කෙල්ලට dhennaතෑග්ගක්...

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    safe-supplements-for-pregnant-women_944_441350_1_14088177_500-320x320.jpg


    ඊටවඩා හොදනැද්ද තමන්ගේම කියල දරුවෙක් දුන්නොත් සුරතල් බලබලා ඉන්න....:rofl:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එහෙම දෙනවා නම් ඒ කෙල්ල උබට සැබෑ ලෙස ආදරේ නෑ, කෙල්ල සැබෑ ලෙස ආදරේ කරනවා නම් තෑග්ග හරි නැත්නම් හිත රිදෙයි කියලා මොකක් වත් කියන්නේ නැතුව තෑග්ග ගන්නවා.

    නෑ බන් මේ තේරේඩ් එකේ මුලින් තිබුන ‍ඔය කොලය 4 ට නමන තැනට විතරයි පස්සේ තමයි කාඩ් එක හදන විදිය දැම්මේ
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    නෑ බන් මේ තේරේඩ් එකේ මුලින් තිබුන ‍ඔය කොලය 4 ට නමන තැනට විතරයි පස්සේ තමයි කාඩ් එක හදන විදිය දැම්මේ
    මචං මුලින් ත්‍රෙඩ් එක ටයිප් කරද්දි ඒක සබ්මිට් වෙලා... වැරදිලා enter එබිලා...:D:D:D:D:D:D SORRY:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry: