කෙල්ලට Gift එකක්

kavindagk

Well-known member
  • Dec 18, 2008
    989
    1,002
    93
    Colombo
    මචන්.. Gift එකක් විදිහට යවන්න ඕනේ Cake And Flower Bouquet එකක් !!

    Wishque .com කියලා site එකක් තියෙනවා දැක්කා.. ඒක හොඳද ? කවුරු හරි ඒකෙන් Gifts යවලා තියෙනවද ? Trust කරන්න පුළුවන් site එකක්ද මචන් ඒක ?? මොකද ඕක එදා අවශ්‍ය වෙලාවට ගියේ නැත්නම් යවන එකෙනුත් තේරුමක් නෑ

    Kapruka use කරලා තියෙනවා.. එකේ නම් ප්‍රශ්නයක් නෑ.. මේක try කරන්න හදන first time


    Wishque hondai, recommended
     

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,387
    1
    5,077
    113
    Sin-tertainment Den
    කලින් යවන්නේ ඒකෙන් බන්.. මේකේ වෙනස් ලස්සන item තියෙනවා.. Try කරලා බලන්න ආසයි !! Birthday දවසේ ගියේ නැත්නම් යවලා තේරුමකුත් නැහැනේ

    Ithin yako birthday eka pahu wena taramata hondai ne kellata.ekita hambena okkoma gift,cakes eka paara pile up wenawata wada.value ekath wadi wei
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,125
    15,623
    113
    New Zealand
    තට්ටයගේ කප්රුක එක හොදයි. ඩීලිවරිකරන උනුත් වදගත්විදියට ලස්සනටඇදගෙන ගිහින් දෙනවා.