කෙල්ලත් එක්ක පැනල ගියපු එවුන්

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    කෙල්ලත් එක්ක පැනල ගියපු එවුන්

    ගෙවල් වලින් අකමැති වෙලා යාලු වෙච්ච කෙල්ලත් අරන් පැනල ගියපු එවුන් ඉන්නවද මේකේ??
    අත්දැකීම්....
    ඔය වගේ...දාපල්ලකෝ උඹට වෙච්ච ආතල් සිද්දි තියෙනවනම්...
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,112
    1
    11,127
    113
    Ubata salli tiyenawanan Panala nemei... Peni Peni hari palayan.. Habai Salli naththan Panala giyoth kellath na , gewaluth na antimata.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අද කාලේ ලන්කාවෙ ඉන්න ලැජ්ජා බයට හැදුනු ගෑනු දැරිවියො, එයාල එහෙම කරෛද
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පැනල ගිය උන් කිරියෙ නැතුව ඇති ඔව කරන්නෙ මෙලො දෙයක් නැති උන්,
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පැනලා ගියේ නැහැ ....ගෙවල් වලින් කැමති උනානේ