කෙල්ලට ගහල රට යන්න

jil2ko

Junior member
  • Mar 20, 2017
    86
    2
    18
    මේකයි කොල්ලනේ කතන්දරේ .. මන් අවුරුදු දෙකහමාරක් තිස්සේ ගොඩක් ආදරේ කරා නංගි කෙනෙක් ට . ගොඩක් ම ආදරෙන් සැලකුවා .
    ඒත් මේ කෙල්ලට මාව නිකරුනේ වගේ සැක කරන්න ගත්ත බන් .
    මමත් ගණන් ගත්තේ නැහැ එයාගේ ආදරේ වැඩි උනා ම . මගෙත් වැරදි එයාගෙත් වැරදි .
    ඒත් දැන් එයා ඉන්නේ පට්ට ඔලුවෙන් .
    තව කෙනෙක් එක්ක සම්බන්දයකුත් නැහැ .
    මට ඉතාලි යන්න සෙට් උනා මේ මාසේ අන්තිම .
    දැන් මට ඕනේ මේකිව අවුල් කරලා යන්න .
    අපි ඉස්සෙල්ලත් රුම් ගිහින් ඕනේ තරම් කරලා තියනව . මගේ අත්න්මයි උනෙත් .
    මට ඕනේ දැන් මේකිට අමර සැපක් දීලා අවුල් කරලා යන්න .
    මොකද අපේ කතාවේ අන්තිම කාලේ මෙකි ඉදියේ පට්ට ඔලුවෙන් .
    යන්න ඉස්සෙල්ල හමු වෙන්න කිවුවොත් අනිවා එනවා ආයේ මම අවුරුදු 5 කින් වගේ එන්නේ .
    ඒ නිසා . මොකද කරන්න ඕනේ . ඔලුව කැක්කුමයි හිතනකොට :(

    Honda place ekakata ekka gihin kemak aran dipan. Enagaman podi kola kellak athata dila monawath nokiya waren. Amathaka karanna epa a kola kalle mage number eka liyanna. Man pm karannam.
    Uba hitha hadan gamana palayan
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Ubata Ekiwa Ridawanna ne One???

    Uba Yanna kalin hambela hodin katha karala ghn ennam kiyala Nalalata Kiss ekak dila Palayan. ghn hodata salli tikak hamba karagena bhapan supiriyatama avurudu 5kin kellata ethakota Nikanma Ridei Gooooodaaaaak....
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,006
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබේ චේතනාව අවුල්. උබල දෙන්නට උකාගන්න එක සාමාන්‍ය දෙයක් නිසා ඒකිත් රෙද්ද උස්සන එකේ උබ කියනවා වගේ අමර සැපක් දීල උබත් සැපක් අරං රට පලයං. සැපක් දීලා අවුල්කරලා යනවා කියන්නේ සුරංගනා කතා, කෙල්ලෝ කියන්නේ ඔයවගේ පජාත වැඩ හොදට බැලන්ස් කරගන්න උපතින්ම පුළුවන් ජාතියක්. අපේ ඔෆිස්වලත් ඉන්නවා එකා ගෙනියලා තව උන්ටත් දීලා උනුත් තව හතර පස් දෙනාටත් දීපු කෙල්ලෝ. ඇරපු උන් කිව්වේ කොලබෝක්කටම ඇරිය ආයේ අමතක වෙන් නෑ කියලා කියලා, දැන් බලනකොට උන් මිනිස්සුත් හොයන් පට්ටෙට පවුලුත් කකා ළමයිත් හදන් සුපිරියට ජීවත්වෙනවා. අරුන් තවම අතට අහුවෙන කඩිගුල් වලට ඔබ ඔබ ඉන්නවා........ කාලයක් ගිහිං හැරිලා බලනකොට උන් ජිවිතේ හරිකාලේ ඇතිවෙන්න උකාගෙන හරිකාලේ කසාද බැදන් හරිකාලේ දරුවෝ හදන් ජිවිතේ දිනලා. උන්ට උකපු කොල්ලෝ නිකන්ම නිකං නාකි බඩුකාරයෝ ගානට වැටිලා.:dull::dull:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka

    :yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේකයි කොල්ලනේ කතන්දරේ .. මන් අවුරුදු දෙකහමාරක් තිස්සේ ගොඩක් ආදරේ කරා නංගි කෙනෙක් ට . ගොඩක් ම ආදරෙන් සැලකුවා .
    ඒත් මේ කෙල්ලට මාව නිකරුනේ වගේ සැක කරන්න ගත්ත බන් .
    මමත් ගණන් ගත්තේ නැහැ එයාගේ ආදරේ වැඩි උනා ම . මගෙත් වැරදි එයාගෙත් වැරදි .
    ඒත් දැන් එයා ඉන්නේ පට්ට ඔලුවෙන් .
    තව කෙනෙක් එක්ක සම්බන්දයකුත් නැහැ .
    මට ඉතාලි යන්න සෙට් උනා මේ මාසේ අන්තිම .
    දැන් මට ඕනේ මේකිව අවුල් කරලා යන්න .
    අපි ඉස්සෙල්ලත් රුම් ගිහින් ඕනේ තරම් කරලා තියනව . මගේ අත්න්මයි උනෙත් .
    මට ඕනේ දැන් මේකිට අමර සැපක් දීලා අවුල් කරලා යන්න .
    මොකද අපේ කතාවේ අන්තිම කාලේ මෙකි ඉදියේ පට්ට ඔලුවෙන් .
    යන්න ඉස්සෙල්ල හමු වෙන්න කිවුවොත් අනිවා එනවා ආයේ මම අවුරුදු 5 කින් වගේ එන්නේ .
    ඒ නිසා . මොකද කරන්න ඕනේ . ඔලුව කැක්කුමයි හිතනකොට :(

    උබ අව්රුදු 5න් එද්දි සවලක් අරන් වරෙන් මතක ඇතුව. කෙල්ලගේ අහවල් එක එකතුකර ගන්න
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    oka ahannama account ekak hadan awada ban , kella awul kirilla kesewethat umba awul wela wage :rofl::rofl::rofl:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    කෙල්ල අවුල් කිරීම කෙසේ වෙතත් උබ නම් අවුල් වේවි ආයේ ලෙසටම :lol:
    කෙල්ලෝ කියන්නේ අමුතුම ජාතියක් මාසයක් දෙකක් යනකොට අවුල් කිරීම කෙසේ වෙතත් උබ කියල එකෙක් හිටිය කියල වත් මතකයක් නැති වේවි :dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ ඔය හිතෙන දේ කරන්න බෑ බන්.
    කාලයත් එක්ක ඕවා හැමොගෙම හිත් වල යටපත් වෙලා යනවා.