කෙල්ලට දීපු surprise එක 🎁 💝 💐 🌹

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,743
    1,891
    113
    Galle
    හිලකින් සැපක් ගන්නනේ මේ හැමදේම....වත්ත පල්ලෙහා කෙහෙල් කඳන් අඬනවා...උන් හැමදාම මට නිකන් නේ දෙන්නේ...අඩවත් ගොම පොඩ්ඩක් දාලා එන්න ඕන..
     
    • Haha
    Reactions: clumsyhulk

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,275
    8,178
    113
    Galaha
    මගෙ යාලුවෙක් හිටිය ඔයවගේම තඩි ටෙඩියෙක් කාර් එකේ දාගෙන ගිහින් කෑල්ලක්ට දුන්නා එකි ඒ ටෙඩියව යනකොට අරන් ගියේ නෑ ඒකි බස් එකේ ආපු නිසා. අරූ අපහු ඒ ටෙඩියව ගෙනල්ල අක්කටම දුන්නා මොකද ඒ ටෙඩිය අක්කගෙ කොල්ල අක්කට දීල තිබුන එකක්. අරූ ඒ කෑල්ල ටෝක් කරේ ආතල් එකට. :rolleyes: