කෙල්ලද? දෙමව්පියොද?

කෙල්ලද? දෙමව්පිය


  • Total voters
    193

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කස්ටිය නම් එක එක කතා කියනවා..
    දෙකම කරගන්නම ඕනෙනම් කරන්න ඕනෙ දෙයක් කියනවා..

    කෙල්ලව තෝරගන්න..
    Marry කරලා ගෙදරින් පිට ඉන්න..
    මාස දෙක තුනකින් ගෙදර යන්න..

    දෙමව්පියන් අපිව පිළිගනීවි..

    ඒ අපි මොනදේ කළත් එයාලා අපිට අවංකව ආදරේ කරන නිසා..

    :yes::yes::yes:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    නැ නැ ඒ කතාවෙත් අත්තක් තියෙනවා....:)

    ඇත්තක් නැතිවෙන්න බෑ..
    මගේ අයියා කෙනෙක් ඕක කළානේ..
    දැන් අන්න බබාලා දෙන්නෙකුත් හදාගෙන ලස්සනට ඉන්නවා..
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    කස්ටිය නම් එක එක කතා කියනවා..
    දෙකම කරගන්නම ඕනෙනම් කරන්න ඕනෙ දෙයක් කියනවා..

    කෙල්ලව තෝරගන්න..
    Marry කරලා ගෙදරින් පිට ඉන්න..
    මාස දෙක තුනකින් ගෙදර යන්න..

    දෙමව්පියන් අපිව පිළිගනීවි..

    ඒ අපි මොනදේ කළත් එයාලා අපිට අවංකව ආදරේ කරන නිසා..
    :yes::yes::yes::yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මට නම් මේ පිළිබධ අසුභවාදී අත්දැකීම් නෑ
    අපේ ආදරේට ගෙදරින් ගොඩක්ම හොද සහයෝගයක් ලැබෙනවා
    පොඩිම පොඩිම ඒකෙත් පොඩිම කාලෙ ඉදලම දන්න කෙල්ලෙක් නිසා තමයි ඉතින් නැත්නම් අවුලක් යන්න තිබ්බා හි හි
    මොනා උනත් මම කියන්නෙ කරන දෙයක් දෙමවුපියන්ගේ හිත රිදවන්නෙ නැතුව කරන්න ඕනා.මොකද ඒක තමය් අපේ යුතුකම
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මමනම් දෙපැත්තම බේරාගෙන වැඩ කරන්න බලනවා
    මොනා වුනත් වැඩියෙන් වටින්නේ දෙමවුපියෝ තමයි :)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ගෙදර ශේප් කරගන්න බලනවා, බැරිම උනොත් ගෙදර අය කියන එක අහන්න වෙනවා

    මට නම් මේ පිළිබධ අසුභවාදී අත්දැකීම් නෑ
    අපේ ආදරේට ගෙදරින් ගොඩක්ම හොද සහයෝගයක් ලැබෙනවා
    පොඩිම පොඩිම ඒකෙත් පොඩිම කාලෙ ඉදලම දන්න කෙල්ලෙක් නිසා තමයි ඉතින් නැත්නම් අවුලක් යන්න තිබ්බා හි හි
    මොනා උනත් මම කියන්නෙ කරන දෙයක් දෙමවුපියන්ගේ හිත රිදවන්නෙ නැතුව කරන්න ඕනා.මොකද ඒක තමය් අපේ යුතුකම

    මමනම් දෙපැත්තම බේරාගෙන වැඩ කරන්න බලනවා
    මොනා වුනත් වැඩියෙන් වටින්නේ දෙමවුපියෝ තමයි :)

    :):):)
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    දෙපැත්තම ගැන හිතන්න වෙනවා.. මොනව උනත් මම මෝඩ තීරන ගන්නෙ නෑ කියල මටම විශ්වාසයක් තියෙනවා.. ඒ නිසා මම ගන්න තීරණයට අම්මලා අකමැති වෙන එකක් නෑ කියල හිතනවා. :)
     
    Jun 27, 2011
    330
    38
    0
    කෙල්ලව වටිනවා. දෙමව්පියන් ඉඩ දීලා තියෙන්නේ. Freedom එක මට තියෙනවා ඕන දෙයක් කරන්න තව ලොකු වෙලා try කරනවා