කෙල්ලද? දෙමව්පියොද?

කෙල්ලද? දෙමව්පිය


  • Total voters
    193

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    ඒක තීරණය කරන්න ඕනි කෙල්ලගේ හැටි බලල
    හැබැයි ඉතින් හොදට මතක තියාගනින් ගෑණුන්ව කවදාවත් විෂ්වාශ කරන්න බෑ
    ඒකි හින්දා උඔ උඹේ අම්මගේ ඇස් වලට කඳුළු දුන්නොත්
    උඔට කවදාවත්ම හරියන්නෑ.....


    හැරදාවිමන් සියමාපියන් මා ආදරෙන් හැදූ
    නොසිතූ ලෙසේ වෙන්වී මෙසේ
    ඇයිදෝ දුරස් උනේ...........

    11.gif
     

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    kella sure nam ubata job ekak thiyanwa nam... kellawa marry karapan...

    panala yanna epa.. marry karala gedara palayan...

    ubalawa elawanne na...

    eleuwoth kellawa ekkan gihin adaren jiwath weyan...

    parents lagen passe samawa ellapan...
     
    Sep 1, 2009
    2,359
    215
    0
    නැති බැරි මොහොතක
    පිහිටට එන්නෙ
    මවුනි පියානනි ඔබ පමනයි....​
     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    කෙල්ලගෙ ගෙදරින් අකමැති වුනොත් මොකද කරන්නෙ? කොහොමවත්ම කැමති කරගන්න බැරිනම්? එයාට මොනවද කියන්නෙ? අම්මල අත ඇරලා එන්න කියනවද? නැත්තන් දෙන්න වෙන් වෙනවද? :oo:
     
    මචංලා මගේ අදහස නං

    දෙමාපියො
    කියන්නේ අපිව මේ ලෝකෙට බිහි කරපු ආදරණීය දෙමාපියන් දෙමිපියන් කියන්නේ මගේ අදහස නම් අපේ පණ

    කෙල්ල කියන්නේ අපි ලබා ගත යුත අපේ එක් සිහිනයක් පමණක්
    ඉතිං මං නං මගේ ජීවිතේ තමයි තෝරා ගන්නේ

    ඒකියන්නේ දෙමාපියෝ



    2ro71ih.jpg


     

    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    This is how I think

    If parents are against it because of selfishness, first place for girl. Need to know why they disagree. If they disagree because of a stupid reason, No way.

    If the girl/woman has a good character, educated and beautiful - I think parents should let their son to get the decision. Everyone should have freedom to choose their partner, if the partner has the above qualities I mentioned.

    doesn't matter whom parents like, we are the ppl who are getting married neh? no parents.

    what parents should do is, if we have found someone with problems, fix those problems & help us

    :yes::yes::yes::yes::yes:
    very true...

    11.gif
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මචංලා මගේ අදහස නං

    දෙමාපියො
    කියන්නේ අපිව මේ ලෝකෙට බිහි කරපු ආදරණීය දෙමාපියන් දෙමිපියන් කියන්නේ මගේ අදහස නම් අපේ පණ

    කෙල්ල කියන්නේ අපි ලබා ගත යුත අපේ එක් සිහිනයක් පමණක්
    ඉතිං මං නං මගේ ජීවිතේ තමයි තෝරා ගන්නේ

    ඒකියන්නේ දෙමාපියෝ



    2ro71ih.jpg



    :):):)
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    අපි නේ බන් බදින්නේ දෙමව්පියෝ නෙමෙයිනේ මචන්. මම නම් කැමති කෙල්ලෙක්ට අම්මත්යි තාත්තයි විරුද්ද වෙන්නේ නෑ
     

    DeanW

    Member
    Aug 24, 2010
    392
    34
    0
    දෙමවුපියන්ගේ කැමැත්ත ලබා ගන්න උත්සාහ කරනව..
    බැරි වුනොත්..දෙමාපියන්ට ප්‍රමුඛතාව දෙනව..
    ;)
    :):):)
     

    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    කෙල්ලගෙ ගෙදරින් අකමැති වුනොත් මොකද කරන්නෙ? කොහොමවත්ම කැමති කරගන්න බැරිනම්? එයාට මොනවද කියන්නෙ? අම්මල අත ඇරලා එන්න කියනවද? නැත්තන් දෙන්න වෙන් වෙනවද? :oo:

    atharapan
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    විරුද්ධ වෙන්න හේතු සලකලා බලනව... සාධාරණ හේතුවක් මත විරුද්ධ වෙනවා නම් ආපහු ඒ ගැන හිතනවා.. හේතුව සාධාරණ නැත්නම් සහ කෙල්ලව උපරිමේටම විස්වාස නම් තමන් කැමති තීරණයක් ගන්නවා..