කෙල්ලගේ phone එකෙන් කරන වැඩ බලාගන්න ඔනි

sara7

Junior member
  • Jan 12, 2016
    142
    14
    18
    කෙල්ලගේ phone එකෙන් කරන වැඩ බලාගන්න ඔනි

    කෙල්ල phone එකෙන් කරන හොර වැඩ ටික බලාගන්න phone එකට දාන්න පුලුවන් හොදා app එකක් කියන්නකො.සතපහකට sure නෑනෙ බන්
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,880
    2,903
    113
    රජරට
    ෂුවර් නැත්නම් ඔය ඇප් හොය හොය දඟලන්නේ නැතුව අත් ඇරල දාපං බං. මොකෝ උඹ හැමදාම ඕක කරන්න ද. අපි කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි එක්ක යාලූ වෙන්නෙ සතුටින් ඉන්නනෙ බං. නැතුව රහස් පරීක්ෂණ කරන්න නෙවෙයි නෙ. අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන පස්සෙ කෑවෝ කෑවෝ කියනවට වඩා හොඳයි දැම්ම තීරණයක් ගනිං.
     
    sara7

    Junior member
  • Jan 12, 2016
    142
    14
    18
    සැකෙටම නෙවෙයි බන්..කොයිකටත් හොදයිනේ
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ෂුවර් නැත්නම් ඔය ඇප් හොය හොය දඟලන්නේ නැතුව අත් ඇරල දාපං බං. මොකෝ උඹ හැමදාම ඕක කරන්න ද. අපි කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි එක්ක යාලූ වෙන්නෙ සතුටින් ඉන්නනෙ බං. නැතුව රහස් පරීක්ෂණ කරන්න නෙවෙයි නෙ. අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන පස්සෙ කෑවෝ කෑවෝ කියනවට වඩා හොඳයි දැම්ම තීරණයක් ගනිං.

    :yes::yes::yes: