කෙල්ලගේ.

sithija.h

Well-known member
  • Nov 21, 2008
    14,440
    7,620
    113
    Matara
    මචං ස්කින් කැන්සර් එකක් නෙමෙයි වෙන්න ඇති නේහ්? ඒකෙත් ඔය වගේ රෝග ලක්ෂණ පෙන්නුම කරනව මම දන්න විදියට.
     

    paralk

    Well-known member
  • May 25, 2008
    9,308
    2,035
    113
    මගෙ කුටියේ....
    උඹ ඕක අහන්නේ සිරාවට ම නම් Msg එකක් දාපන් .
    ගොඩ දාගන්න පුලුවන්. ඕක ලොකු ලෙඩක් නෙවෙයි බං.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,954
    977
    113
    27
    Colombo
    අයියෝ ඕක එච්චර දෙයක් නෙවෙයි බන්. මටත් තියනවා. නිට්ටාවට හොඳ කරන්න බෑ. හැබැයි සාමාන්‍ය විදියටම පාලනේ කරන්න පුලුවන්. කාලෙන් කාලෙට එන්නේ. ඕක ඇගේ ගෑවුනා කියලා බෝවෙන එකක් නෙවෙයි. BETZE කියලා පොඩි lotion එකක් තියනවා. 200+ ගානක් වෙන්නේ. ඒ තැන් වල සතියක් එක දිගට ගාන්න කියපන්. සාමාන්‍ය විදියටම සම හොඳ වෙනවා.