කෙල්ලගේ Tattoo එක...

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,507
    7,876
    113
    කිරියේ අනාථ කුකුලනී... බොලා ආසද තමන්ගේ කෙල්ල ටැටූ එකක් ගහනවට?

    අවංකව කියපල්ලා....

    නෑදෑයෝ බහින වෙඩිමක කොහොමද ටැටූ ගහලා හිටියම???

    අද එද්දී පට්ට අහිංසක කෙල්ලෙක් හිටියා බන් ට්‍රේන් එකේ.. සුපිරිම කෙල්ල.. අන්තිමට දැක්කේ. අතේ ටැටූ ගහලා.. කොමද බන් එහෙම එව්වා බඳින්නේ..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    MV5BMTczNDk4NTQ0OV5BMl5BanBnXkFtZTcwNDAxMDgxNw@@._V1_.jpg
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    කිරියේ අනාථ කුකුලනී... බොලා ආසද තමන්ගේ කෙල්ල ටැටූ එකක් ගහනවට?

    අවංකව කියපල්ලා....

    නෑදෑයෝ බහින වෙඩිමක කොහොමද ටැටූ ගහලා හිටියම???

    අද එද්දී පට්ට අහිංසක කෙල්ලෙක් හිටියා බන් ට්‍රේන් එකේ.. සුපිරිම කෙල්ල.. අන්තිමට දැක්කේ. අතේ ටැටූ ගහලා.. කොමද බන් එහෙම එව්වා බඳින්නේ..
    පට්ට අහිංසක කිව්වේ කෙල්ල අවුරුදු දෙකක් වත් ආශ්‍රය කරලද? 😂 😂 😂 අපි නොදන්නා ගැණු
     
    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    බොලා ආසද තමන්ගේ කෙල්ල ටැටූ එකක් ගහනවට?
    ආසයි

    නෑදෑයෝ බහින වෙඩිමක කොහොමද ටැටූ ගහලා හිටියම???
    නෑදෑයෝ මට කන්න දෙන්නේ නෑ. උන් මොනවා හිතුවත් මට කමක් නෑ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කිරියේ අනාථ කුකුලනී... බොලා ආසද තමන්ගේ කෙල්ල ටැටූ එකක් ගහනවට?

    අවංකව කියපල්ලා....

    නෑදෑයෝ බහින වෙඩිමක කොහොමද ටැටූ ගහලා හිටියම???

    අද එද්දී පට්ට අහිංසක කෙල්ලෙක් හිටියා බන් ට්‍රේන් එකේ.. සුපිරිම කෙල්ල.. අන්තිමට දැක්කේ. අතේ ටැටූ ගහලා.. කොමද බන් එහෙම එව්වා බඳින්නේ..

    mokada oke thiyana weredda???
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    මමනන් ආසයි ටැටූ ගහපු කෙල්ලොන්ට. මගෙ කෙල්ල ගහනවටත් ආසයි. නෑදෑයෝ දැක්ක කියලත් කිසිම අවුලක් නෑ මටනන්.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    dan kello asai bn tattoo ghnda. matath loku awlk nan na. anawashya than wala ghla nan awl :rolleyes:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කිසි අවුලක් නෑ.. tattoo එකකින් ගෑනියෙක් මනින්න බෑ කියලා 30 පැන්නම තේරුම් ගන්නවා.
    ඩිවෝස් එකකින් ගෑනියක් මනින්න බෑ කියලා 35 පැන්නම තේරෙනවා
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ටැටූ එකක් කියන්නේ ආට් එකක් ඒකෙන් සමාජ තත්වේ හරි මිනිස්සුගේ වැදගත්කම හරි මනින්න බෑ හැබැයි ටැටූ එකක් කියන්නේ තමන්ගේ කැමැත්ත කොච්චර කැමති උනත් ඒක හැමෝටම ගලපෙන්නෙත් නෑ. මම නම් පෞද්ගලිකව ටැටූ ගහන්න කැමති නෑ වගේම මගේ දරුවෙක් ගහනවට කැමතිත් නෑ. විශේෂයෙන්ම දුව ටැටූ කරනවට මම අකමැතියි වාසනාවකට වගේ දුවත් කැමති නෑ ටැටූ ගහන්න.උබ අහපු ප්‍රශ්නෙට උත්තරේ මම නම් කැමති නෑ මගේ වයිෆ් හරි බදින්න ඉන්න කෙල්ල හරි ටැටූ ගහනවට
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Meka hodaiyda?

    කිරියේ අනාථ කුකුලනී... බොලා ආසද තමන්ගේ කෙල්ල ටැටූ එකක් ගහනවට?

    අවංකව කියපල්ලා....

    නෑදෑයෝ බහින වෙඩිමක කොහොමද ටැටූ ගහලා හිටියම???

    අද එද්දී පට්ට අහිංසක කෙල්ලෙක් හිටියා බන් ට්‍රේන් එකේ.. සුපිරිම කෙල්ල.. අන්තිමට දැක්කේ. අතේ ටැටූ ගහලා.. කොමද බන් එහෙම එව්වා බඳින්නේ..
    ඉතින් උබට විතරක් පේන තැනක ගහන්න කියපන්
    ------ Post added on Aug 16, 2023 at 9:26 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    Tattoo = non traditional

    ඉතින් උබට විතරක් පේන තැනක ගහන්න කියපන්
    ------ Post added on Aug 16, 2023 at 9:26 PM
    utama tamai tattoo eka gahanda wenne
    ------ Post added on Aug 16, 2023 at 9:29 PM
     
    • Haha
    Reactions: newbie22