කෙල්ලෙක්ට ට්‍රයි කරනවද

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    :eek::eek::eek: මේකේ තව කෑලි අඩුයි...ඩේටා දාගෙන ඉතුරු ටික දාන්න.....:(

    මේකෙ කොල්ලොම ත්‍රෙඩ් දාල කොල්ලොම reply කරනව හැමදාම.ගෑනු ලමයිගෙ අදහස් දාන්නෙ නෑනෙ කවදාවත්...... :no:

    ඔයා නම් එලකිරි පොරක් අබු අයියෙ,සැලෙන්න එපා.එහෙම් සැලුන නම් දැන් එලකිරියෙත් නෑනෙ
    :lol:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මං මගේ ගෑනු සතාට මේ ටික යැව්වා...හත්තිලව්වෙ මේකි මේ ටික කියවල ගනන් ඉස්සුවා කියහං කො.....

    දැන් ඉඳන් කියනවා යාලු වෙන කලෙ පස්සෙන් අවෙ නෑ ලු
    රැවුල වවන් පෙරේතයා වගේ ආවලු
    බයික් එක හරවන් ගිහින් බලන් හිටියෙ නෑ ලු
    ක්ලාස් යද්දි පස්සෙන් ආවෙ නෑ ලු

    කතන්දර ලෝකයයි බං... මට බැනලා මුල ඉඳලා පස්සෙන් ඇවිත් තෝක්ස් කරගන්න කියලා ෆෝන් එක කට් කරා...දැන් ආන්සර් කරන්නෙ නෑ :(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    konden edala thiyana kellange clz ekedi :lol: redda ussalanam nae :rofl::rofl::rofl::lol::lol::lol::lol: u vihiluwata wenna athi kiyala thiyenne ban , ada kale love karannath munta ugananna wela :dull: sira love ekak apuwahama amme hithata denena sanipe kella lagata yanna bayai :rofl::rofl::rofl: ewa vidapalla :lol:

    විහිළුවට දැම්මේ බං ඒ ටික....
    මගේ අදහසත් ඔයාගේ වගේ තමයි..
    බඳිනකොට ගෙදරින් හොයල දෙන කෙනෙක් තමයි බඳින්න ඕන...
    හැබැයි ආශ්‍රය කරන්න ඕන කවුරු උනත්....
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මං මගේ ගෑනු සතාට මේ ටික යැව්වා...හත්තිලව්වෙ මේකි මේ ටික කියවල ගනන් ඉස්සුවා කියහං කො.....

    දැන් ඉඳන් කියනවා යාලු වෙන කලෙ පස්සෙන් අවෙ නෑ ලු
    රැවුල වවන් පෙරේතයා වගේ ආවලු
    බයික් එක හරවන් ගිහින් බලන් හිටියෙ නෑ ලු
    ක්ලාස් යද්දි පස්සෙන් ආවෙ නෑ ලු

    කතන්දර ලෝකයයි බං... මට බැනලා මුල ඉඳලා පස්සෙන් ඇවිත් තෝක්ස් කරගන්න කියලා ෆෝන් එක කට් කරා...දැන් ආන්සර් කරන්නෙ නෑ :(

    බොට පිස්සුද බං මෙවුව කෙල්ලට යැවුවේ....
    කොල්ලෝ එකට ඉඳගෙන කතා කරද්දී කෙල්ලෙක් නැති එකෙක්ට දෙන චුටි උපදෙස් ටිකක් මම මෙතන දැම්මේ...
    එක එක්කෙනාගේ අදහස් ඒකතු කරලා දැම්මේ අදහසක් ගන්නත් එක්කනේ...
    අපි ඔක්කොම එකම සෙට් එකක්නේ එළකිරියේ....
    තව එකෙක් දවසක් හරි ජිවත් කරගන්න තමයි උත්සාහය...
    යාලු වෙන්න කලින් කොච්චර ෆන් ද බං ට්‍රයි කරද්දී...
    ඒ නිසා යාලු වෙන්න තමන් යොදපු ක්‍රමය තමන්ට විතරයි....
    කෙල්ල කතා කරාවි, කලබල වෙන්න එපා..
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    පට්ට බන්. ඒත් ඒකි ලගට ගිහින් කතාකරන්න ගියාම තියන ගට ඔක්කොම දියවෙලා යනව බන්. නිකන් බෑ කිව්වොත් හෙම චාටර්නෙ බන්,ආයි කෝමෙයි ඒකිගෙ මූණ දිහා ඇහැක් ඇරල බලන්නෙ .. :nerd::nerd::nerd:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පට්ට බන්. ඒත් ඒකි ලගට ගිහින් කතාකරන්න ගියාම තියන ගට ඔක්කොම දියවෙලා යනව බන්. නිකන් බෑ කිව්වොත් හෙම චාටර්නෙ බන්,ආයි කෝමෙයි ඒකිගෙ මූණ දිහා ඇහැක් ඇරල බලන්නෙ .. :nerd::nerd::nerd:

    ඒකනේ කිවුවේ යාලුවෝ එක්ක වැඩේට බහින්න එපා කියල...
    තනියම යන්න...
    එතකොට කනට ගැහුවත් තමන් විතරයි දන්නේ...
    නැත්නම් අනිත් එවුන් පබ්ලිසිටිය දෙයි නියමෙට...
     
    නෑ නෑ.. මේකි අපිත් එක්කම ඉන්න අපේ බැච් එකේ එකියක්, යාලු නොවුනත් හැමදාම වගේ හම්බෙනව.:sorry::sorry::sorry:
     
    • Like
    Reactions: labu gediya

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    එකෙක්ට පේන කෙනෙක් තව කෙනෙක්ට ලස්සනට පේනවා නම්,
    ගොඩක් වෙලාවට ලෝකේ බඳින්නේ එකම කෙල්ලනේ බං...
    ගොඩක් තැන් වල ඔයා කියන දේ වෙනවා තමයි...
    ඒත් ලැබීම නොලැබීම තමයි මුල..

    That's the point :dull::(

    ඔය මොන දහන් ගැට දැම්මත් වැඩක් නැ ලැබීම නැත්තං :(
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    නෑ නෑ.. මේකි අපිත් එක්කම ඉන්න අපේ බැච් එකේ එකියක්, යාලු නොවුනත් හැමදාම වගේ හම්බෙනව.:sorry::sorry::sorry:

    සහෝදර ප්‍රේමයක් පටන් ගමු කියන්න...
    සහෝදර ප්‍රේමේ තමයි අන්තිමට දුක සැප බෙදාගන්න ඉතුරු වෙන්නේ...
    එතකොට නිකන්ම ලවු එක පටන් ගනීවි..
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කෙල්ලො දාගන්නවට වඩා අමාරුයි හුට්ටො මේවා කියවන්න ගියාම...:(

    අඩේ සිරාවට.
    ලියපු එකා නම් ලව් එක්ස්පර්ට් කෙනෙක්.
    මට නැති උනත් කාට හරි වැදගත් වෙයි නේ
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    කොල්ලෙක් ඉන්නවා නම් කොහොමත් බඩ කට පිරෙන්න කන්න පුළුවන් නොමිලේ....

    kollek inna ewata atha dana eka maha paw wedakne ban.un dennage love ekata meddata panina eka.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    kollek inna ewata atha dana eka maha paw wedakne ban.un dennage love ekata meddata panina eka.

    අද කාලේ ගොඩක් එවුන් හිතන් ඉන්නේ උන් වැඩ්ඩො කියලනේ කොල්ල එක්ක වලි දාගන්න එක එකම කෙල්ලට...
    ලංකාවේ තව කෙල්ලෝ නැතිවටද මන්ද..
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පට්ට බන්. ඒත් ඒකි ලගට ගිහින් කතාකරන්න ගියාම තියන ගට ඔක්කොම දියවෙලා යනව බන්. නිකන් බෑ කිව්වොත් හෙම චාටර්නෙ බන්,ආයි කෝමෙයි ඒකිගෙ මූණ දිහා ඇහැක් ඇරල බලන්නෙ .. :nerd::nerd::nerd:

    Don't marry for sex,

    don't marry because you are of age.

    don't marry because you are getting old,

    don't marry because you are lonely,

    don't marry because you need someone to support you financially,

    don't marry because you mistakenly got pregnant.

    don't marry because you don't want to lose the person,

    don't marry because of family pressures,

    don't marry because you like the idea of marriage and admire every wedding gown you see.

    don't marry because all your friends are getting married.

    But ......

    get married because you are in love,
    get married cos he or she is your best friend
    and when that love is no more , he or she can still make u smile.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර

    Simply put: NEVER GET MARRIED. :rofl: