කෙල්ලගේ 4න් එකේ sms ඔක්කොම බලන හැටි(Track android)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ඇප් එක හින්ද පවුල් කීයක් කැඩුනද වෙන්ඩ තිබුන මගුල් කීයක් නැවතුනාද පිහි ඇනුම් කීයක් උනාද කියල දෙයියෝ තමා දන්නේ :P
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේකේ ලින්ක් එක දැන් වැඩ නෑනේ බං...දන්න කෙනෙක් තියෙන තැන කියලවද ?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,278
    1
    101,119
    113
    34
    Kalutara
    අඩෝ මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත කාලේ තමා මගේ එක්ස් බිච් සැට් වුනේ. මාසයක් වෙනවා එතකොට සැට් වෙලා. ඒ කාලේ මේ ඇප් එක දාල තිබ්බ නම් සයිට් එකේ එකාට පිස්සු හැදෙනවා ඒකි කොල්ලෝ එක්ක ගහපු ගේම් වලටම. :(