මචන් ෆේස්බුක් එකේ පේජ් එකක් තියෙයි.ඒකෙන් පට්ට මාල වගේ එවා ගෙදෙට්ටම යවනවා..ෆේස්බුක් එකෙන් විතරයි ඩිසයින් එක බලලා අපිට තියෙන්නේ උන්ගේ බෑන්ක් එකට පේ කරන්න..පස්සේ උන් තැග්ග ඕනි දවසට අදාල තැනට යවනවා..මම රෑවෙලා පේජ් එකේ නම දන්නම්..ඩහෙන් මතක නෑ බොස්
මෙන්න ඒක