කෙල්ලට dhennaතෑග්ගක්...

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    කෙල්ලට දෙන්න තෑග්ගක්...

    කෙල්ලගෙ උපන්දිනේ හරි anniversary එක මොකක් හරි සමරන්න අපි තෑගි වලට අමතරව කාඩ් දෙනවනේ... නිකම්ම කඩෙන් ගන්න කාඩ් එකකට වඩා හොදයි නේද අපිම හදපු කාඩ් එකක් දෙන එක....:love::love::love::love::love:

    origami-card-finished.jpg

    මෙන්න මේ වගේ...:yes::yes::yes::yes::yes::yes:

    1

    origami-card-step-1.jpg

    origami-card-step-1b.jpg

    2

    origami-card-step-2.jpg

    origami-card-step-2b.jpg

    3. කොලේ අනිත් පැත්ත හරවල නවන්න..

    origami-card-step-3c.jpg

    5. ආයෙත් කොලේ අනිත් පැත්ත හරවල නවන්න..

    origami-card-step-4.jpg

    :yes::yes:

    origami-card-step-5.jpg

    ;);)
    origami-card-step-6.jpg

    6

    origami-card-step-6b.jpg

    7.මෙතන ටිකක් අමරුයි..වන කරගන්න එපා.

    origami-card-step-7.jpg

    origami-card-step-8.jpg

    8

    origami-card-step-9.jpg

    9

    origami-card-step-10.jpg

    10

    origami-card-step-11.jpg

    11.මෙතන නවන්න ටිකක් තදයි වගේ දැනෙනවා... අනිත් පැත්ත හරවලා බලලා ඩ්‍රෙස් එක සමබර වෙන්න නවා ගන්න ඕන...

    origami-card-step-11b.jpg

    11.අන්තිමට මේ වගේ එකක් ඒවි...

    origami-card-step-12.jpg

    බුක් ශොප් වල තියනවා A4 සයිස් කාඩ්බෝඩ්... ඩිසයින් එම්බෝස් කරපු ඒවත් තියනවා...හොදට කලර් මැච් කරලා මේ වගෙ ලස්සනට අලවලා හදා ගන්න තියෙන්නෙ...

    origami-card-kittykat-mini-dress.jpg

    ෆොටො ඉස්සුවෙ නෙට් එකෙන්... හොදයි නම් සලකලා යන්න... ජය වේවා..
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොලයක් හතරට නමලා තැග්ගක් විදියට දුන්නොත් කම්මුල් පාරක් තමයි කන්න වෙන්නේ
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    කොලයක් හතරට නමලා තැග්ගක් විදියට දුන්නොත් කම්මුල් පාරක් තමයි කන්න වෙන්නේ

    එහෙම දෙනවා නම් ඒ කෙල්ල උබට සැබෑ ලෙස ආදරේ නෑ, කෙල්ල සැබෑ ලෙස ආදරේ කරනවා නම් තෑග්ග හරි නැත්නම් හිත රිදෙයි කියලා මොකක් වත් කියන්නේ නැතුව තෑග්ග ගන්නවා.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එහෙම දෙනවා නම් ඒ කෙල්ල උබට සැබෑ ලෙස ආදරේ නෑ, කෙල්ල සැබෑ ලෙස ආදරේ කරනවා නම් තෑග්ග හරි නැත්නම් හිත රිදෙයි කියලා මොකක් වත් කියන්නේ නැතුව තෑග්ග ගන්නවා.

    ඔව්...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙම දෙනවා නම් ඒ කෙල්ල උබට සැබෑ ලෙස ආදරේ නෑ, කෙල්ල සැබෑ ලෙස ආදරේ කරනවා නම් තෑග්ග හරි නැත්නම් හිත රිදෙයි කියලා මොකක් වත් කියන්නේ නැතුව තෑග්ග ගන්නවා.

    :yes:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    කොලයක් හතරට නමලා තැග්ගක් විදියට දුන්නොත් කම්මුල් පාරක් තමයි කන්න වෙන්නේ
    macho umbe idea eka maara creative but dan inna BAHUTHARAYAK kello oita wada watina kamin wadi dewal bala porottu wenawa neda....anyway great post bro...:yes::yes:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    macho umbe idea eka maara creative but dan inna BAHUTHARAYAK kello oita wada watina kamin wadi dewal bala porottu wenawa neda....anyway great post bro...:yes::yes:

    ehema ewun wadak na ban :dull::dull:
    kolla ho kella dena ona deyak watinakamak thubbath nathath sirawata love karanwanan eka uta ho ekita godak watinawa