කෙල්ලට බනින විදිහ

uniguy

Member
May 30, 2011
308
29
0
Sri Lanka
බනින කොට වෙන්නේ තවත් ප්‍රශ්නය වැඩි වෙන එක
මම කරන්නේ එයාගේ වැඩේ නිසා මම කොච්චර දුක් උනාද කියලා අඟවන එක
ඒක එයාට දැනෙනවා බනිනවාට වඩා.
ඉස්සෙල්ලාටත් වඩා එතකොට ආදරෙන් ඉන්න පුලුවන්:yes::yes:




100% Correct Machan. Um telling this from experience ;) :yes:
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ammata******* ****** ******** ****** ********* ****** ***** ********* ******** ***** ****** ******* ****** ***** ******i


:shocked: අනිවා කෙල්ල පොලීසි යනව මචන්.. :oo: එක්කො මැරිල වැටෙනව. :baffled: මේව අහගෙන නම් ආයෙ උඹේ මූණක් බලනව තියා උඹ යන පාරක වත් එන්නෙ නෑ මොන අසරණකම තිබ්බත්. :no:

12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:D බණින්න කෙල්ලෙක් නැත. :oo: ඉන්නවා නම් හෝ සිටියේ නම් ඉතා සරල වාග් විලාශයකින් බනිමි. :lol: :lol:
 
Last edited:

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    1 වෙනි උත්සාහය ( නිහඬ කිරීම ) - දැන් ඔය කතාව ඇති. :frown:

    2 වෙනි උත්සාහය - ඕක නවත්තනවද නැත්නම් මම යන්නද
    :nerd:

    3 පියවර (1,2 අසාර්ථක වූ විට )- මුකුත් නොකියා ඉවත්ව යෑම
    :dull:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට නම් කෙල්ලෙක් නෑ. හැබැයි එහෙම හිටියෝත් මම බනින විදිහ මෙතන දාන්න බෑ
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පොඩ්ඩක් හරී ඔරවලා බැලුවත් අඩන එකේ බෑන්නම අඩන ඇඩිල්ලට කොහොමද බන් බනින්නේ . ඊට වඩා හොදි බංගලිදේශයට ගිහින් ගංවතුරට අහු වෙලා බංග වෙන එක... :rofl::rofl::rofl::P:P:D;);)

    ane ow ban baninna one na. eya waradak kala welawata man katha nokara hitiyath adanawa. ithin baninne kohomada e muna balagena. hebay e welawata oluwa atha gaala hodin keewama loweth aye e waradanam karanne na.:) i love her more than this world