කෙල්ලද ගෙදරද ????

supaa

Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    හරි ලේසියි. කෙල්ලට ඉක්මනට ග්‍රෝ අප් වෙන්ඩ කියපං. බැරිනම් අත ඇරලා දාපං...

    ඔය වගේ මෝඩ කෙල්ලෝනට ලව් කරන්ඩ එපා බං. පොඩ්ඩක් රියලිටිය තේරෙන එකෙක් හොයාගනින්. ඔය වගේ බොළඳ කෙල්ලෝ ඉක්මනට චැනල් මාරු කරනව.

    :yes::yes::yes:
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    1-ගෙදර 2-ඔයාව කියලා කෙලින් කියපන්..යකෝ අපි මාස 2kta සැරයක් හම්බ වෙලත් ඔය කරදර නැ..කෙල්ල උබව තෙරුම් අරන් නැ මල්ලියේ..ආදරේ කියන්නේ හම්බවෙන එකම නෙමයි..
    (කෙල්ලෝ මුලින් බලන්නේ කොල්ලාව එකිගේ පදේට නටවගන්න..උබට කොන්ද පන නැත්නම් බඩුම තමා දාසයා වගේ ජිවිත කාලේම ඉන්න වෙන්නේ...එහේම වෙච්ච උන්ව මන් ඔන තරම් දැකලා තියෙනවා)

    :yes::yes::yes::yes::yes:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    හරි ලේසියි. කෙල්ලට ඉක්මනට ග්‍රෝ අප් වෙන්ඩ කියපං. බැරිනම් අත ඇරලා දාපං...

    ඔය වගේ මෝඩ කෙල්ලෝනට ලව් කරන්ඩ එපා බං. පොඩ්ඩක් රියලිටිය තේරෙන එකෙක් හොයාගනින්. ඔය වගේ බොළඳ කෙල්ලෝ ඉක්මනට චැනල් මාරු කරනව.

    :yes::yes:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    1-ගෙදර 2-ඔයාව කියලා කෙලින් කියපන්..යකෝ අපි මාස 2kta සැරයක් හම්බ වෙලත් ඔය කරදර නැ..කෙල්ල උබව තෙරුම් අරන් නැ මල්ලියේ..ආදරේ කියන්නේ හම්බවෙන එකම නෙමයි..
    (කෙල්ලෝ මුලින් බලන්නේ කොල්ලාව එකිගේ පදේට නටවගන්න..උබට කොන්ද පන නැත්නම් බඩුම තමා දාසයා වගේ ජිවිත කාලේම ඉන්න වෙන්නේ...එහේම වෙච්ච උන්ව මන් ඔන තරම් දැකලා තියෙනවා)

    Agreed:):):):):)
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    හරි මිනිහෙක් උනහම හැම දේම balance කරනගෙන යන්න ඕනේ. (ගෙදර, කෙල්ල, රස්සාව, ඉගෙනගන්න දේවල්). එත් මචං උබේ කෙල්ල ඔය කියලා තියෙන දෙයින් තේරෙනවා එකී හෙනම ආත්මාර්ථකාමී කෙල්ලෙක් කියලා. ඔය කෙල්ලට life එක ගැන තේරුමක් නැති කෙල්ලෙක්. ගෙදරත් කිසිම වගකීමක් දරන්නේ නැතුව ඉන්න කෙල්ලෙක් වෙන්න ඇති sure එකට. ඔය කෙල්ල උබ කසාද බැන්දත් උබේ අම්මා එක්ක රණ්ඩුවෙන්න තියෙන සම්බවිතාවය වැඩි බන්. ඔයිට වඩා මොලේ තියෙන කෙල්ලෙක් හොයාගන්න බලපන්. :nerd:
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    1 gedara
    2 kella

    machan ubawa podi kale idala athak payak kadenne nathuwa haduwe ube ammai thaththai yako...dan me awurudu keeyapaka love ekak wuna kiyala ara dennata ridawannawath wena deyakwath danenna denna epa..apitath kello innawa..eth gewal walin akamethi nam badinnewath na..gedarata puluwan tharam therum karalama deepan..kellatath puluwan tharam hemadema therum karala deepan therena vidihata..
     
    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    අපො ඔව ප්‍රස්නද මනුස්සයො, උබ පිරිමියෙක්ද කියපන් ඉස්සල්ලාම. කොනද පන ඇතුව තිරන ගනින් යකො අහ අහ වටේ යන් නැතුව.

    අනේද බන් කියන්නේ. ඕවත් ප්‍රශ්නද?? අපි මේ කල්පනා කරන්නේ හවසට හාල් කිලෝ එකයි හාල් මැස්සෝ 50 යි පරිප්පු 100 යි ගෙනියන විදිහ
     
    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    1-ගෙදර 2-ඔයාව කියලා කෙලින් කියපන්..යකෝ අපි මාස 2kta සැරයක් හම්බ වෙලත් ඔය කරදර නැ..කෙල්ල උබව තෙරුම් අරන් නැ මල්ලියේ..ආදරේ කියන්නේ හම්බවෙන එකම නෙමයි..
    (කෙල්ලෝ මුලින් බලන්නේ කොල්ලාව එකිගේ පදේට නටවගන්න..උබට කොන්ද පන නැත්නම් බඩුම තමා දාසයා වගේ ජිවිත කාලේම ඉන්න වෙන්නේ...එහේම වෙච්ච උන්ව මන් ඔන තරම් දැකලා තියෙනවා)

    ආන් බොහෝම අගේ ඇති කියමනක් . තේරුම් කොහොම වෙතත් අයියන්ඩියේ බොට තව ටික දොහකින් ඒ පදේට නටන්ඩ වෙනවාමයි . වෙදර් යු ලයික් ඔර් නොට් ඇ
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    eka parak terum karala dipan oya uba methana kiyapu tikama kellatath kiyapan eth terum ganna beri nan kiyapan enan wena ekenek hoyaganna kiyala...kellek wunama terum ganna molayak tiyenna one nattan prashna wediy

    mage eka kellek car eke dora arinne ne kiyala mawa maran kanna heduwa...kohe hari giyama car eken bahinne nethuwa muna diha balan innawa man ewilla anith patten dora arinakan.....deparak kivva terum karala,3 weni para man thoge servant newe H**i wena ekek hoyaganin dora araganna kiyala boot eka tibba:frown: ai ban...
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    Kella ta therum ganna bari nam , atha arala dapan ( nikan kiyapan oyata eka therum ganna wath bari nam oya kohomada marry karala math ekka inne kiyala . ganan ganna epa . ubata aththatama adre nam aye katha karai )

    anika ban oka bari gonek badinna epa . elagata hamadama ube amma ekka randu karai . ubata denna ta madi wela inna wenne .

    mama 3 months walata withara sarayak meet wenne kellawa . etharam busy . ube wayasa keeyada danne na mama . job ekak karanna patan aran tikak settle unama hena busy wenawa . samahara da ta ra wela call karanna wath wenne na wada nisa .

    uba kella kiyana hamadema karanna gihin balu wenna epa :no:

    kella nemei ube ammai thaththai thama mechchara kal ubata kanna bonna deela adaren bala gaththe .
     
    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69

    ow..mamat job 1k karanawa...epa wenawa...smahara data cll karanna wenne na ban matat....mokada gedara enne ra wela..a with wash 1k dagena kama kala adta watunama mala wage ninda yanawa amaruwata....ehema kata kale nati unamat wali ban..mata nam tiita wela tiyenne..ewa eya terum ganne na...office time 1a msg karanawa adui kiyalat waliyak giya..wadak na kiyala..
     
    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    mama umbala dapu comment okkoma kiyawala baluwa...kohomat dana masa 7-8 idanma me dewal nisa api 2 atare hena wali....mama harima cool minihek ban..eka eya ayudayak karaganna hadanawa...eka mata terila godak kall..mama me wena kam sahenna iwasuwa...eyata ewa terum karalat dunna..eth wadak na ban...mama kipa sarayak affair 1a break karanna haduwat eyama aye settle wenawa...e welawata maget hita unu wenawa ban...then aye ohoma adaren inne tika dawasai ..aye wali....