කෙල්ලද ගෙදරද ????

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    mama umbala dapu comment okkoma kiyawala baluwa...kohomat dana masa 7-8 idanma me dewal nisa api 2 atare hena wali....mama harima cool minihek ban..eka eya ayudayak karaganna hadanawa...eka mata terila godak kall..mama me wena kam sahenna iwasuwa...eyata ewa terum karalat dunna..eth wadak na ban...mama kipa sarayak affair 1a break karanna haduwat eyama aye settle wenawa...e welawata maget hita unu wenawa ban...then aye ohoma adaren inne tika dawasai ..aye wali....

    balan giyama hama kellama ekaine bn.... mage 1st ekath ohommamai......
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    podi kaale idan ubawa haduwe kellada gedara minissuda ? hithapan
    3215762.png
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    mama umbala dapu comment okkoma kiyawala baluwa...kohomat dana masa 7-8 idanma me dewal nisa api 2 atare hena wali....mama harima cool minihek ban..eka eya ayudayak karaganna hadanawa...eka mata terila godak kall..mama me wena kam sahenna iwasuwa...eyata ewa terum karalat dunna..eth wadak na ban...mama kipa sarayak affair 1a break karanna haduwat eyama aye settle wenawa...e welawata maget hita unu wenawa ban...then aye ohoma adaren inne tika dawasai ..aye wali....

    kella jobak karanne nadda ? wayasa keeyada?
    ohoma bane ban hamadama inna kuda gaha ganna kiyapn :rolleyes:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mama umbala dapu comment okkoma kiyawala baluwa...kohomat dana masa 7-8 idanma me dewal nisa api 2 atare hena wali....mama harima cool minihek ban..eka eya ayudayak karaganna hadanawa...eka mata terila godak kall..mama me wena kam sahenna iwasuwa...eyata ewa terum karalat dunna..eth wadak na ban...mama kipa sarayak affair 1a break karanna haduwat eyama aye settle wenawa...e welawata maget hita unu wenawa ban...then aye ohoma adaren inne tika dawasai ..aye wali....

    waliyata enakota reply karenne nethuwa idapan kiyawala kiyawala epa wei...epa wela shape eke idiy...eth ivarayak nattan ataarala dapan ban...
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කෙල්ලව ඕනෙ නම් ගෙද්‍ර අමතක කරලා කෙල්ලව තෝර ගනින් මොකද කෙල්ල දාල ගියත් ඒ දවසට ගෙදර එවුන් උබ එන කං බලාගෙන ඉන්නවා:lol:

    මිනිහෙක් වගෙ කෙල්ලට සිද්දිය පැහැදිලි කරපන්:)
    ජයවේවා
    11.gif
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගොන් ප්‍රශ්නවලට උත්තර දෙන්න ගියාම කොහොමත් උඹ අහුවෙනව. කාටවත් ගෙදර හරි තමන්ව හරි තෝරගන්න කියන්න අයිතියක් නැහැ. එහෙම කියනවනම් ඒ කෙල්ල අනිවාර්යෙන් ආත්මාර්තකාමී කුහක දුෂ්ඨ සුත්තියෙක්. නැත්නම් ගොන් බඳින කනුවක් වෙන්න ඇති. ඔය දෙජාතියෙ ගෑනු තමයි ලන්කාවම රන් කරන්නෙ. ඒ නිසා මමනම් කියන්නෙ එක වතාවක් තේරෙන සින්හලෙන් පැහැදිලි කරල කෙල්ලටත් ගෙදර අමතකරන්න පුලුවන්නම් උඹත් එහෙම කරනව කියපන්.එතකොටත් තේරෙන්නෙ නැත්නම් කෙල්ලට යන දිහාවක යන්න දෙන එක හොඳයි.
     

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    gedara ayage waradda unath mama nam no 1- gedara, anith ona ekak no - 2,

    kellonta demand karanna denna honda ne kohomathma, un control karanna bari wenawa
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උබට කන්න බොන්න දීලා උගන්නල ඔය තත්වෙට ගත්තෙ කෙල්ල නම් කෙල්ලට අoක 1 දීපන්
     
    • Like
    Reactions: Fox Mulder89

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    අන්දරේ නම් කියලා තියෙන්නේ..

    තොපට එපා නම් එක් වාරයක් අපා
    අපිට එපා පන්සිය වාරයක් තොපා..

    කියලා....
    ගෑණු කියන කියන විදියට නටන්න යන්න එපා බං.
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    හරි ලේසියි. කෙල්ලට ඉක්මනට ග්‍රෝ අප් වෙන්ඩ කියපං. බැරිනම් අත ඇරලා දාපං...

    ඔය වගේ මෝඩ කෙල්ලෝනට ලව් කරන්ඩ එපා බං. පොඩ්ඩක් රියලිටිය තේරෙන එකෙක් හොයාගනින්. ඔය වගේ බොළඳ කෙල්ලෝ ඉක්මනට චැනල් මාරු කරනව.

    sra kathawa ban
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ගොන් ප්‍රශ්නවලට උත්තර දෙන්න ගියාම කොහොමත් උඹ අහුවෙනව. කාටවත් ගෙදර හරි තමන්ව හරි තෝරගන්න කියන්න අයිතියක් නැහැ. එහෙම කියනවනම් ඒ කෙල්ල අනිවාර්යෙන් ආත්මාර්තකාමී කුහක දුෂ්ඨ සුත්තියෙක්. නැත්නම් ගොන් බඳින කනුවක් වෙන්න ඇති. ඔය දෙජාතියෙ ගෑනු තමයි ලන්කාවම රන් කරන්නෙ. ඒ නිසා මමනම් කියන්නෙ එක වතාවක් තේරෙන සින්හලෙන් පැහැදිලි කරල කෙල්ලටත් ගෙදර අමතකරන්න පුලුවන්නම් උඹත් එහෙම කරනව කියපන්.එතකොටත් තේරෙන්නෙ නැත්නම් කෙල්ලට යන දිහාවක යන්න දෙන එක හොඳයි.

    sahathika aththa machan dan kale goda denekuta oka therenne naha
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    හරි මිනිහෙක් උනහම හැම දේම balance කරනගෙන යන්න ඕනේ. (ගෙදර, කෙල්ල, රස්සාව, ඉගෙනගන්න දේවල්). එත් මචං උබේ කෙල්ල ඔය කියලා තියෙන දෙයින් තේරෙනවා එකී හෙනම ආත්මාර්ථකාමී කෙල්ලෙක් කියලා. ඔය කෙල්ලට life එක ගැන තේරුමක් නැති කෙල්ලෙක්. ගෙදරත් කිසිම වගකීමක් දරන්නේ නැතුව ඉන්න කෙල්ලෙක් වෙන්න ඇති sure එකට. ඔය කෙල්ල උබ කසාද බැන්දත් උබේ අම්මා එක්ක රණ්ඩුවෙන්න තියෙන සම්බවිතාවය වැඩි බන්. ඔයිට වඩා මොලේ තියෙන කෙල්ලෙක් හොයාගන්න බලපන්. :nerd:

    :yes: :yes: :yes: :yes:
     

    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    අපො ඔව ප්‍රස්නද මනුස්සයො, උබ පිරිමියෙක්ද කියපන් ඉස්සල්ලාම. කොනද පන ඇතුව තිරන ගනින් යකො අහ අහ වටේ යන් නැතුව.
    :lol:ekath athatha
     

    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    Kellata sapa na wage, aniwa wadikal yanna kalin wena ekekgen athal ekak gannawa, duka thama malli eath athatha ekai, oya boru hethu dagena randuwenne ethakota danatamath kianna bahe