කෙල්ලට ඩෙට් ද ?

Jun 15, 2015
187
24
0
අබුඩාබි
අපේ ඔපිස් එකේ කෙල්ලෝ ගැන මම පොඩි නිරීක්ෂණ පාරක් දැම්මා... උන්ට ඩෙට් කියල හොමද බන් අපි දන ගන්නේ? එහෙම විදිහක් තියනවද?

මොකද හිතන්නේ උඹලා?
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
උන්ට ඒ කාලෙට ඉක්මනට තරහ යනවා.:) අත්දැකීමෙන් කියන්නේ.. හොස්ස ලගින් මැස්සා යන්න බෑ...
 
Jun 15, 2015
187
24
0
අබුඩාබි
උන්ට ඒ කාලෙට ඉක්මනට තරහ යනවා.:) අත්දැකීමෙන් කියන්නේ

බොහොම හොඳයි ... තව උත්තර ඕනේ .. කට්ටිය එන්න

අපි මේවා දන ගන්න ඕනේ බන්.... nathan කොහොමද බඩු හැන්ඩ්ල් කරන්නේ
 
Mirror Master

Banned
Jun 2, 2014
345
275
0
UnderGround

බොහොම හොඳයි ... තව උත්තර ඕනේ .. කට්ටිය එන්න

අපි මේවා දන ගන්න ඕනේ බන්.... nathan කොහොමද බඩු හැන්ඩ්ල් කරන්නේ

මචන් උබට තියෙනේ විකෘති ලිංගික ආශාවක්. මෝඩ හු#තේ කතාවක් කියලා අනිත් උන්ගේ සෙක්ස් ටෝල්ක් බලලා ආතල් එකක් ගන්න හදන්නේ. ඩොක්ට කෙනෙක් හම්බවෙලා ප්‍රශ්නේ කියපන්. මෝඩ ආතල් දෙන්න එලකිරි එන්න එපා!! :frown::frown::frown::frown::frown:
 
MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචන් උබට තියෙනේ විකෘති ලිංගික ආශාවක්. මෝඩ හු#තේ කතාවක් කියලා අනිත් උන්ගේ සෙක්ස් ටෝල්ක් බලලා ආතල් එකක් ගන්න හදන්නේ. ඩොක්ට කෙනෙක් හම්බවෙලා ප්‍රශ්නේ කියපන්. මෝඩ ආතල් දෙන්න එලකිරි එන්න එපා!! :frown::frown::frown::frown::frown:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: