කෙල්ලට තෑග්ගක් ( 10% Discount and FREE Delivery )

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    3,665
    4,744
    113
    s you wish bro. No prob 😊
    මම මේ item එක මේ site එකෙන් ගත්තු නිසාත් item එක original quality එකට තිබුනු නිසාත් මේ දවස් වල cosmetics.lk වෙබ් සයිට් එකේ items වලට 10% ක් discount තියෙන නිසාත් තමා මම මේ thread එක දැම්මෙ මචන් කාට හරි help එකක් වෙන්න කියලා 😍👍
    අර හෑන්ඩ් බිලක් ස්කෑන් කරලා දාලා ධනාත්මක චින්තන සීඩී වලින් අපේ කොල්ලන්ව ගොඩ යවන්න හදපු පොර මතක් උනා.
     
    • Haha
    Reactions: inspiron

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    6,611
    1,906
    113
    Bandarawela
    මේවගෙ Fakes ගොඩක් තියෙනව මචන්ලා. උන්ගෙ වෙබ් සයිට් එකේ ගානටත් අඩුවෙන් මෙහෙ දෙනව කියන්නෙ ඉතින් හිතා ගන්න පුලුවන්නෙ නේද 😂
    මචන් cosmetics.lk එක මගෙ නෙමෙයි. කොල්ලෙක්ට උදව්වක් වෙයි කියල දැම්මෙ මේ දවස් වල 😊
    Post added on Feb 11, 2021 at 2:10 PM


    උන් original එකට වැඩිය අඩුවෙන් දුන්නට අව්ලක් නැ බන්. උබත් මේ fragrance එක හදන්න යන ගානටත් වඩා අඩුවෙන් දෙන්නේ. වරහන් ඇතුලේ France, USA කියලත් දාල. :lol:


    oPuGbl7.jpg
     
    • Haha
    Reactions: c gate and rrksmsb

    rrksmsb

    Well-known member
  • Nov 28, 2008
    1,011
    103
    63
    උන් original එකට වැඩිය අඩුවෙන් දුන්නට අව්ලක් නැ බන්. උබත් මේ fragrance එක හදන්න යන ගානටත් වඩා අඩුවෙන් දෙන්නේ. වරහන් ඇතුලේ France, USA කියලත් දාල. :lol:


    oPuGbl7.jpg
    මෙතන මම කියලා තියෙන එක නෑනෙ බ්‍රෝ 😂
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    6,611
    1,906
    113
    Bandarawela
    මෙතන මම කියලා තියෙන එක නෑනෙ බ්‍රෝ 😂
    ඒක තමයි. ඒ කඩේම අමුවෙම USA , France කියල දාල 75%ක් විතර fake විකුනනවානම් ඉතුරු ඒවා ගැන මිනිස්සු විස්වාසේ කරන්නේ කොහොමද. :ROFLMAO:
     
    • Like
    Reactions: c gate

    rrksmsb

    Well-known member
  • Nov 28, 2008
    1,011
    103
    63
    ඒක තමයි. ඒ කඩේම අමුවෙම USA , France කියල දාල 75%ක් විතර fake විකුනනවානම් ඉතුරු ඒවා ගැන මිනිස්සු විස්වාසේ කරන්නේ කොහොමද. :ROFLMAO:
    Screenshot_20210211-214227.png
    මෙන්න original site එකේ ගාන. $18 යි එකක්. Whole sale ගන්න කොට තව අඩුකරනව කොහොමත්. එතකොට කොහොමත් උන්ගෙ ගාණ සධාරණයි. මම කිව්වෙ මම ගත්ත Fragrance එක හොදයි කියලා මචන්. මම අනිත් ඒව ගැන දන් නෑ කොහොමත්. අනික උඹත් මේවගෙ price දෙකක් compare කරලත් නෑනෙ. කොහොමද එක pic එකෙන් කියන්නෙ 😂

    Bump
    ------ Post added on Feb 12, 2021 at 3:33 AM

    Bump
    ------ Post added on Feb 12, 2021 at 2:29 PM

    Bump
    ------ Post added on Feb 12, 2021 at 8:08 PM

    Bump
    ------ Post added on Feb 12, 2021 at 10:19 PM

    Bump
    ------ Post added on Feb 13, 2021 at 6:51 AM

    Up
    ------ Post added on Feb 13, 2021 at 7:29 PM
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    1,791
    3,770
    113
    මම ගත්ත Fragrance එක හොදයි කියලා මචන්. මම අනිත් ඒව ගැන දන් නෑ කොහොමත්. අනික උඹත් මේවගෙ price දෙකක් compare කරලත් නෑනෙ. කොහොමද එක pic එකෙන් කියන්නෙ 😂
    අනුන්ගේ සයිට් එකක් වෙනුවෙන් උඹ මොකෝ බන් බැල්ලියෙක් වගේ කෙඳිරි ගාන්නෙ?
    සයිට් එක ෆේක් වික්කත් නැත්තත් මට මොකෝ කියලා හිටපන්කෝ
     
    • Like
    Reactions: c gate

    rrksmsb

    Well-known member
  • Nov 28, 2008
    1,011
    103
    63
    Bump

    Up
    ------ Post added on Feb 14, 2021 at 6:07 PM

    Bump
    ------ Post added on Feb 15, 2021 at 6:33 PM

    Up
    ------ Post added on Feb 16, 2021 at 12:41 PM

    Bump
    ------ Post added on Feb 18, 2021 at 10:49 PM

    Bump
    ------ Post added on Feb 21, 2021 at 6:57 PM

    Up
    ------ Post added on Feb 24, 2021 at 7:35 PM

    Bump
    ------ Post added on Feb 24, 2021 at 10:44 PM

    Up
    ------ Post added on Mar 2, 2021 at 9:59 PM