කෙල්ලද? දෙමව්පියොද?

කෙල්ලද? දෙමව්පිය


  • Total voters
    193

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කෙල්ලද? දෙමව්පියොද?

    mno0321l.jpg



    ආදරය කරන දෙදෙනෙක්ගේ ප්‍රේමයට ගෙදරින් විරුද්ධ වී , දෙමව්පියන් පැවසුවොත් ඔවුන්ගේ තීරණය අනුව කටයුතු කරන්න කියල , උබල මොකද්ද ගන්න තීරණය ,
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කොහොම හරි දෙමව්පියන්ට තේරුම් කරල දෙන්න බලනව. ආදරය නිසා දෙමව්පියන්ට විරුද්ද වෙන එක එච්චර හොද දෙයක් නෙවෙයි. ඒත් කරන්නම දෙයක් නැත්නම්...:baffled::baffled:
     
    Jun 27, 2011
    330
    38
    0
    දෙමවුපියන්ගේ කැමැත්ත ලබා ගන්න උත්සාහ කරනව..
    බැරි වුනොත්..දෙමාපියන්ට ප්‍රමුඛතාව දෙනව..
    ;)

    උබේ ඔය ළමයා නේද avatar එකේ ඉන්නේ. ඒ කියන්නේ බැදලනේ? :P
    දැන් ඉතින් කැමැත්ත මොකටද.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දෙමවුපියන්ගේ කැමැත්ත ලබා ගන්න උත්සාහ කරනව..
    බැරි වුනොත්..දෙමාපියන්ට ප්‍රමුඛතාව දෙනව..
    ;)

    :):):)
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Kellanva Vishvasa karanna be... eka nisa demapiyange kamatta kohoma hari ganna balanava... nattan kellata sorry.com tama.....

    Mage Vasanavata Mage kella elakiri eke ne.... FB ekedi meka dakkanan mava maragena kanava sure
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    දෙමවුපියන්ගේ කැමැත්ත ලබා ගන්න උත්සාහ කරනව..
    බැරි වුනොත්..දෙමාපියන්ට ප්‍රමුඛතාව දෙනව..
    ;)
    අයෙත් බඳින්නද කල්පනාව:angry::angry::angry::angry: