කෙල්ලට~ආදරෙයි.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    වටිනා අදහස්............

    3+


     
    Jul 10, 2008
    2,273
    37
    0
    Colombo
    එළකිරි මචන්
    වැඩක් කරන කාලෙකට ඕනවෙන නිසා ඔන්න බුක්මාර්ක් එකකුත් දාගත්තා
     

    SaLiTHaS77

    Well-known member
  • කොහොමද උබේ ලව් එක?
    මම සිරාවට කරපු ලව් 1,මීට මාස 2ට විතර කලින් නැති උනා බන්.....ගොඩාක් ලොකු ප්‍රශ්න වගයක් නිසා.....!!!!:(:(:(

    මොනවා කරන්නද, ජීවිතේ එන හැටියට මූන දෙනව....!!!!

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම සිරාවට කරපු ලව් 1,මීට මාස 2ට විතර කලින් නැති උනා බන්.....ගොඩාක් ලොකු ප්‍රශ්න වගයක් නිසා.....!!!!:(:(:(

    මොනවා කරන්නද, ජීවිතේ එන හැටියට මූන දෙනව....!!!!


    ඔක්කොම උනේ හොදට කියලා ඉමු මචන්.
     

    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    ඇත්තටම කියල තියන ඒවා ගොඩක් හරි සහෝ....:yes: හොදට ලියලා තියනවා....:) ඒ වගේම ආදරේ කරන අය මේවා කලොත් ඒ ආදරේ තවත් ලස්සන වෙඉ...:love::love::yes::rolleyes: