මචන්.. Gift එකක් විදිහට යවන්න ඕනේ Cake And Flower Bouquet එකක් !!
Wishque .com කියලා site එකක් තියෙනවා දැක්කා.. ඒක හොඳද ? කවුරු හරි ඒකෙන් Gifts යවලා තියෙනවද ? Trust කරන්න පුළුවන් site එකක්ද මචන් ඒක ?? මොකද ඕක එදා අවශ්‍ය වෙලාවට ගියේ නැත්නම් යවන එකෙනුත් තේරුමක් නෑ
Kapruka use කරලා තියෙනවා.. එකේ නම් ප්‍රශ්නයක් නෑ.. මේක try කරන්න හදන first time