අයියෝ ඕක එච්චර දෙයක් නෙවෙයි බන්. මටත් තියනවා. නිට්ටාවට හොඳ කරන්න බෑ. හැබැයි සාමාන්‍ය විදියටම පාලනේ කරන්න පුලුවන්. කාලෙන් කාලෙට එන්නේ. ඕක ඇගේ ගෑවුනා කියලා බෝවෙන එකක් නෙවෙයි. BETZE කියලා පොඩි lotion එකක් තියනවා. 200+ ගානක් වෙන්නේ. ඒ තැන් වල සතියක් එක දිගට ගාන්න කියපන්. සාමාන්‍ය විදියටම සම හොඳ වෙනවා.