පකී කියලා කියන්නේ මම :rofl: එතකොට කෙල්ල උඹට කියන්නේ පකෝ කියලද?:shocked:
isurueka Well-known member Jul 26, 2008 14,214 347 83 Feb 15, 2015 #61 delmar said: පකී කියලා කියන්නේ මම Click to expand... එතකොට කෙල්ල උඹට කියන්නේ පකෝ කියලද?
delmar Well-known member Oct 29, 2007 27,269 3,864 113 හැමතැනම Feb 15, 2015 #62 isurueka said: එතකොට කෙල්ල උඹට කියන්නේ පකෝ කියලද? Click to expand... baba kiyala araka joke ekata yako damme. mamanam nangi kiyala kiyanne.
isurueka said: එතකොට කෙල්ල උඹට කියන්නේ පකෝ කියලද? Click to expand... baba kiyala araka joke ekata yako damme. mamanam nangi kiyala kiyanne.
asela1 Well-known member Feb 12, 2010 953 461 63 bandaragama Feb 15, 2015 #65 කෙල්ල නං මට කියන්නෙ "තුදු බෝලෙ" කියලා
isurueka Well-known member Jul 26, 2008 14,214 347 83 Feb 15, 2015 #66 delmar said: baba kiyala araka joke ekata yako damme. mamanam nangi kiyala kiyanne. Click to expand...
delmar said: baba kiyala araka joke ekata yako damme. mamanam nangi kiyala kiyanne. Click to expand...
thaweesha Well-known member Dec 22, 2010 8,976 10,143 113 Feb 15, 2015 #68 eeki mata kiyanne . sudoo,matto, pisso
Black Puma Well-known member Jun 24, 2014 1,046 256 83 Feb 15, 2015 #69 Ko ban Scurvy thaama me paththe awilla naane.
Edward Kenway Well-known member Jan 8, 2015 12,635 14,285 113 Feb 15, 2015 #70 thaweesha said: eeki mata kiyanne . sudoo,matto, pisso Click to expand... hutto kiyanne nadda?
Malitharox Well-known member Feb 28, 2008 5,279 667 113 මනෝරාජිකය Feb 15, 2015 #73 gangst3r.93 said: Eki sudu kiwwa yako kalu mata Click to expand... පව් අසරණී
gangst3r.93 Member Sep 24, 2010 11,663 655 0 ගම්පහ Feb 15, 2015 #74 Malitharox said: පව් අසරණී Click to expand... Anthimata mama hutthi kiyala thamai qwe mathake hatiyata
Malitharox said: පව් අසරණී Click to expand... Anthimata mama hutthi kiyala thamai qwe mathake hatiyata
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Feb 16, 2015 #76 කාලයක් නංගි නංගි කිය කියා හිටියා.. කාලයක් නම කියල කතා කලා.. එයාට ගෙදරට කියන්නෙ දෝණි කියලා.. ඉතිං මාත් දෝණි කියනවා.. ඒකත් එපා උනාම වෙන මොකක් හරි කියනවා..
කාලයක් නංගි නංගි කිය කියා හිටියා.. කාලයක් නම කියල කතා කලා.. එයාට ගෙදරට කියන්නෙ දෝණි කියලා.. ඉතිං මාත් දෝණි කියනවා.. ඒකත් එපා උනාම වෙන මොකක් හරි කියනවා..
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Feb 16, 2015 #77 gangst3r.93 said: Eki sudu kiwwa yako kalu mata Click to expand... උඹ රැවටුණානේ.. ඒකි උඹගෙ සල්ලි වලට විදිනකන් තමා සුදූ කියල කතා කලේ.. එම්ටි පොකට් උනාම ශේප් එකේ මාරු වෙලා.. දැන් ගැන්ග්ස්ටර් බූට් කාලා..
gangst3r.93 said: Eki sudu kiwwa yako kalu mata Click to expand... උඹ රැවටුණානේ.. ඒකි උඹගෙ සල්ලි වලට විදිනකන් තමා සුදූ කියල කතා කලේ.. එම්ටි පොකට් උනාම ශේප් එකේ මාරු වෙලා.. දැන් ගැන්ග්ස්ටර් බූට් කාලා..
P paththa Well-known member Oct 11, 2007 585 28 48 Feb 16, 2015 #78 කෙල්ලෙක් නෑ බන්.හම්බඋනු දවසට කියන්නම්
R RyanGate Active member Nov 22, 2014 608 208 43 Feb 16, 2015 #79 මම කියන්නෙ කිටී කියල. එයා මට කියන්නෙ මී මැස්ස කියල. එයා නාන කොට බාත්රූම් එකේ හිලකින් බලන්න හදපු හින්ද මට මී මැස්ස කියනව බං
මම කියන්නෙ කිටී කියල. එයා මට කියන්නෙ මී මැස්ස කියල. එයා නාන කොට බාත්රූම් එකේ හිලකින් බලන්න හදපු හින්ද මට මී මැස්ස කියනව බං
aggregate Well-known member Jun 8, 2011 10,707 11,094 113 Feb 16, 2015 #80 ඉස්සර නං සුදු නෝනා,බබා කියල තමා කතා කලේ දැන් ඉතින් එහෙම කියන්න කවුරුවත් නෑ.