කෙල්ලට එපා කරවන්න

XpRo

Junior member
  • Dec 1, 2018
    63
    22
    18
    කෙල්ලට එපා කරවන්න

    මචන් මන් ටෝක් කරන කෙල්ලෙක් ඉන්නව අපේ institute එකේ.. පොඩි අවුලක් තියෙනව බන්, කොල්ලෙක් ඉන්නවා ඌ අපේ ලව් එකට ලොකුම ප්‍රශ්නයක්.. මට ඕනී ඌව මගෙ කෙල්ලට එපා කරවන්න.. කෙල්ල උගේ මූණවත් නොබලන තැනට වැඩේ කෙරෙන්න ඕනි, මූණ නැතත් ඌ එක්ක කතා බහ කරන එක නැවතුනත් හොඳටම ඇති.. (අහිංසක කෙල්ලෙක් ඉන්නවා, ඒකි මූට සීරියස් ලව්, සෙට්වෙලා නෑ තාම.. ඒත් මූ ඒකිව ටෝක් කරන්නෙ ගහන්න බලාගෙන. ඒකි බඩුවක්නම් මටත් ඕන හුත්තක් කියල කට පුක වහන් හිටියැකි, ඒත් හොඳ කෙල්ලෙක්ට වැරැද්දක් වෙනව දැක දැක කොහොමද බන් ඉවසන් ඉන්නේ:dull: )මට වෙන්න ඕනි අර කෙල්ලගෙ ඌට තියෙන කැමැත්තත් නැති කරලා මගෙ කෙල්ලත් ඌ එක්ක ආස්‍රය කරන එක නවත්තගන්න.. උපදෙසක් දියන් බන් පුලුවන් විදියට
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    උඹේ කෙල්ලට නම් ඌ විතරක් නෙවෙයි කොල්ලො සංහතියම එපා වෙයි වගේ :rofl:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මම කැමැත්තෙන් ඉන්න කෙල්ලට හොදට සල්ලි තියනවා.... අම්මල තාත්තලා හොදට ඉගෙන ගත්තු මිනිස්සු.... එයත් දැන් ඒ අයගෙ සයිඩ් එකෙන්ම ඉගෙන ගන්නවා... මාත් එහෙමයි.... ඒත් පවුල් පැත්තෙන් ගත්තම අපි දුප්පත්... එයාලා කෝටි ගනන් වල වාහන වල යනකොට අපිට මෝටර් සයිකලයක් වත් නෑ :( .... හැබැයි කෙල්ල නම් පට්ටම හොදයි.... මං දැකපු හොදම කෙල්ලෙක්.... කිසිම ලොකු කමක් නෑ...... මොනවා කරන්නද ඉතින්.... තාත්තා ඒකාලෙ හම්බ කරපුවා මෝඩ විදිහට නාස්ති නොකර තිබුනා නම් බය නැතුව ගිහින් අහන්න තිබුනා.... දුප්පත් වෙන එක නම් කරුමයක් බං.... :( :( :(
     
    හිතන්න එපා බන්, ගිහින් අහපන්.. දෙයක් ලැබෙන්න තියෙනවනම් මොන හුත්ත නැති වුනත් ලැබෙනවා.. :yes:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මචන් මන් ටෝක් කරන කෙල්ලෙක් ඉන්නව අපේ institute එකේ.. පොඩි අවුලක් තියෙනව බන්, කොල්ලෙක් ඉන්නවා ඌ අපේ ලව් එකට ලොකුම ප්‍රශ්නයක්.. මට ඕනී ඌව මගෙ කෙල්ලට එපා කරවන්න.. කෙල්ල උගේ මූණවත් නොබලන තැනට වැඩේ කෙරෙන්න ඕනි, මූණ නැතත් ඌ එක්ක කතා බහ කරන එක නැවතුනත් හොඳටම ඇති.. (අහිංසක කෙල්ලෙක් ඉන්නවා, ඒකි මූට සීරියස් ලව්, සෙට්වෙලා නෑ තාම.. ඒත් මූ ඒකිව ටෝක් කරන්නෙ ගහන්න බලාගෙන. ඒකි බඩුවක්නම් මටත් ඕන හුත්තක් කියල කට පුක වහන් හිටියැකි, ඒත් හොඳ කෙල්ලෙක්ට වැරැද්දක් වෙනව දැක දැක කොහොමද බන් ඉවසන් ඉන්නේ:dull: )මට වෙන්න ඕනි අර කෙල්ලගෙ ඌට තියෙන කැමැත්තත් නැති කරලා මගෙ කෙල්ලත් ඌ එක්ක ආස්‍රය කරන එක නවත්තගන්න.. උපදෙසක් දියන් බන් පුලුවන් විදියට

    ado uba neda mama class eke kello ekka talk karan iddi orawan yana eka :angry::angry:
     
    Data Packet

    Well-known member
  • Dec 14, 2018
    565
    375
    63
    මම කැමැත්තෙන් ඉන්න කෙල්ලට හොදට සල්ලි තියනවා.... අම්මල තාත්තලා හොදට ඉගෙන ගත්තු මිනිස්සු.... එයත් දැන් ඒ අයගෙ සයිඩ් එකෙන්ම ඉගෙන ගන්නවා... මාත් එහෙමයි.... ඒත් පවුල් පැත්තෙන් ගත්තම අපි දුප්පත්... එයාලා කෝටි ගනන් වල වාහන වල යනකොට අපිට මෝටර් සයිකලයක් වත් නෑ :( .... හැබැයි කෙල්ල නම් පට්ටම හොදයි.... මං දැකපු හොදම කෙල්ලෙක්.... කිසිම ලොකු කමක් නෑ...... මොනවා කරන්නද ඉතින්.... තාත්තා ඒකාලෙ හම්බ කරපුවා මෝඩ විදිහට නාස්ති නොකර තිබුනා නම් බය නැතුව ගිහින් අහන්න තිබුනා.... දුප්පත් වෙන එක නම් කරුමයක් බං.... :( :( :(

    වෙන කෙල්ලෙක් ටෝක් කරපංකෝ :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    මම කැමැත්තෙන් ඉන්න කෙල්ලට හොදට සල්ලි තියනවා.... අම්මල තාත්තලා හොදට ඉගෙන ගත්තු මිනිස්සු.... එයත් දැන් ඒ අයගෙ සයිඩ් එකෙන්ම ඉගෙන ගන්නවා... මාත් එහෙමයි.... ඒත් පවුල් පැත්තෙන් ගත්තම අපි දුප්පත්... එයාලා කෝටි ගනන් වල වාහන වල යනකොට අපිට මෝටර් සයිකලයක් වත් නෑ :( .... හැබැයි කෙල්ල නම් පට්ටම හොදයි.... මං දැකපු හොදම කෙල්ලෙක්.... කිසිම ලොකු කමක් නෑ...... මොනවා කරන්නද ඉතින්.... තාත්තා ඒකාලෙ හම්බ කරපුවා මෝඩ විදිහට නාස්ති නොකර තිබුනා නම් බය නැතුව ගිහින් අහන්න තිබුනා.... දුප්පත් වෙන එක නම් කරුමයක් බං.... :( :( :(

    ahapan yko set wenw
     
    emoneypay

    Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    කෑල්ල උබ කියන ‌ෙදේ අහන්නේ නැත්නම් චාන්ස් ඒපා අතෑරපන් මචන්.. ‌‌කා‌ෙල්ලා හදන්න යන්න ඒපා..