කස්ටිය නම් එක එක කතා කියනවා..
දෙකම කරගන්නම ඕනෙනම් කරන්න ඕනෙ දෙයක් කියනවා..
කෙල්ලව තෝරගන්න..
Marry කරලා ගෙදරින් පිට ඉන්න..
මාස දෙක තුනකින් ගෙදර යන්න..
දෙමව්පියන් අපිව පිළිගනීවි..
ඒ අපි මොනදේ කළත් එයාලා අපිට අවංකව ආදරේ කරන නිසා..



කස්ටිය නම් එක එක කතා කියනවා..
දෙකම කරගන්නම ඕනෙනම් කරන්න ඕනෙ දෙයක් කියනවා..
කෙල්ලව තෝරගන්න..
Marry කරලා ගෙදරින් පිට ඉන්න..
මාස දෙක තුනකින් ගෙදර යන්න..
දෙමව්පියන් අපිව පිළිගනීවි..
ඒ අපි මොනදේ කළත් එයාලා අපිට අවංකව ආදරේ කරන නිසා..



මේ මාව..??
අනේ මටනම් බෑ දැන්ම ඕවට හරිද..?

මේ අරයා මට හා කියන්න යන්නේ![]()
හාද?![]()


අෆිත් ඉඳලා ඉඳලා තේරුමක් ඇති කතාත් කියනවා නේ........ද..??

නැ නැ ඒ කතාවෙත් අත්තක් තියෙනවා....![]()
කස්ටිය නම් එක එක කතා කියනවා..
දෙකම කරගන්නම ඕනෙනම් කරන්න ඕනෙ දෙයක් කියනවා..
කෙල්ලව තෝරගන්න..
Marry කරලා ගෙදරින් පිට ඉන්න..
මාස දෙක තුනකින් ගෙදර යන්න..
දෙමව්පියන් අපිව පිළිගනීවි..
ඒ අපි මොනදේ කළත් එයාලා අපිට අවංකව ආදරේ කරන නිසා..





ගෙදර ශේප් කරගන්න බලනවා, බැරිම උනොත් ගෙදර අය කියන එක අහන්න වෙනවා
මට නම් මේ පිළිබධ අසුභවාදී අත්දැකීම් නෑ
අපේ ආදරේට ගෙදරින් ගොඩක්ම හොද සහයෝගයක් ලැබෙනවා
පොඩිම පොඩිම ඒකෙත් පොඩිම කාලෙ ඉදලම දන්න කෙල්ලෙක් නිසා තමයි ඉතින් නැත්නම් අවුලක් යන්න තිබ්බා හි හි
මොනා උනත් මම කියන්නෙ කරන දෙයක් දෙමවුපියන්ගේ හිත රිදවන්නෙ නැතුව කරන්න ඕනා.මොකද ඒක තමය් අපේ යුතුකම
මමනම් දෙපැත්තම බේරාගෙන වැඩ කරන්න බලනවා
මොනා වුනත් වැඩියෙන් වටින්නේ දෙමවුපියෝ තමයි![]()


