ඇත්ත තමා බන්...කෙල්ලෝ කියන්නේ පට ගාල වෙනස් වෙන ජාතියක්..ඒක ඉතින් එහෙම තමා...අපි කොච්චර විස්වාස කරන් හිටියත් කොයි වෙලේ වෙනස් වෙයිද කියල දන්නේ නැහැ...කරන්න දේකුත් නැහැ ඉතින්..ඕව ඔහොම තමයි..එත් ඉතින් ට්‍රැක් කරන එක නම් අනේමන්ද...

    අපි කියලත් සුද්දවන්ත නැහැනේ බන්...කෙල්ලෝ එක්ක ඕනේ තරම් චැට් කරනවා...එහෙම කියල ඉතින් උන් එක්ක මගුල් නටන්න යන්නේ නැහැ..කෙල්ල අපිට ඔහොම ඒවා දාල අපිව ට්‍රැක් කරනවට අපි කැමති නැහැනේ..ඒ වගේ තමා ඉතින්