Panala ynna kiynne ehema krnna mn kamathi kellat kamathi kellata ape gedra gana paw kiyala hitena nisa welawakata passa gahanawaneපැනලා යන්න බැරිද? ගිහිං ළමයෙක් හැදුවට පස්සේ වරෙං ගෙදර. Hindi film වලට අනුව නම් වැඩේ හරියන්න ඕනේ
Panala ynna kiynne ehema krnna mn kamathi kellat kamathi kellata ape gedra gana paw kiyala hitena nisa welawakata passa gahanawaneපැනලා යන්න බැරිද? ගිහිං ළමයෙක් හැදුවට පස්සේ වරෙං ගෙදර. Hindi film වලට අනුව නම් වැඩේ හරියන්න ඕනේ
දැන් ගැල් ළමයයි ඔයාගේ ගෙදර අයයි මූණ ගැහිලා කොච්චර කල්ද?Panala ynna kiynne ehema krnna mn kamathi kellat kamathi kellata ape gedra gana paw kiyala hitena nisa welawakata passa gahanawane
මේක තමා මටත් පෙන විසදුමthree steps:
1. badapan.
2. rent ekata hari wenama idapan.
3. maha gedara gana hoyala wenna ona ewa karapan (within limits).
ගෙදරින් සම්බඳේ දැනගෙන අව්රුදු 4ක් විතර. අපේ ගෙදරින් මුන ගැහෙන්න කමතිත් නෑ. මුන ගස්සන කතා කළත් බයින්න යන්න ලෑස්ති වෙන්නෙදැන් ගැල් ළමයයි ඔයාගේ ගෙදර අයයි මූණ ගැහිලා කොච්චර කල්ද?
එහෙමද?ඔතන ඉරිසියාවක් තියෙන්නෙ. හොඳට අම්මට සලකපං. අම්මට ආදරේ අඩුවක් නෑ කියල පේන්න.
මන් කෙල්ලට මේක ගෙදර අකමැත්තෙන් කරමු කියලා කිව්වා බං කෙල්ල වෙලාවකට කැමති වෙලාවකට අපේ ගේද්‍ර පව් කියල හිතෙනවා එයාට එකයි අවුල. එක විසඳගන්න පුළුවන් නම් මේක දනටත් කරලාතනියම තීරණයක් ගන්න බැරි තෝ වගේ එකෙක් ගෙන් ඒ කෙල්ල ගැලවෙන එකනම් හොදයි.
අපෝ කල් වැඩි බං. උබට වයසත් හරිනේ. දැංම කොහොම හරි පවුල් දෙක මූණ ගස්සපන්. තාත්තා shape ද? තාත්තාට කියලා දිනයක් දාලා කෑමකට එහේ යන්න.ගෙදරින් සම්බඳේ දැනගෙන අව්රුදු 4ක් විතර. අපේ ගෙදරින් මුන ගැහෙන්න කමතිත් නෑ. මුන ගස්සන කතා කළත් බයින්න යන්න ලෑස්ති වෙන්නෙ![]()
තාත්තා නැතිවෙලා බං. දෙගොල්ල මුන ගස්සුවොත් වලියක් ගිහින් කෙළම වෙලා යැයිදඅපෝ කල් වැඩි බං. උබට වයසත් හරිනේ. දැංම කොහොම හරි පවුල් දෙක මූණ ගස්සපන්. තාත්තා shape ද? තාත්තාට කියලා දිනයක් දාලා කෑමකට එහේ යන්න.
එහෙම එකකුත් නෑ බං. කෙල්ලත් අහනවා එයාට කැමැතිත් නැත්තම් වෙන කෙල්ලෙක් ගැන කියනවනද කියලා එහෙම කියන්නෙත් නෑamma ta wena kellek gena idea ekaka ati.
තාත්තා නැතිවෙලා බං. දෙගොල්ල මුන ගස්සුවොත් වලියක් ගිහින් කෙළම වෙලා යැයිද
Thaththa neti wela nisa, ammata baya da danne na ubwa denna. Uba da family eke ekama kollaඑහෙම එකකුත් නෑ බං. කෙල්ලත් අහනවා එයාට කැමැතිත් නැත්තම් වෙන කෙල්ලෙක් ගැන කියනවනද කියලා එහෙම කියන්නෙත් නෑ
ඔව් එකම කොල්ලා මමThaththa neti wela nisa, ammata baya da danne na ubwa denna. Uba da family eke ekama kolla
Hari neh bn, oya tiyenne hetuwa.ඔව් එකම කොල්ලා මම
එහෙමයි හුත්තිගෙ පුතෝඑහෙමද?
Passward tikath kivvada??අම්මට බන්නේ නෑ බං තියෙන ප්‍රශ්නෙ කිව්වේ. හොයලා බලන්න කියලා දෙයක් නෑ සේරම දන්නවා. ගෙවල් නෑදෑයෝ යාළුවෝ Fb password ඉදලා සේරම දන්නවා