කෙල්ලට එපා කරවන්න
මචන් මන් ටෝක් කරන කෙල්ලෙක් ඉන්නව අපේ institute එකේ.. පොඩි අවුලක් තියෙනව බන්, කොල්ලෙක් ඉන්නවා ඌ අපේ ලව් එකට ලොකුම ප්රශ්නයක්.. මට ඕනී ඌව මගෙ කෙල්ලට එපා කරවන්න.. කෙල්ල උගේ මූණවත් නොබලන තැනට වැඩේ කෙරෙන්න ඕනි, මූණ නැතත් ඌ එක්ක කතා බහ කරන එක නැවතුනත් හොඳටම ඇති.. (අහිංසක කෙල්ලෙක් ඉන්නවා, ඒකි මූට සීරියස් ලව්, සෙට්වෙලා නෑ තාම.. ඒත් මූ ඒකිව ටෝක් කරන්නෙ ගහන්න බලාගෙන. ඒකි බඩුවක්නම් මටත් ඕන හුත්තක් කියල කට පුක වහන් හිටියැකි, ඒත් හොඳ කෙල්ලෙක්ට වැරැද්දක් වෙනව දැක දැක කොහොමද බන් ඉවසන් ඉන්නේ
)මට වෙන්න ඕනි අර කෙල්ලගෙ ඌට තියෙන කැමැත්තත් නැති කරලා මගෙ කෙල්ලත් ඌ එක්ක ආස්රය කරන එක නවත්තගන්න.. උපදෙසක් දියන් බන් පුලුවන් විදියට

.... හැබැයි කෙල්ල නම් පට්ටම හොදයි.... මං දැකපු හොදම කෙල්ලෙක්.... කිසිම ලොකු කමක් නෑ...... මොනවා කරන්නද ඉතින්.... තාත්තා ඒකාලෙ හම්බ කරපුවා මෝඩ විදිහට නාස්ති නොකර තිබුනා නම් බය නැතුව ගිහින් අහන්න තිබුනා.... දුප්පත් වෙන එක නම් කරුමයක් බං.... 