කෙල්ලට අම්මා කැමති නැත්තම්

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    පැනලා යන්න බැරිද? ගිහිං ළමයෙක් හැදුවට පස්සේ වරෙං ගෙදර. Hindi film වලට අනුව නම් වැඩේ හරියන්න ඕනේ
    Panala ynna kiynne ehema krnna mn kamathi kellat kamathi kellata ape gedra gana paw kiyala hitena nisa welawakata passa gahanawane
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    දැන් ගැල් ළමයයි ඔයාගේ ගෙදර අයයි මූණ ගැහිලා කොච්චර කල්ද?
    ගෙදරින් සම්බඳේ දැනගෙන අව්රුදු 4ක් විතර. අපේ ගෙදරින් මුන ගැහෙන්න කමතිත් නෑ. මුන ගස්සන කතා කළත් බයින්න යන්න ලෑස්ති වෙන්නෙ 😐
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    තනියම තීරණයක් ගන්න බැරි තෝ වගේ එකෙක් ගෙන් ඒ කෙල්ල ගැලවෙන එකනම් හොදයි.
    මන් කෙල්ලට මේක ගෙදර අකමැත්තෙන් කරමු කියලා කිව්වා බං කෙල්ල වෙලාවකට කැමති වෙලාවකට අපේ ගේද්‍ර පව් කියල හිතෙනවා එයාට එකයි අවුල. එක විසඳගන්න පුළුවන් නම් මේක දනටත් කරලා
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ගෙදරින් සම්බඳේ දැනගෙන අව්රුදු 4ක් විතර. අපේ ගෙදරින් මුන ගැහෙන්න කමතිත් නෑ. මුන ගස්සන කතා කළත් බයින්න යන්න ලෑස්ති වෙන්නෙ 😐
    අපෝ කල් වැඩි බං. උබට වයසත් හරිනේ. දැංම කොහොම හරි පවුල් දෙක මූණ ගස්සපන්. තාත්තා shape ද? තාත්තාට කියලා දිනයක් දාලා කෑමකට එහේ යන්න.
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    අපෝ කල් වැඩි බං. උබට වයසත් හරිනේ. දැංම කොහොම හරි පවුල් දෙක මූණ ගස්සපන්. තාත්තා shape ද? තාත්තාට කියලා දිනයක් දාලා කෑමකට එහේ යන්න.
    තාත්තා නැතිවෙලා බං. දෙගොල්ල මුන ගස්සුවොත් වලියක් ගිහින් කෙළම වෙලා යැයිද
     
    • Like
    Reactions: Solo Rider

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    amma ta wena kellek gena idea ekaka ati.
    එහෙම එකකුත් නෑ බං. කෙල්ලත් අහනවා එයාට කැමැතිත් නැත්තම් වෙන කෙල්ලෙක් ගැන කියනවනද කියලා එහෙම කියන්නෙත් නෑ
     
    • Like
    Reactions: Solo Rider

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    අඩෝ ඒ නිසා වෙන්නැති බං. උබ බැන්දම අම්මා තනි වෙයි කියලා හිතෙනවා ඇති.
    තාත්තා නැතිවෙලා බං. දෙගොල්ල මුන ගස්සුවොත් වලියක් ගිහින් කෙළම වෙලා යැයිද
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,161
    4,919
    113
    එහෙම එකකුත් නෑ බං. කෙල්ලත් අහනවා එයාට කැමැතිත් නැත්තම් වෙන කෙල්ලෙක් ගැන කියනවනද කියලා එහෙම කියන්නෙත් නෑ
    Thaththa neti wela nisa, ammata baya da danne na ubwa denna. Uba da family eke ekama kolla
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Lankawa wage ratawal Wala thiyana major prashnayak oka. Uba 28k wenakal gedarata welama neda hitiye? Amma kamathi na daruwo beda ganna.

    Anith untath kiyanne aurudu 20k withara wenakota wena room ekak apartment ekak hoyagena palayan.

    Tika kalayak innakota ammalata therenawa uba Dan lokui independent and eyalage wasthuwak neme kiyala.

    Ubatath thiyenne Tika kalayak gedarin eliye Inna eka
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අම්මට බන්නේ නෑ බං තියෙන ප්‍රශ්නෙ කිව්වේ. හොයලා බලන්න කියලා දෙයක් නෑ සේරම දන්නවා. ගෙවල් නෑදෑයෝ යාළුවෝ Fb password ඉදලා සේරම දන්නවා
    Passward tikath kivvada?? 😂😂 ubata reply dana ape velava aparade