කෙල්ලට_බබාට_මලක්

lankan_godaya

Active member
  • May 25, 2017
    880
    98
    43
    ලන්කන් ගොඩයට ලැබෙන පලවෙනි පස් නේ,
    උඹේ තම දැලි රවල වත් නැ, ඒ කියන්නේ උඹ තාම ඉස්කෝලේ යනවා.
    එහෙව් එකේ උඹ මොකටද කෙල්ලොන්ට දෙන්න / බබ්බුන්ට දෙන්න මල් හදන හැටි කියල දෙන්න හදන්නේ ? :lol::lol::lol:

    දෙවැනි පස් නේ,
    ඔය මලට කට තියල පිඹින වෙලාවකට හචිමක් එහෙම ගියොත් කෙලි, හොටුයි මල ඇතුලේ නිසා කෙල්ලෙක්ට/ බබෙක්ට දෙන්න බැ නේ ද ? :no::no::no:

    උපදේසය,
    ඔය වයසට මල් හදන්නයි ඒවා කෙල්ලන්ට දෙන්නයි හිත යොමු කරන්නේ නැතුව සිස්සත්තේ පාස් වෙන්න පාඩම් කලොත් තමා හොඳ :baffled::baffled::baffled:


    සයිමන් අයියගේ පලවෙනි පස්නෙට උත්තරේ - පුම්බන පාට් එකට පොඩි එකෙක්ව ගත්තේ මගේ කට දැක්කම මලට පිබින්න නෙමෙයි මලක් ගහන්න හොදයි කියල මිනිස්සු හිතන නිසා


    සයිමන් අයියගේ දෙවෙනි පස්නෙට උත්තරේ - හචිමක් නෙමෙයි මගේ යාලුවෙක් හයියෙන් පිමබා මල ගල විලා යන්නම

    සයිමන් අයියගේ උපදෙසේ ගැන කියන්න දෙයක් නම් නෑ