කෙල්ලට බෑ කිවුවා!

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    කොහොමද බං අපේ අම්මාලගේ තාත්තලාගේ මුනේ දැලි ගාන්නේ ! අපේ පරම්පරාවේ හැමෝම බැදලා ඉන්නේ නෑදෑයෝ ඒකියන්නේ අපේ පුංචි බැදලා ඉන්නේ අපේ බාප්පව:yes: එතකොට අපේ නැන්දව බැන්දේ අපේ මාමා!:yes: අපේ සීයා බැන්දෙත් අපේ ආච්චිව:yes: ඒ මදිවට අපේ අම්මා බැන්දෙත් තාත්තාව:yes::yes: ඉිතින් මං කොහොමද අපේ නෑදෑ නොවන කෙනෙක්ව බදින්නේ :baffled::baffled::baffled:

    :rofl::rofl::rofl:
    Ithin hU#^tho.....ekko oona na :lol::lol
    :
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම ඊයේ රෑ කල්පනා කරලා කරලා තමයි අන්තිමට මේ තීරණය ගත්තේ අපේ පවුලේ හැමෝම බැදලා ඉන්නේ නෑදෑයෝ ඉතින් මං විතරක් නෑදෑකමක් නැති කෙනෙක්ව බැදින්න හැදුවොත් අම්මලා තාත්තලා මොනවා හිතයිද? නෑදෑයෝ මොනවා නොකියයිද? ඒක නිසා මං මේ මගේ වයිෆ්ව අම්මලා තාත්තලා තොරලා දෙනකම් ඉන්න තීරණය කලා අන්තිමටම

    මේ ටික දානකම් සිරියස් එකක්ද කියලා හොයාගන්න බැරුව හිටියෙ.

    නැදැ වෙන අයියා කෙනෙකුට ඉස්සෙල්ලා ඒ ගර්ල්ව කසාද බැදලා ඩිවොර්ස් කරන්න කියන්න.
    එතකොට නෑදෑයෙක් වෙලානේ ඊට පස්සේ ඔයා එයාව කසාද බදින්න ගැටලුව විසදුනානේ.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    කොහොමද බං අපේ අම්මාලගේ තාත්තලාගේ මුනේ දැලි ගාන්නේ ! අපේ පරම්පරාවේ හැමෝම බැදලා ඉන්නේ නෑදෑයෝ ඒකියන්නේ අපේ පුංචි බැදලා ඉන්නේ අපේ බාප්පව:yes: එතකොට අපේ නැන්දව බැන්දේ අපේ මාමා!:yes: අපේ සීයා බැන්දෙත් අපේ ආච්චිව:yes: ඒ මදිවට අපේ අම්මා බැන්දෙත් තාත්තාව:yes::yes: ඉිතින් මං කොහොමද අපේ නෑදෑ නොවන කෙනෙක්ව බදින්නේ :baffled::baffled::baffled:

    me hu%@$ athal ekkne aran thynne..:angry::angry:
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93

    :baffled::baffled: අවවාදයයි! ලේ නෑයින් විවාහයෙන් වලකින්න නැතහොත් ඔබටද මෙලෙස මොංගල් දරැවන් ඉපදිය හැක:P

    අවුරුදුකුමාරය = මහදැනමුත්තා
     
    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    උයාලගේ පවුලේ හැමෝම බැදලා ඉන්නේ නෑදෑයෝ නෙමෙයිනේ ඒකයි ඔයාට ඒක තේරෙන්නේ නැත්තේ අයියේ:baffled::baffled:

    uba mulin kiyanna oni okkoma kiyanne passe neh :confused::confused::confused: