කෙල්ලට ආදරේට කියන වචන

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කාලයක් නංගි නංගි කිය කියා හිටියා.. කාලයක් නම කියල කතා කලා.. එයාට ගෙදරට කියන්නෙ දෝණි කියලා.. ඉතිං මාත් දෝණි කියනවා.. ඒකත් එපා උනාම වෙන මොකක් හරි කියනවා..:sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Eki sudu kiwwa yako kalu mata :lol:
    උඹ රැවටුණානේ.. ඒකි උඹගෙ සල්ලි වලට විදිනකන් තමා සුදූ කියල කතා කලේ..:lol:
    එම්ටි පොකට් උනාම ශේප් එකේ මාරු වෙලා..:rofl:
    දැන් ගැන්ග්ස්ටර් බූට් කාලා.. :(
     

    paththa

    Well-known member
  • Oct 11, 2007
    585
    28
    48
    කෙල්ලෙක් නෑ බන්.හම්බඋනු දවසට කියන්නම්
     

    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    මම කියන්නෙ කිටී කියල. එයා මට කියන්නෙ මී මැස්ස කියල. එයා නාන කොට බාත්රූම් එකේ හිලකින් බලන්න හදපු හින්ද මට මී මැස්ස කියනව බං
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඉස්සර නං සුදු නෝනා,බබා කියල තමා කතා කලේ දැන් ඉතින් එහෙම කියන්න කවුරුවත් නෑ.