කෙල්ලට Gift එකක්

Mr.Wijay

Well-known member
  • Dec 27, 2023
    423
    867
    93
    මචන්.. Gift එකක් විදිහට යවන්න ඕනේ Cake And Flower Bouquet එකක් !!

    Wishque .com කියලා site එකක් තියෙනවා දැක්කා.. ඒක හොඳද ? කවුරු හරි ඒකෙන් Gifts යවලා තියෙනවද ? Trust කරන්න පුළුවන් site එකක්ද මචන් ඒක ?? මොකද ඕක එදා අවශ්‍ය වෙලාවට ගියේ නැත්නම් යවන එකෙනුත් තේරුමක් නෑ

    Kapruka use කරලා තියෙනවා.. එකේ නම් ප්‍රශ්නයක් නෑ.. මේක try කරන්න හදන first time
     
    • Like
    Reactions: Solo Rider

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    423
    867
    93
    Ow WishQ eka awulak wela neha...good service
    උන් කිව්ව දවසේ පරක්කු වෙන්නේ නැතුව එවනවා නේද බන් ? මට වෙන කිසි අවුලක් නෑ කීය ගියත් ඒ දේ වෙනවා නම් ඇති

    Kapruka thamay danne
    Same. මමත්.. ඒත් මේකේ ලස්සන Gifts / Cake ටිකක් තිබ්බා මචන්
    ------ Post added on Aug 16, 2024 at 9:32 AM
     
    • Sad
    Reactions: Solo Rider

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,961
    13,873
    113
    126
    Hogwarts
    උන් කිව්ව දවසේ පරක්කු වෙන්නේ නැතුව එවනවා නේද බන් ? මට වෙන කිසි අවුලක් නෑ කීය ගියත් ඒ දේ වෙනවා නම් ඇති

    Same. මමත්.. ඒත් මේකේ ලස්සන Gifts / Cake ටිකක් තිබ්බා මචන්
    ------ Post added on Aug 16, 2024 at 9:32 AM
    Itin ochhara baya nam kaprika dapanko
    Un on time yawanawane
     
    • Like
    Reactions: Mr.Wijay

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    423
    867
    93
    Itin ochhara baya nam kaprika dapanko
    Un on time yawanawane
    කලින් යවන්නේ ඒකෙන් බන්.. මේකේ වෙනස් ලස්සන item තියෙනවා.. Try කරලා බලන්න ආසයි !! Birthday දවසේ ගියේ නැත්නම් යවලා තේරුමකුත් නැහැනේ

    මේ site ක උබ use කරලා තියෙනවද බන් ? අදාල දවසේ යනවද
    ------ Post added on Aug 16, 2024 at 9:36 AM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,092
    113
    - උඩරට -
    මචන්.. Gift එකක් විදිහට යවන්න ඕනේ Cake And Flower Bouquet එකක් !!

    Wishque .com කියලා site එකක් තියෙනවා දැක්කා.. ඒක හොඳද ? කවුරු හරි ඒකෙන් Gifts යවලා තියෙනවද ? Trust කරන්න පුළුවන් site එකක්ද මචන් ඒක ?? මොකද ඕක එදා අවශ්‍ය වෙලාවට ගියේ නැත්නම් යවන එකෙනුත් තේරුමක් නෑ

    Kapruka use කරලා තියෙනවා.. එකේ නම් ප්‍රශ්නයක් නෑ.. මේක try කරන්න හදන first time
    Wishque හොදයි මම යවලා තියෙනවා ..සුපිරි ...
    වෙනසකටත් එක්ක මේ පාර වයිබ්බ්‍රේට් ඩිල්ඩෝ එකක් යවපන්කෝ
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    උන් කිව්ව දවසේ පරක්කු වෙන්නේ නැතුව එවනවා නේද බන් ? මට වෙන කිසි අවුලක් නෑ කීය ගියත් ඒ දේ වෙනවා නම් ඇති

    Same. මමත්.. ඒත් මේකේ ලස්සන Gifts / Cake ටිකක් තිබ්බා මචන්
    ------ Post added on Aug 16, 2024 at 9:32 AM
    Ow bn .. awulak wela na mama 4-5 yawala have...Lassana ekath issara use karala tiyenwa...dan nam wishQ tamai...

    උඹේ කරුමෙකට මොනා හරි උනොත් මාව අල්ල ගන්න එපා... :baffled:
    එහෙම උනොත් කෙල්ලගේ දුක තරහ යන්න හොදට රිදෙන්න මිරිකලා තොලක් දාපන් 🤩
     
    • Like
    Reactions: Mr.Wijay

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,168
    7,703
    113
    මේ site ක උබ use කරලා තියෙනවද බන් ? අදාල දවසේ යනවද
    naha. dan beluwe reviews nam honda ne wage

    image.png

    https://maps.app.goo.gl/iK3KMMRAeqgZdot67
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    423
    867
    93
    Ow bn .. awulak wela na mama 4-5 yawala have...Lassana ekath issara use karala tiyenwa...dan nam wishQ tamai...

    උඹේ කරුමෙකට මොනා හරි උනොත් මාව අල්ල ගන්න එපා... :baffled:
    එහෙම උනොත් කෙල්ලගේ දුක තරහ යන්න හොදට රිදෙන්න මිරිකලා තොලක් දාපන් 🤩
    එල එල.. එහෙම නම් අවුලක් නැහැ.. තව දවස් තියෙනවා පොඩ්ඩක් බලලා දාන්න ඕනේ එහෙනම්

    ඔව් බන් එහෙම වෙන්නත් පුළුවන් මගේ Luck එකේ තරම හැටියට 🤣 අවුලක් නැහැ.. Shape කර ගන්න නම් පුළුවන් එහෙම උනොත් 😅