කෙල්ලට දෙන්න gift එකක්

Jameson.k

Well-known member
  • May 16, 2025
    1,039
    1,718
    113
    London, United Kingdom
    වෙන මොනා හරිත් එක්ක අනිවාර්යෙන් ලස්සන මල් bouquet එකක් අරන් යන්න.

    ගන්න දේ කෙල්ලගේ background එක අනුව වෙනස් වෙනවා.
    Middle class/upper middle class නම් වියදම් කරලා හොඳ branded perfume එකක් වගේ අරන් යන්න.
    වියලි කලාපේ නම් ඇපල් ගෙඩි දෙකකුයි දොඩම් ගෙඩි දෙකකුයි කවරෙක දාගෙන ගියත් ඇති :p:p:p
     
    • Haha
    Reactions: clumsyhulk