https://www.doc.lk/channel/774? Asiri eke innawa recommended මෙයා අර්ශස් වලට හොදයිද මචො
gamerlk Well-known member Dec 23, 2023 4,799 6,566 113 May 3, 2024 #61 Solo Rider said: https://www.doc.lk/channel/774? Asiri eke innawa recommended Click to expand... මෙයා අර්ශස් වලට හොදයිද මචො Reactions: Solo Rider
Solo Rider said: https://www.doc.lk/channel/774? Asiri eke innawa recommended Click to expand... මෙයා අර්ශස් වලට හොදයිද මචො
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,152 99,754 113 May 3, 2024 #62 ආයුර්වේද බේත් වලින් හොඳටම හොඳ වෙනවා Reactions: Solo Rider
A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,137 113 42 May 3, 2024 #63 gamerlk said: මෙයා අර්ශස් වලට හොදයිද මචො Click to expand... ඕක තමයි එක එකාට පුක දෙන්න එපා කියන්නෙ, අන්තිමට ඇරපු තාරකලා එහෙම නැ තමන් තනියම විදවන්න ඕන. අසනීප විහිලුවට ගන්නෙ නෑ මන්, ඉක්මනට හොදවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Kandy CCC එකේ ඉන්නවා උදය කලුබෝවිල කියලා ඩොක්ට කෙනෙක්, පොර කොලබත් එනවා සතියට සැරයක් පුලුවන්නම් චැනල් කරපන් එයා හොදයි. Reactions: gamerlk
gamerlk said: මෙයා අර්ශස් වලට හොදයිද මචො Click to expand... ඕක තමයි එක එකාට පුක දෙන්න එපා කියන්නෙ, අන්තිමට ඇරපු තාරකලා එහෙම නැ තමන් තනියම විදවන්න ඕන. අසනීප විහිලුවට ගන්නෙ නෑ මන්, ඉක්මනට හොදවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Kandy CCC එකේ ඉන්නවා උදය කලුබෝවිල කියලා ඩොක්ට කෙනෙක්, පොර කොලබත් එනවා සතියට සැරයක් පුලුවන්නම් චැනල් කරපන් එයා හොදයි.
gamerlk Well-known member Dec 23, 2023 4,799 6,566 113 May 3, 2024 #64 asanka+++ said: ඕක තමයි එක එකාට පුක දෙන්න එපා කියන්නෙ, අන්තිමට ඇරපු තාරකලා එහෙම නැ තමන් තනියම විදවන්න ඕන. අසනීප විහිලුවට ගන්නෙ නෑ මන්, ඉක්මනට හොදවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Kandy CCC එකේ ඉන්නවා උදය කලුබෝවිල කියලා ඩොක්ට කෙනෙක්, පොර කොලබත් එනවා සතියට සැරයක් පුලුවන්නම් චැනල් කරපන් එයා හොදයි. Click to expand... උබට මෙකෙන් තොර ජිවිතයක් නද්ද බං හැබැට? අර්ශස් තියෙන්නෙ තාත්තට මට නෙව් Anyways, thanks for the help
asanka+++ said: ඕක තමයි එක එකාට පුක දෙන්න එපා කියන්නෙ, අන්තිමට ඇරපු තාරකලා එහෙම නැ තමන් තනියම විදවන්න ඕන. අසනීප විහිලුවට ගන්නෙ නෑ මන්, ඉක්මනට හොදවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Kandy CCC එකේ ඉන්නවා උදය කලුබෝවිල කියලා ඩොක්ට කෙනෙක්, පොර කොලබත් එනවා සතියට සැරයක් පුලුවන්නම් චැනල් කරපන් එයා හොදයි. Click to expand... උබට මෙකෙන් තොර ජිවිතයක් නද්ද බං හැබැට? අර්ශස් තියෙන්නෙ තාත්තට මට නෙව් Anyways, thanks for the help
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම May 3, 2024 #65 gamerlk said: මෙයා අර්ශස් වලට හොදයිද මචො Click to expand... Me ban prasidda surgeon kenek. Gastroenterologist ma newey. Habay, hoday. Mama danna Gastric case 2-3k balala goda damma. Parissan wela inna puluwan Nan mekath Maru Hariyata kema bima Ganna one. හෙළයෙක් said: ආයුර්වේද බේත් වලින් හොඳටම හොඳ වෙනවා Click to expand... Ya ya Reactions: gamerlk
gamerlk said: මෙයා අර්ශස් වලට හොදයිද මචො Click to expand... Me ban prasidda surgeon kenek. Gastroenterologist ma newey. Habay, hoday. Mama danna Gastric case 2-3k balala goda damma. Parissan wela inna puluwan Nan mekath Maru Hariyata kema bima Ganna one. හෙළයෙක් said: ආයුර්වේද බේත් වලින් හොඳටම හොඳ වෙනවා Click to expand... Ya ya
A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,137 113 42 May 3, 2024 #66 gamerlk said: උබට මෙකෙන් තොර ජිවිතයක් නද්ද බං හැබැට? අර්ශස් තියෙන්නෙ තාත්තට මට නෙව් Anyways, thanks for the help Click to expand... හොද ඩොක්ට කෙනෙක් අල්ලලා ඔපරේෂන් කරවලා ඔය අර්ශස් ගෙඩි එන කොටස අයින් කරපන්. මාස දෙකක් විතර මූත්‍ර බට දාලා ඉන්න ඕන. හැබැයි ආයෙ කවදාවත් හැදෙන්නෙ නෑ. අනිත් හැම විසදුමක්ම තාවකාලිකයි. ඕක දරුණුවට තිබුන අපෙ මාමා කෙනෙක්අවු 15කට විතර කලින් කරා තාම අවුලක් නෑ හොදට ඉන්නවා. Reactions: gamerlk
gamerlk said: උබට මෙකෙන් තොර ජිවිතයක් නද්ද බං හැබැට? අර්ශස් තියෙන්නෙ තාත්තට මට නෙව් Anyways, thanks for the help Click to expand... හොද ඩොක්ට කෙනෙක් අල්ලලා ඔපරේෂන් කරවලා ඔය අර්ශස් ගෙඩි එන කොටස අයින් කරපන්. මාස දෙකක් විතර මූත්‍ර බට දාලා ඉන්න ඕන. හැබැයි ආයෙ කවදාවත් හැදෙන්නෙ නෑ. අනිත් හැම විසදුමක්ම තාවකාලිකයි. ඕක දරුණුවට තිබුන අපෙ මාමා කෙනෙක්අවු 15කට විතර කලින් කරා තාම අවුලක් නෑ හොදට ඉන්නවා.