කෙල්ලද? දෙමව්පියොද?

කෙල්ලද? දෙමව්පිය

  • Total voters
    193

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අවස්ථාව අනුව තමයි.කෙල්ල හොදයි නම් ඒත් සල්ලි නැති දුප්පත් වගේ සීන් එකක් නම් කෙල්ලව බදිනවා.

    කෙල්ල නරකයි නම් දෙමාපියන් කියන එක අහලා කෙල්ලව අත අරිනවා.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔයාල මර ප්‍රශ්නනේ අහල තියෙන්නේ?මේක මටනම් අදාල වෙන නැ..මොකද කොල්ල කියල උත්තරයක් නැනේ....:baffled::baffled:

    මම කතාවක් කියනද??මේක අපිට ඉස්කෝලේ වෙන්න කියල දුන්නේ...ඔන්න අපේ තාත්තයි කොල්ලයි(බැන්ද එක්කෙනා :oo:)අපියි ගුවන් යානයක යනවලු..ඉතින් යානය කඩ වැටෙන්නලු යන්නේ..බේරෙන්න පුළුවන් 2 නෙකටයි..පැරෂුට් එකක් මුලින් අපි(මම) දැන් ඉදල තියෙන්නේ..ඉතින් තව එකයිලු තියෙන්නේ..එක තියෙන්නෙත් අපේ අතෙලු..අපි එක මේ 2 ගෙන කැමති එක්කෙනෙක්ට දුන්න හැකි..එක්කෙනෙක් අනිවාර්යෙන් මැරෙන්න වෙනවා..ඉකමනට තීරණේ කරන්න ඕන.ඉතින් අපි කවද තෝරාගන්නේ???:confused::confused:

    මේකත් හැරියට් ඒ වගේ ප්‍රශ්නයක්..අපිට 2 ගොල්ලොම ඕන ජිවත් වෙන්න..ඔහොම ප්‍රශ්නයක් ඇහුවම කාටවත් බැ එක පාරට උත්තර දෙන්න..(දෙමව්පියන්ටයි තමන්ගේ කෙල්ලටයි නියම ආදරේ කෙනෙක්ට)අනිත් අයටනම් පුළුවන් වෙයි...:baffled::baffled:එත් සාදාරන හේතුවක් තියෙනවනම් පුළුවන් කෙල්ලව තෝරාගන්න..ඒ ඉතින් ඇත්තටම් ආදරේ කරන අය.....

    එත් ජීවිතේදී වෙන සමහර ප්‍රශ්න වලදී අපිට තෝරාගන්න වෙන වෙලාවල් තියෙනවා...දෙමව්පියන්ගේ සමහර තීරණ හැම වෙලේම හරි කියල මම හිතන්න්නෙත් නැ...කිසිම සාදාරන හේතුවක් නැතිව අපි ආදරේ කරන කෙනාට අකැමති වෙන අයත් ඉන්නව..මම හිතන විදිහට ඒවගේ වෙලාවට හරි තීරණේ ගන්න එක අපිට බාරයි..මොකද ඉතුරු ජිවිතේ ගෙවන්න ඕන අපි නිසා....:baffled::baffled::):)

    ඔයාට කොල්ලවනම් තෝරගන්න ඕන කෙල්ල කියන එකට ටික් එකක් දාන්න ,
    ඔය කතාවයි මේකයි ගැලපෙන්නෑ මම හිතන්නෙ , මොකද මෙරෙනවනම් තාත්තත් කියයි උබල ජීවත් වෙන්න ඕන මම මැරෙන්නම් කියල,
    අපි ජීවත් වෙන කාරණාව ඇත්ත ,ඒත් කෙල්ලෙක් හෝ කොල්ලෙක් නිසා අවුරුදු 20 ගානක් අපිව හදල වඩපු දෙමව්පියන්ට විරුද්ධවෙන්න පුලුවන්ද? ආදරය කියන්නේ ස්වාභාව දර්මයේ ට්‍රික් එකක් විතරයි, ඒකට දෙමව්පියන්ව අයින් කරල දාන්න පුලුවන්ද? කෙල්ලො, කොල්ලො නම් තව දාස් ගානක් ඉදී , ඒත් දෙමව්පියො 2 විතරයි , ඒ අය විතරයි අන්තිමට අපිට ඉතුරු වෙන්නේ
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861

    sayo habai me parachute udaharanaya kasada bandina ekata adala wene naha neda. Mokada kawru hari demapiyanta wirudda wela GF/BF ge paththa gaththa kiyala demawpiyo nathi wenne nahane. Egollanta eka loku dukak. Namuth hamotama demawpiyo hamadama innwa.

    Hariyata kiyawala baluwoth me thread eke hamoma demawpiyo ho girl friend kiyana eka thoragena thiyenne thamanta labena de anuwa. Ekiyanne yam widiyakata athmarthakamee kamak.

    Demawpiyange paththa ganna hamoma e paththa aran thiyenne girl friend la sure nathi nisa thamanta passe dukak athi wei kiyala hithana nisa.

    Girl frined ge paththa aran thiyana aya hithanne demaw piyo kiyana eka ahuwoth mata GF nathi wenwa. Eka loku paduwak e nisa e paththa gannawa kiyala.

    Meka swabawikai, godak wita hamoma thora gane thamanta wadi deyak lebena/danena deya.
     
    Jun 27, 2011
    330
    38
    0

    මට නම් හිතන්නේ බහුතරයක්ම කෙල්ලෙක් නැති/boot කාපු අය වගේ දෙමව්පියන්ව තෝරගෙන තියෙන්නේ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මට නම් හිතන්නේ කෙල්ලෙක් නැති/boot කාපු අය වගේ දෙමව්පියන්ව තෝරගෙන තියෙන්නේ.

    මටනම් එහෙම හිතෙන්නෑ , ඔතන බැදපු අය , ලව් කරන අයත් ඉන්නවා ,,
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔයාට කොල්ලවනම් තෝරගන්න ඕන කෙල්ල කියන එකට ටික් එකක් දාන්න ,
    ඔය කතාවයි මේකයි ගැලපෙන්නෑ මම හිතන්නෙ , මොකද මෙරෙනවනම් තාත්තත් කියයි උබල ජීවත් වෙන්න ඕන මම මැරෙන්නම් කියල,
    අපි ජීවත් වෙන කාරණාව ඇත්ත ,ඒත් කෙල්ලෙක් හෝ කොල්ලෙක් නිසා අවුරුදු 20 ගානක් අපිව හදල වඩපු දෙමව්පියන්ට විරුද්ධවෙන්න පුලුවන්ද? ආදරය කියන්නේ ස්වාභාව දර්මයේ ට්‍රික් එකක් විතරයි, ඒකට දෙමව්පියන්ව අයින් කරල දාන්න පුලුවන්ද? කෙල්ලො, කොල්ලො නම් තව දාස් ගානක් ඉදී , ඒත් දෙමව්පියො 2 විතරයි , ඒ අය විතරයි අන්තිමට අපිට ඉතුරු වෙන්නේ

    oya hithanne oya adare karana kena wage thawa dahas ganak aya idi kiyalada?mamanam ehema hithan na.dempiyo denna wagema eya wage aya inneth ekkenayi..mekayi mage amamyi appachchi eyata akamthi na..enisa amtanam 3denam innawa..mama kiyanne mekayi...සමහර දෙමව්පියෝ සල්ලි කුලය හැඩරුව කේන්දරේ වගේ දේවල් වලට අපි ආදරේ කරන කෙනාට අකැමති වෙනවා..එක අසාදාරන නැද්ද??එයාලගේ ජිවිතේ බාගයක්ම ගෙවිල ඉවරයි..ඉතින් තමන්ගේ දරුවන්ගේ සතුට ආඥා හිතන නැති දෙමාපියෝ අපිට ආදරෙත් නැනේ..අනික ඔය වෙලාවේ වැරදි තීරණේ අග්ත්තම පවල කඩාගෙන ගෙදර අවහම අන්තිමේට අම්මලට තමා දුක් විදින්න වෙන්නේ...මම හිතන්නේ දෙමව්පියෝ උනමහමත් ඔය ටික තේරුම ගන්න ඕන..අපිට හොදයි නම් එයාලට ප්‍රශ්නයක් නැනේ..අනික එයාල බැදලා ඉන්නේ එයාල කැමති කෙනනේ..ඉතින් අපිටත් ඒවගේ අයිතියක් තියෙනව...අපේ අම්ම අප්පචිට ආදරේ වගේම තමයි මත මගේ මහත්තයට ආදරේ..අනිත් පැත්තත් එහෙමයි..එයාල ඒ වයසේ හිටිය කියන එක අමතක කරන එක වැරදි...මට එහෙම උනොත් මම අනිවාර්යෙන් මගේ කොල්ලව තෝරාගන්නේ....:):):)(මට එහෙම වෙන නැ කියල 200% ක් විශ්වාසයි)
     
    Jun 27, 2011
    330
    38
    0
    මටනම් එහෙම හිතෙන්නෑ , ඔතන බැදපු අය , ලව් කරන අයත් ඉන්නවා ,,

    මට නම් මෙහෙමත් හිතෙනවා බැදපු අය වදේට ගෑණිට කැමති නැහැ. ඒක නිසා දෙමව්පියන්ව තෝරගන්නවා, ලව් කරන අය serious කරන්නේ නැති නිසා (කෙල්ලෙක් fun ආශ්‍රය කරන අය වගේ) දෙමව්පියන්ව තෝරගන්නවා.
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මමනම් කෙල්ලව බල්ලට දාලා බල්ලෙක් ගන්නවා:baffled::baffled::baffled:

    කෙල්ලෝ සක්ස් බල්ලො රොක්ස්:baffled::baffled:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    sayo habai me parachute udaharanaya kasada bandina ekata adala wene naha neda. Mokada kawru hari demapiyanta wirudda wela GF/BF ge paththa gaththa kiyala demawpiyo nathi wenne nahane. Egollanta eka loku dukak. Namuth hamotama demawpiyo hamadama innwa.

    Hariyata kiyawala baluwoth me thread eke hamoma demawpiyo ho girl friend kiyana eka thoragena thiyenne thamanta labena de anuwa. Ekiyanne yam widiyakata athmarthakamee kamak.

    Demawpiyange paththa ganna hamoma e paththa aran thiyenne girl friend la sure nathi nisa thamanta passe dukak athi wei kiyala hithana nisa.

    Girl frined ge paththa aran thiyana aya hithanne demaw piyo kiyana eka ahuwoth mata GF nathi wenwa. Eka loku paduwak e nisa e paththa gannawa kiyala.

    Meka swabawikai, godak wita hamoma thora gane thamanta wadi deyak lebena/danena deya.

    ow e udaharane hugakma adala wen na..oka tikak darunu wadi...oka apita scl eke kiyal dunna ekak..podi kale apita upades denna.ekayi mama oka kiwe..

    mama oyage kathwata ekagayi..samahara dempiyo innawa bandata pase kamthi wenawa...eyala nathi wen na thamayi..boru mannaya hithe thiyan inna aya thama tahmange danaya wanse thamange daruwanta wada watina aya thama daruwo amathaka karane..aththatama amge ammayi appachchiyi inne e thathwe nanm mama aniwarayen mage boyge paththa gannawwa...eth ape diha ehema na..:):):)e denna man adare karana kenata kamathi..:love::love:ammayi appachchi hamadama kiyanne apith adare karala bande kiyala...:):):)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මට නම් මෙහෙමත් හිතෙනවා බැදපු අය වදේට ගෑණිට කැමති නැහැ. ඒක නිසා දෙමව්පියන්ව තෝරගන්නවා, ලව් කරන අය serious කරන්නේ නැති නිසා (කෙල්ලෙක් fun ආශ්‍රය කරන අය වගේ) දෙමව්පියන්ව තෝරගන්නවා.

    :yes::yes:eka thama aththatam wenne...:)
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ow e udaharane hugakma adala wen na..oka tikak darunu wadi...oka apita scl eke kiyal dunna ekak..podi kale apita upades denna.ekayi mama oka kiwe..

    mama oyage kathwata ekagayi..samahara dempiyo innawa bandata pase kamthi wenawa...eyala nathi wen na thamayi..boru mannaya hithe thiyan inna aya thama tahmange danaya wanse thamange daruwanta wada watina aya thama daruwo amathaka karane..aththatama amge ammayi appachchiyi inne e thathwe nanm mama aniwarayen mage boyge paththa gannawwa...eth ape diha ehema na..:):):)e denna man adare karana kenata kamathi..:love::love:ammayi appachchi hamadama kiyanne apith adare karala bande kiyala...:):):)

    මෙන්න වලියක්:baffled::rofl:
     
    Jun 27, 2011
    330
    38
    0
    :yes::yes:eka thama aththatam wenne...:)

    ධනවාදී සමාජයේ කොතනත් වෙන්නේ ඕක.!
    7.gif
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    :yes::yes:eka thama aththatam wenne...:)

    ඇත්ත ඒකනම් , ඔයා බැන්දහමත් ඒ ටිකමනේ , එහෙම නෙමේ , කෙල්ලට කොල්ලට වැඩිය අම්මට , තාත්තට ආදරෙයි කියන එක තමයි ඕකෙන් ඔප්පු වෙන්නේ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ධනවාදී සමාජයේ කොතනත් වෙන්නේ ඕක.!
    7.gif

    සමාජයේ ධනවාදී බව මේ වගේ කාරණාවකට අදාල වෙන්නේ කුලය , සල්ලි බලය , දේශපාලනය වගේ කාරණාවන් මේ ප්‍රශ්නෙට ආවොත් , නමුත් දෙමව්පියන්ට දරුවන් දක්වන ආදරයට , ගෞරවයට , ධනවාදී බව හෝ සමාජ වාදී බව එහෙම නැත්නම් කොමියුනිස්ට් වාදී බව වගේ අදාල වෙන්නෑ
     
    Jun 27, 2011
    330
    38
    0
    ඇත්ත ඒකනම් , ඔයා බැන්දහමත් ඒ ටිකමනේ , එහෙම නෙමේ , කෙල්ලට කොල්ලට වැඩිය අම්මට , තාත්තට ආදරෙයි කියන එක තමයි ඕකෙන් ඔප්පු වෙන්නේ

    you love your parents from your birth. but once you found a partner you have to more concern about her/him than the parents cause that's essential for next generation and reproduction. that's the nature you can't changed it or get over from it. face to it or be extincted. that's how we have been evolved.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඇත්ත ඒකනම් , ඔයා බැන්දහමත් ඒ ටිකමනේ , එහෙම නෙමේ , කෙල්ලට කොල්ලට වැඩිය අම්මට , තාත්තට ආදරෙයි කියන එක තමයි ඕකෙන් ඔප්පු වෙන්නේ

    :oo::oo:mama ehema kiwe nane..bandama minissunata kellayi demapiyoy dennam inanwane..eyalata oya poll eka thathwika na...ow ithin minissu amamta thathata adareyi thama...e adare widiha wenas..kellata adare widihata newe api dempiyanta adare karanne...eka wenass widihe adarayk..apita e hamaoma nathiwa ba...anika dempiyo kamththen wiwahayak karaganna yanawanam oka thora tora inne mokatada ammayi thathayi kella ho kollayi 3 denawa innawane...oyage amma gana hithanko..oyage ammagen ahanako amma wadiyen adare thathatada achchitayi seeyatayida kiyala..eya uththarayk denawda balanna..badapu ayata 3 denama innawane...:baffled: