කෙල්ලට Gastritis

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Hoda ayurvedha beheth karana thanakin ganin paramparika aya gawata yanna epa samahara aya hora weddu
    Ehma thanakin gtte

    bada athule damage wenna kalin beth ganin.nattan sada saothi thama.damage recover wenne ne lesiyen awurudu ganakata

    kellage puken batayak dai balanna,ubata kalin anal karai
    ------ Post added on Sep 7, 2021 at 7:51 PM
    මගෙ ආමාශයේ පියන සවුත්තු වෙලා කියලා
    ඒක ගොඩක් ඔඖල්ද
    @Roxxy2K ubath kiypnko monhari
    ------ Post added on Sep 7, 2021 at 7:56 PM
     
    emax18

    Active member
  • Dec 16, 2018
    205
    113
    43
    ජෙනරල් සර්ජන් හෝ ගැස්ට්‍රොඑන්ටරොලොජිස්ට් කෙනෙක් ලගට යන්න.

    එන්ඩස්කොපියක් දාලා බලන්න ඕනා ඇතුලේ ලේයර් එකට ඩැමේජ් වෙලාද කියලා. ගැනු ළමයින්ට ට්‍රිගර් වෙන හේතු වැඩියි.

    වැරදි ආහාර පුරුදු ටිකක් තියනවා නවත්තන්නම ඕනා ගැස්ට්‍රයිටිස් ට්‍රිගර් වෙන.
    එන්ඩස්කොපියක්්dammalu ban last year..podi thuwala tiyenwa kiyala..passe thama beheth gatte

    Hoda sure place ekak kiyannako sinhala mama Homagama
    ------ Post added on Sep 7, 2021 at 8:05 PM
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Ehma thanakin gtte

    මගෙ ආමාශයේ පියන සවුත්තු වෙලා කියලා
    ඒක ගොඩක් ඔඖල්ද
    @Roxxy2K ubath kiypnko monhari
    ------ Post added on Sep 7, 2021 at 7:56 PM
    Gastro oesophageal reflux disease ද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,798
    39,703
    113
    Homagama
    එන්ඩස්කොපියක්්dammalu ban last year..podi thuwala tiyenwa kiyala..passe thama beheth gatte

    Hoda sure place ekak kiyannako sinhala mama Homagama
    ------ Post added on Sep 7, 2021 at 8:05 PM
    එහෙනම් සුදු ඇන්ටිබයොටික් එක්ක මෙඩිසින් රෙජිම් එකක් එකක් යවන්න වෙනවා.

    හොමාගම නම් ගොඩක් අය ඉන්නවා. හොස්පිටල් උනත් ඕකේ
     
    sevenryder

    Junior member
  • Aug 22, 2021
    86
    76
    18
    gastritis bng mama danna tharamin honda karanna baha nittawatama. oya thiyanawa Crohn's disease kiyala ekak eka hadunoth ehema malata spicy dewal kanna baha jiwithetawath. lactose intolerance ekath ehemamami. danna tharamin honda karanna baha. Umba doctor kenekta pennala balapan ithin okkotama kalin oka hariyatama idetify karaganna mokakda lede kiyala. Umbata thiyana ekama solution eka thamai kellata kiyapan eh lede trigger wena food & drinks note karagena ewa apahu noka inna kiyala. Jiwithetawath kanne nathuwa inna kiyapan. Ara Youtube karana MrBeast karayatath thiyenne Crohn's disease eka. Uta kochchara salli thiyanawada bng eth honda karanna baha. Uta malata kisima spicy deyak kanna baha eka nisa. Ayurwede gana danne naha bng. Samahara ewun kamak naha oya poddak gastritis hadunata koththuwak ehema noka inna baha neh kiyala kanawa gastritis thiyana ewun. Oka parissam nowunoth ithin stomach cancer walatath yanna puluwan passe kaleka.
     
    ක්‍රොන්ස් කතාව නම් මේකට අදාල නැ. ඒවා ඉන්ෆ්ලමටරි බවල් ඩිසිසස් නේ.

    නමුත් කැන්සර් කතාව හරි. මොකද අර හෙලිකොබැක්ටර් පයිලෝරි කියන වේස පකයා කැන්සර් හදනවා.

    නමුත් ඔච්චර දුර හිතන්න අවශ්‍ය නැ. ඇන්ටිබයෝටික් තියනවා නේ.
     
    • Like
    Reactions: sevenryder

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    ඩොක්ට හසන්ජය ගුණවර්ධන...

    හැබැයි මෙයා ගොඩක් වෙලාවට නිකම්ම බේත් දෙන්නෙ නෑ.
    ගොඩක් වෙලාවට එන්ඩොස්කොපි එකක් කරල, අදාල හේතුව හරියටම දැනගෙන තමයි බේත් කරන්නෙ. ඒ හින්ද වැඩේට ටිකක් වියදම් යයි.
    මම අපේ තාත්තට ලඟදි කරා සම්පූර්ණ වියදම 20ක් විතර ගියා.

    Ehma thanakin gtte

    මගෙ ආමාශයේ පියන සවුත්තු වෙලා කියලා
    ඒක ගොඩක් ඔඖල්ද
    @Roxxy2K ubath kiypnko monhari
    ------ Post added on Sep 7, 2021 at 7:56 PM
    අපේ තාත්තටත් තිබුණෙ මේ ලඟින් යන අවුලක්.
    ආමාශය ඩයෆ්‍රම් එකෙන් (ආමාශයෙ පියන) උඩට ඇවිල්ල. ඒකනං බේත් වලින් හොඳ කරන්න පුලුවන් කිවුව.....
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Gastro oesophageal reflux disease ද?
    Manda Dan piyna hodai
    Kamen paressn wela innwa
    Paan kaallk kawe na bn aurudu ekhmrakin
    ඩොක්ට හසන්ජය ගුණවර්ධන...

    හැබැයි මෙයා ගොඩක් වෙලාවට නිකම්ම බේත් දෙන්නෙ නෑ.
    ගොඩක් වෙලාවට එන්ඩොස්කොපි එකක් කරල, අදාල හේතුව හරියටම දැනගෙන තමයි බේත් කරන්නෙ. ඒ හින්ද වැඩේට ටිකක් වියදම් යයි.
    මම අපේ තාත්තට ලඟදි කරා සම්පූර්ණ වියදම 20ක් විතර ගියා.

    අපේ තාත්තටත් තිබුණෙ මේ ලඟින් යන අවුලක්.
    ආමාශය ඩයෆ්‍රම් එකෙන් (ආමාශයෙ පියන) උඩට ඇවිල්ල. ඒකනං බේත් වලින් හොඳ කරන්න පුලුවන් කිවුව.....
    අපෝ ඔතන සල්ලි නෙවෙයි ප්‍රශ්නෙ
    කන්න නොදී සෑහෙන වෙලාවක් තියලා පුකෙන් බටයක් දානවනෙ කැමරාව එක්ක
    පුදුම දුකක්
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Manda Dan piyna hodai
    Kamen paressn wela innwa
    Paan kaallk kawe na bn aurudu ekhmrakin
    පාන් විතරක් නෙමෙයි පිටි කෑම කන්නම එපා.උදේට නැගිට්ටම පුලුවන් නම් ෆ්‍රෙශ් මිල්ක් කෝප්පයක් බීපන් කොලිකුට්ටු ගෙඩියක් කකා.

    මොක උනත් අර ඉදිරියෙ රාළව අපි ජෝක් එකට ගත්තට ඌ කියන වියළි රතු මිරිස් වලට ගැස්‍රයිටිස් එන කතාව ඇත්ත බං. පොල් සම්බෝල දෙකල් දවස් දෙකකට චෙක් කරලා බලපන්කෝ එකක් වියළි කෑලි මිරිසෙන් හදලා සහ අනික අමු ගෙදර හදන මිරිස් හෝ කොච්චි මිරිස් වලින් හදලා. දෙවනි එක කොච්චර සැර උනත් ගෑස් එන්නෙ නෑ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,366
    14,456
    113
    Stress ekatath gas enawa mchn.
    Poddak ekath manage karaganna kiyanna.
    Uba baya wenna epa. Oka goda daanna puluwan. Komarika kanna kiyapan jel wage kutti tika hodata sudda karala.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පාන් විතරක් නෙමෙයි පිටි කෑම කන්නම එපා.උදේට නැගිට්ටම පුලුවන් නම් ෆ්‍රෙශ් මිල්ක් කෝප්පයක් බීපන් කොලිකුට්ටු ගෙඩියක් කකා.

    මොක උනත් අර ඉදිරියෙ රාළව අපි ජෝක් එකට ගත්තට ඌ කියන වියළි රතු මිරිස් වලට ගැස්‍රයිටිස් එන කතාව ඇත්ත බං. පොල් සම්බෝල දෙකල් දවස් දෙකකට චෙක් කරලා බලපන්කෝ එකක් වියළි කෑලි මිරිසෙන් හදලා සහ අනික අමු ගෙදර හදන මිරිස් හෝ කොච්චි මිරිස් වලින් හදලා. දෙවනි එක කොච්චර සැර උනත් ගෑස් එන්නෙ නෑ.
    Magulk kiynwa
    Amu miris Kochchi kewamath hikawenna wadiwenwa
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    කෙල්ලට gastritis බන්.. මටත් අවුල් සැර ජාතියක් කාපු ගමන් හදෙනවා..doc අල්ලලා බෙහෙත් course එකකුත් කලා එත් බොනකම් හොදයි..හොද Doc කියන්නකො e channeling කරල යන්න..

    යෝගට් පානය සහ යෝගට් කන එක නවත්තන්න කියහන් ඉස්සෙල්ලම.
    උදේට පාන් වගේ දේවල් කන එක නවට්ටලා බත් කන්න කියපන් .
    උදේට සහ දවල් ට වෙලාවට කන්න කියපන්.
    අවේලාවේ තේ බොන්න එපා කියපන්.
    උදේට පිටි කිරි බොන එක නවට්ටපන්.
    දියබත් හදලා කන්න උදේට
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    කෝමාරිකා මද එලගිතෙලින් රත් කරලා ගිලින්න දෙන්න අපෙ අම්මත් ගෑස්ටික් වලට එහම කරා අම්මට නම් අඩු උනා
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,401
    1
    32,074
    113
    - උඩරට -
    කෙල්ලට gastritis බන්.. මටත් අවුල් සැර ජාතියක් කාපු ගමන් හදෙනවා..doc අල්ලලා බෙහෙත් course එකකුත් කලා එත් බොනකම් හොදයි..හොද Doc කියන්නකො e channeling කරල යන්න..
    ග්‍රැස්ට්‍රයිටීස් සම්බන්ධ විශේෂ ඩොක්කු ඉන්නවා ඕවාටම කියලා , එයාලා කරන්නේ ගොඩක් වෙලාවට බඩ ස්කෑන් කරලා බලනවා, මොකද බඩවැල් ආශ්‍රිත තුවාල තියෙනවා නම් ගොඩක් දුරට ග්‍රැස්ට්‍රයිටීස් සුව නොවී දිගටම තියෙනවා , එහෙම නැති ඒවා නම් ඉක්මනට සුව වෙනවා, බෙහෙත් නම් තියෙනවා , ඕනී නම් ඉන්බොක්ස් වරෙන් !!
     
    • Like
    Reactions: Arumbaya De Almeida