අම්ම එක්ක නම් එන්නේ පස්සෙන් යන එක හොඳ මදි...
අම්ම හිතන්න පුළුවන් කුපාඩි කමට උඹ පස්සෙන් එනවා කියල අම්මගේ....



කෙල්ලො දාගන්නවට වඩා අමාරුයි හුට්ටො මේවා කියවන්න ගියාම...![]()
face ඒක දාල නිකා ඉන්නවා ! 

umbata liyanna amathaka unada cheeththayak adan yanna one kiyala meka karaddi.hamoma umba wage ponnayo newei,eka nisa danne nati dewal gana post noda hitapan

කෙල්ලො දාගන්නවට වඩා අමාරුයි හුට්ටො මේවා කියවන්න ගියාම...![]()
මුලින්ම ඔයා කෙල්ලෙක් හොයාගෙන බැඳලා ඉන්නකො ලබුස්. මොකද ඕවා දෙනු පරහට, තමා සම්මතයෙහි පිහිටා සිට.

කෙල්ලො දාගන්නවට වඩා අමාරුයි හුට්ටො මේවා කියවන්න ගියාම...![]()

මාර වැඩේ. ඕලෙවල් වල හිතා ගත්ත නෑ ඒ ලෙවෙල් වල කියල, ඒ ලෙවල් වල හිතා ගත්ත නෑ කැම්පස් කියල, දැන් හිතන් ඉන්නේ MSc එකක් හරි Phd එකක් හරි කරලම බලනව කියල. කවද ගොඩ යයි ද මන්ද අපි වගේ මුහුදු නොයන පුසෝ![]()

ඒ කියන්නේ යන ගමන් කොන්ඩෙන් අදින්න, රෙද්ද උස්සල හූ කියල දුවන්න නෙවි....
එකෙක්ට ලස්සන කෙල්ලෙක් තව එකෙක්ට කැතයි... මේකෙනම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා , මට ලස්සන හැම කෙල්ලම අනික් එවුන්ට ඊටත් වඩා ලස්සනට පේනවා බං![]()
![]()
ado umba dan me widihata kali keeyak witara dagena tiyanawada ban.umbata liyanna amathaka unada cheeththayak adan yanna one kiyala meka karaddi.hamoma umba wage ponnayo newei,eka nisa danne nati dewal gana post noda hitapan
![]()


යන ගමන් කොන්ඩෙන් අදින්න, රෙද්ද උස්සල හූ කියල දුවන්න
ඈ බං... මෙහෙම කෙල්ලන්ට ට්‍රයි කරන උනුත් ඉන්නවද?
redda ussalanam nae 





u vihiluwata wenna athi kiyala thiyenne ban , ada kale love karannath munta ugananna wela
sira love ekak apuwahama amme hithata denena sanipe kella lagata yanna bayai 

ewa vidapalla 
kellekwa monawa kalath kawadawath vishwasa karanna epa pana dena kiwwa
and onama deyak >>>