කෙල්ලට Gastritis

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    ගැට්‍රයිටිස් එන්නෙ
    1. නිතර නිතර කන එකෙන්. කන එක වේල් 3ක් විතරක් කරපන්. සමහරු ගැස්ට්‍රයිටිස් කියල වැඩිපුරත් කනව :lol:
    2. කාබෝහයිඩ්‍රේට් සහ සීනි කනව වැඩි නිසා. ඒවා අඩු කරල ප්‍රෝටින්, හෙල්ති ෆැට් ටිකක් වැඩි කරල බලපන්.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,235
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක කැමෙන් පාලනය කරන්න ඕන දෙයක් බන්
    හැමෝම දෙන්නෙ එකම බෙහෙත් ටික තමයි
    හොස්පිටල් එකේනම් ඕකට ඉන්ජෙක්ෂන් එකක් ගහනවා දරුණුම උන්ට. එ්ත් ඒක ප්‍රයිවට් ගහන්නෙ නෑ

    ගම්මිරිස්, සැරජාති , තෙල්, පිටි නොකා ඉදින්
    මූ කියන එක හරි.
    මුගේ අම්මටත් සව්ම ගිලිලා හොඳවුනේ. 🤣🤣
     
    • Haha
    Reactions: gamerlk

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,882
    1
    9,129
    113
    මට ගැස්ට්‍රයිටිස් ටිකක් තියෙනවා.තදට නෙවෙයි.ඒ වෙලාවට ඔමිපසෝල් දෙකක් ගැහුවම හරි.ඒත් නැත්තම් ගැවිස්කෝන් සිරප් එකත් හරි.අපේ අම්මට තදටම ගැස්ට්‍රයිටිස් තිබුනා.එයා සිංහල බෙහෙත් වලින් හොඳ කර ගත්තේ.එයා හදපු බෙහෙතක්මයි බීවේ.ඒකට නිට්ටාවටම හොඳ උනා.මට දැන් මතක නෑ.උදේ අහල කියන්නම්

    ජෙනරල් සර්ජන් හෝ ගැස්ට්‍රොඑන්ටරොලොජිස්ට් කෙනෙක් ලගට යන්න.

    එන්ඩස්කොපියක් දාලා බලන්න ඕනා ඇතුලේ ලේයර් එකට ඩැමේජ් වෙලාද කියලා. ගැනු ළමයින්ට ට්‍රිගර් වෙන හේතු වැඩියි.

    වැරදි ආහාර පුරුදු ටිකක් තියනවා නවත්තන්නම ඕනා ගැස්ට්‍රයිටිස් ට්‍රිගර් වෙන.
    පොඩ්ඩක් ඒ වැරදි ආහාර පුරුදු ටික කියන්න බෑද?
    ------ Post added on Sep 8, 2021 at 2:11 AM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    Manda Dan piyna hodai
    Kamen paressn wela innwa
    Paan kaallk kawe na bn aurudu ekhmrakin

    අපෝ ඔතන සල්ලි නෙවෙයි ප්‍රශ්නෙ
    කන්න නොදී සෑහෙන වෙලාවක් තියලා පුකෙන් බටයක් දානවනෙ කැමරාව එක්ක
    පුදුම දුකක්
    කටෙන්....
     

    NSW WORLD

    Active member
  • Jan 4, 2013
    70
    142
    33
    Colombo
    කැහිපිත්තන් ජෙලි එක හදාගෙන කාපන්. එක පාරයි ආයේ හැදෙන්නෑ අවුරුද්දකට විතර
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    දැන් කෑම පාලනය කරල අක්මා බිත්ති රෙපෙයාර් කරගනින්. ඒත් වේල් 3 කාපන් . ඒක නොකොරොත් වයිමා ආවත් ගොඩදානව බොරු සහ බඩවැල් පිලිකාවක් සෙට් වෙයි .
     

    Gavesha108

    Well-known member
  • May 4, 2020
    279
    281
    63
    රෑට උලුහාල් ඇට ටිකක් වතුරෙ දාලා උදේට වතුර ටික පෙරලා හිස් බඩට බොන්න කියපන්
     
    • Like
    Reactions: NRTG

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,647
    5,779
    113
    KALUTHARA
    මම අදුරන අයගේ මේ රෝගය සම්බන්ධ අත්දැකීම් අනුව නං මේ අසනීපය සැහෙන තරමේ ගුණයක් ලැබුනේ සිංහල වෙදකමෙන්. ඉංග්‍රීසි වෙදකමෙන් ක්ෂණිකව ඉහල සහනයක් ලැබුනත් එය දීර්ඝ කාලින නැති බවයි මගේ නිරීක්ෂණය.
    මේ රටේ අනික් දේවලුත් ඔය වගේ නිරීක්ෂණය කරන්න බැයිද
     
    • Haha
    Reactions: Underground

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Gastritis palanaya krnna ouluwan wenne kema walin thamai bro, eka ekkenata gastric ena kema tynwa, ewa aduragena ewa limit krnna, kema kana welawa hari wedagath,,pradana kema wel 3ta amatharawa thawa atharamedi podi wel dekak wath ganna one, hadisiyata ganna gaviscone ekak wage tyaganna,
    Wiyadam krnna puluwannam Nexium 20mg udeta ganna sathi dekak,
    1. Welawata kema ganna.
    2. Gastruc wedi wena kema aduragena ewa avoid krnna.
    beheth matha depen wenna epa, lokuwata bada devilla enwanam, e welawata husma ganna amaruwak , wamane wage tynwanam gastroenterologist kenekta pennana,
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    emax18

    Active member
  • Dec 16, 2018
    205
    113
    43
    කෙල්ලට කීවා එයා අඩනවා ඔයත් අපේ ගෙදර අය වගේ කියවනවා ආස දේවල් දැක්කම කන්න හිතෙනවලු මීට වඩා හොදයි ලු මැරෙන එක.අනේ මන්ද බන්...
     

    emax18

    Active member
  • Dec 16, 2018
    205
    113
    43
    තෙල් කෑම පිටි කෑම කාපුවාම තමා එන්නේ..අසාවට නොකත් බෑ.. පස්සේ දුක් විදිනවා පස්සෙ ඔය මුකුත් ඛන්න වෙන්නේ නාන් ඛෙල උනාම