මේ දවස් වල colombo ගොඩක් තෑන් වහලා නේ. කට්ටිය දන්නවනන් කියන්න colombo හෝ අවට girlfriend එක්ක යන්න තෑනක්. නිදහසේ කතා කරන්න පුලුවන්. මේ දවස් වල Covid නිසා හෑමතෑනම වහලා. අදම යන්න ඕන. පුලුවන් තරන් ඉක්මනට reply එකක් දාන්න කට්ටියම.
Thanks in advance
Thanks in advance
